interview එන්ඩ කියලා ගියා...අඩෝ මම හිතුවේ අර හැමෝටම තියෙන IQ test එක ඇති පලවෙනි දවසේ කියලා..
අඩෝ 1.30hr ට වැඩිය interview කලානේ මාව....
අධික පීඩනයකට පත් උනා කිව්වොත් මා නිවැරදි..
ඇයි බන් ඒහෙම පැය ගනන් interview කරන්නේ... 
select or not කියලා එදාම කියනවද සාමාන්යන්