ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
මේකටම අදාළ තව අතුරු කතාවක් තියෙනවා. මගේ නම් පුද්ගලික අදහස ලංකාවේ තියෙන පාරවල්වල හැටියට 250cc හොඳටම ඇති. (ඕනෑවටත් වඩා වැඩියි.) 160ට 180ට මීටරේ තිබුනට 60ට වඩා යන්න හරි හමන් පාරක් වත් නෑ නේ. 250යක 1st එකේ ඉඳල 2nd එකට දානකොටම speed එක 60 ට වැඩියි. එක හින්ද කොහොමටවත් ලංකාවට high capacity බයික් අනවශ්‍යයි. සමහරු කියනවා බයික් වලට highway පදින්න දෙන්නලු. හම්මියෝ……. නෝමල් පාරේ මෙහෙම නම් highway යන්න දුන්නොත්...... සදා සොත්ති තමයි.

ඒ මොකද බන් ? වෙන රටවල highway(freeway) වල motorcycle පදින්න දෙනවනේ? අනික japan bike විතරක් නෙවෙයි American, Europe වල එහෙම පට්ට motorcycle තියෙනවා ලංකාවේ ඉදලනම් ඒවා පදින එක හීනයක් තමයි.
 
dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    anika ban indian bike walata lease dhaala gaththath un sata gala dala denawa, registration th ehemai. japan nam poddak katta kanna wenawa owa karaganna. oka govt. eken india ekka gahapu agreement ekaka pratipala tamai. nattan indian padina hamoma japan walata kamati afford karanna puluwan nam
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ethakota indian bike walata gahana tax eka japan ewalata wada aduda?ehema naththm 4lakh wena indian bike eka indiawe 2lakh wage wenna ona.

    ඉන්දියන් බයික් වලින් මෙහේ agent ලට මාර profit එකක් තියෙන්නේ.:angry::angry::angry: නිකමට බලපන්කො ඉන්දියාවේ විකිනෙන ගාන ලංකාවේ රුපියල් වලට හරවල. Agent price එක ඊට ගොඩක් අඩුයි.

    anika ban indian bike walata lease dhaala gaththath un sata gala dala denawa, registration th ehemai. japan nam poddak katta kanna wenawa owa karaganna. oka govt. eken india ekka gahapu agreement ekaka pratipala tamai. nattan indian padina hamoma japan walata kamati afford karanna puluwan nam

    :yes::yes::yes:

    ජපන් බයික් වලට ලීසිං දෙන්නේ සීමිත කොම්පැනි කීපයක් විතරයි.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    dan japan bike register karanna barida?
    :eek::eek::eek:

    >>>>>

    එතකොට දැන් ජපන් බයික් රෙජිස්ටර් කරන්න දෙන්නෙම නැද්ද?

    එහෙම එකක් නෑ. කැමති කෙනෙකුට ජපානෙන් නෙමෙයි ලෝකේ ඕනම රටකින් බයික් එකක් ගෙනල්ල රෙජිස්ටර් කරන්න පුළුවන්. හැබැයි නීත්‍යානුකුල විදිහට. අදාළ ලියකියවිලි තියෙන්න ඕන. බයික් එකකට අදාළ බදු මුදල් ගෙවන්න ඕනා. (මට මතක විදිහට වටිනාකමින් 90%ක් හෝ 100%ක් වගේ ගානක් තමයි ටැක්ස් එක.) අනිත් කාරණය තමයි බයික් එක අව්රුදු 3කට වඩා පැරණි නොවිය යුතුයි. ඊට පරණ නම් තව බර ගානක ටැක්ස් එකක් ගෙවන්න ඕන.

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඒ මොකද බන් ? වෙන රටවල highway(freeway) වල motorcycle පදින්න දෙනවනේ? අනික japan bike විතරක් නෙවෙයි American, Europe වල එහෙම පට්ට motorcycle තියෙනවා ලංකාවේ ඉදලනම් ඒවා පදින එක හීනයක් තමයි.

    වෙන රටවල දෙනවා තමයි බං. එත් නිකමට හිතල බලපන්කො ලංකාවේ බයික් කාරයෝ (ඒ කියන්නේ අපි තමයි) පිස්සු බල්ලෝ වගේනේ පාරේ යන්නේ. අනතුරු වලින් වැඩි ප්‍රමාණයකට බයික් සම්බන්ධයි. එහෙම තත්වයක් තියෙද්දී highway එකේ 100kmph වගේ යනකොට කොහොමද?