virtusa එකේ interview help

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    interview එන්ඩ කියලා ගියා...අඩෝ මම හිතුවේ අර හැමෝටම තියෙන IQ test එක ඇති පලවෙනි දවසේ කියලා.. :P අඩෝ 1.30hr ට වැඩිය interview කලානේ මාව.... :sorry: :lol:අධික පීඩනයකට පත් උනා කිව්වොත් මා නිවැරදි.. :sorry: :lol:ඇයි බන් ඒහෙම පැය ගනන් interview කරන්නේ... :sorry:

    select or not කියලා එදාම කියනවද සාමාන්‍යන් :confused: