virtusa එකේ intern උදා...ව්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93

    මචන්ලා ලොකු උදව්වක් ඕනි..virtusa එකේ interview එන්ඩ කියලා call කලා... Test කතාවක්නම් කිව්වේ නෑ (interview කියලා තමා කිව්වේ) ඒ උනාට IQ ටෙස්ට් එකක් තියලා ගන්නෙ කියලා අහලා තියේ...මොනවද මචන්ලා බලන් යන්ඩ ඕනි..දන්න අය උදව් කරන්ඩකො..අනිත් අය බම්ප් එකක්වත්... :D

    මේ මගේ පලවෙනි interview එක..පොඩි බයකුත් තිබේ :sorry:

    please කොල්ලනේ..ඔයලාගෙන් හෙල්පක් ඕනිමයි :love:
     
    • Like
    Reactions: saja

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    puluwannam noya hitapan ban :)

    ubata denna puluwan hondama advice eka eka :)

    waradiyata hithanna epa. virtusa kiyanne apaayak wage thenak

    wisheshayen internship ekakata.

    ubata skills thiyenawanan, IFS, Pearson, 99x, Zone wage then walata internship apply karapan.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    puluwannam noya hitapan ban :)

    ubata denna puluwan hondama advice eka eka :)

    waradiyata hithanna epa. virtusa kiyanne apaayak wage thenak

    wisheshayen internship ekakata.

    ubata skills thiyenawanan, IFS, Pearson, 99x, Zone wage then walata internship apply karapan.

    :yes::yes::yes:

    Or else:

    Subject test ekak karanawa. Polymorphism, OOP, data types, collections framework, threading, interfaces, encapsulation, method override, method overload, generics wage dewal specially balanna. owalin prashna ahanne.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපෙන් සුභ පැතුම්. බය නොවි මුහුණ දිපන් උඹව කොහොමත් ගනි. එක්ස්පිරියන් අහලා නැත්නම් උඹව ට්‍රේනින් එකක් දීලා පුහුණු කරලා ගනි.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    :yes::yes::yes:

    Or else:

    Subject test ekak karanawa. Polymorphism, OOP, data types, collections framework, threading, interfaces, encapsulation, method override, method overload, generics wage dewal specially balanna. owalin prashna ahanne.

    ආ මචන් , IQ test එකට OOP ත් අහනවද... :confused: මචන්ලා තව දෙයක් මම යද්දි certificates එහෙම අරන් යන්ඩ ඕනිද... :confused:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Normal IQ thamaa. poddak IQ prashna tikak balanna yanna/ java nam eewath balagena yanna

    ආ මචන් ,IQ පේපර් එකට .net වලිනුත් අහනවද? :confused: මම දැම්මේ .net ..ඒවත් බලන් යන්ඩ වෙයි නේ :confused:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    puluwannam noya hitapan ban :)

    ubata denna puluwan hondama advice eka eka :)

    waradiyata hithanna epa. virtusa kiyanne apaayak wage thenak

    wisheshayen internship ekakata.

    ubata skills thiyenawanan, IFS, Pearson, 99x, Zone wage then walata internship apply karapan.

    මම IFS ට්රයි කලා..කෝ මේල් එකක්වත් සෙට් උනේ නෑනෙ :sorry:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    අපෙන් සුභ පැතුම්. බය නොවි මුහුණ දිපන් උඹව කොහොමත් ගනි. එක්ස්පිරියන් අහලා නැත්නම් උඹව ට්‍රේනින් එකක් දීලා පුහුණු කරලා ගනි.

    හරි මචෝ..ගොඩක් ස්තූතියි...:D:love: මචන් සාමනයෙන් මම යද්දි මොනවද අරන් යන්ඩ ඕනි certificates එහෙම... :confused:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    source : softwareengineering.stackexchange.com

    "Code monkey" describes coder from whom zero creativity is required. Such coder would do repetitive, boring, often tedious tasks, like clone form and change one filed etc.

    What you call "real programmer", would be a person, who actually participates in designing logic of the application, and actually uses creativity do to the job.

    ඒ කියන්නේ..ඇයි එහෙම කිව්වේ.. :) code monkey එකෙන් අදහස් කලේ :confused: :rofl: