⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රධාන විධායක නිළධාරීයා සහ චන්දික හතුරුසිංහ ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ වූ අතර චන්දික හතුරුසිංහ මසකට ඩොලර් 40,000ක වැටුපක් සහ ඇලොවන්සස් , තෙරීම් කමිටුවෙ සමාජිකත්වය ඉල්ලා සිටිනවා
    ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රිකට් අභ්‍යන්තර ප්‍රවෘත්ති සපයන්නා වෙතින්


    චන්දිකට මෙහෙ එන්න තියෙන උවමනාවට වඩා SLC වලටයි චන්දිකව ඕනෙවෙලා තියෙන්නෙ. ඉතින් මීට වඩා වැඩියෙන් ඉල්ලුවත් කමක් නෑ. අනික ඉස්සර උට සලකපු හැටියට ටිකක් ගාන උස්සන ඒකත් සාධාරණයි. :yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    view_full_size
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තකොට ඇයි මේ සෙරට්ම එකම මැනේජ් කෙනෙක් ඉන්නේ ? :angry::angry:

    වෙන කෙනෙක් ගන්න බැරිද ? :yes::yes:

    මැතිව්ස් කන්ඩායම තොරනකොට එයාට ඕන ක්‍රීඩකයෝ ගන්නවා කියලා ලොකු චෝදනාවක් තිබ්බ හොද උදාහරනේ තිසර පෙරේරා මෙලෝ වැඩකට නැති එකෙක් :angry::angry: ඒත් ඌට දිගටම චාන්ස් සනත් ටීම් එකෙන් අයින් කලාමත් ටීම් එකට එන්න තරම් ඌට චාන්ස් හම්බෙනවා

    මෙතන යන්නේ පිරමිඩ් සීන් එකක් වගේ අර ලෙජන්ඩලා 2 රෙකමෙන්ඩ් කරන තැනට ගියාම අනික් උනුත් එතනටම යන්න ඔන නැත්නම් කැපිල්ල ටීම් එකෙන් සපෝට් එක නෑ අනික් චාලිගේ අයගෙන්

    චාලි හොද මිනිහ නම් ඇයි ප්‍රෙස් කොන් එකක් තියලා කිසිම සම්බන්දයක් නෑ කියල නොකියන්නේ :angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනික ලෙජන්ඩ්ලා එයාලට මැනේජ කෙනෙක් ගත්තා කමක් නෑ කියමු කෝ මොකෝ දන් නෑ අනික් අයත් එතනටම යවන්නේ සම්බන්ද කරන්නේ මට නම් පේන්නේ පිරමිඩ් කේස් එකක් වගේමයි අනික් උන් සම්බන්ද කරගන්නේ ඒක නේ අනික චාලිට කසනවද නිකම් මේ ක්‍රීඩකයෝ කලමනාකරනය කරන්නේ ?
    අනික චන්දිමාල් එහෙම කිසිම ලීග් මැච් එකකට ගහන්නේ නෑ මම දන්න තරමට :P:P පිටරට ඒවට ඌ යන්නේ නෑ :yes::yes: කියනව නේ එහෙනම් ඇයි මැනේජ කෙනෙක් එයාට
    :angry::angry:
    තියන එකම කොන්තරාත්තුව ශ්‍රී ලන්කා ක්‍රිකට් එහෙම බලනකොට අනිවා කොන්සල්ටින් ෆී කියලා ගානක් ගන්නවා ඇති ඒක ඒ අයගේ එකවුන්ට් වලින් අඩු වෙනවා ඇති ඒ වගේ ම මැච් ෆික්ස් යනවා ද දන්නේ නෑ :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    චන්දිකට මෙහෙ එන්න තියෙන උවමනාවට වඩා SLC වලටයි චන්දිකව ඕනෙවෙලා තියෙන්නෙ. ඉතින් මීට වඩා වැඩියෙන් ඉල්ලුවත් කමක් නෑ. අනික ඉස්සර උට සලකපු හැටියට ටිකක් ගාන උස්සන ඒකත් සාධාරණයි. :yes:

    ඔය කවුරු ආවත් චාලි ඔස්ටින් පිල්ලිය යනකම් ටීම් එකට ගොඩ එන්න බෑ පුතා :angry::angry: