⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අනික ලෙජන්ඩ්ලා එයාලට මැනේජ කෙනෙක් ගත්තා කමක් නෑ කියමු කෝ මොකෝ දන් නෑ අනික් අයත් එතනටම යවන්නේ සම්බන්ද කරන්නේ මට නම් පේන්නේ පිරමිඩ් කේස් එකක් වගේමයි අනික් උන් සම්බන්ද කරගන්නේ ඒක නේ අනික චාලිට කසනවද නිකම් මේ ක්‍රීඩකයෝ කලමනාකරනය කරන්නේ ?
    අනික චන්දිමාල් එහෙම කිසිම ලීග් මැච් එකකට ගහන්නේ නෑ මම දන්න තරමට :P:P පිටරට ඒවට ඌ යන්නේ නෑ :yes::yes: කියනව නේ එහෙනම් ඇයි මැනේජ කෙනෙක් එයාට
    :angry::angry:
    තියන එකම කොන්තරාත්තුව ශ්‍රී ලන්කා ක්‍රිකට් එහෙම බලනකොට අනිවා කොන්සල්ටින් ෆී කියලා ගානක් ගන්නවා ඇති ඒක ඒ අයගේ එකවුන්ට් වලින් අඩු වෙනවා ඇති ඒ වගේ ම මැච් ෆික්ස් යනවා ද දන්නේ නෑ :P:P

    උඹලට දැනගන්න කියන්නේ බ්‍රෑන්ඩ් ඒම්බසිඩර් කෙනෙක් ඒහෙම නැත්නම අැඩ් ඒකක් මේ ඔනම වානිජ කටයුත්තකට ක්‍රිඩකයෙක්ව තොරාගත්තම ඒකේ ගනන්, ලිගල් ඒග්‍රීමන්ට් ඒක කොටින්ම ක්‍රීඩකයාගේ ඉමෙජ් ඒකට ඒ අැඩ් ඒකෙන් නැත්නම ප්‍රඩක් ඒකෙන් හානි වෙනවද මේවා තමයි මැනේජර් හරා ඩිල් වෙන්නේ. තව සල්ලි කොහෙද මැනෙජර් ඒතන ක්‍රීඩකයා පිටිපස්සෙන් ඉන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කවුරු ආවත් චාලි ඔස්ටින් පිල්ලිය යනකම් ටීම් එකට ගොඩ එන්න බෑ පුතා :angry::angry:
    ඔය චාලියා ඉද්දි නෙ අපි 2014 T20 ලෝක කුසලානේ දින්නේ, ෆයිනල් පහකට ගියේ, asia cup එක 2014 දින්නේ. ඔසීලට 3-0 තියල ගැහුවේ. :yes:

    මේවා මේ ටීම් එකට මැච් දිනන්න බරිවෙද්දී හදාගන්න නිදහසට කාරනා.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔය චාලියා ඉද්දි නෙ අපි 2014 T20 ලෝක කුසලානේ දින්නේ, ෆයිනල් පහකට ගියේ, asia cup එක 2014 දින්නේ. ඔසීලට 3-0 තියල ගැහුවේ. :yes:

    මේවා මේ ටීම් එකට මැච් දිනන්න බරිවෙද්දී හදාගන්න නිදහසට කාරනා.

    Aniwa.. Karanna one dewal wena ona tharam thiyeddi.. Wedakata nathi deyak allan eka kiyawanawa.. Lankawe godak unge hatiyak oka
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    ඔය චාලියා ඉද්දි නෙ අපි 2014 T20 ලෝක කුසලානේ දින්නේ, ෆයිනල් පහකට ගියේ, asia cup එක 2014 දින්නේ. ඔසීලට 3-0 තියල ගැහුවේ. :yes:

    මේවා මේ ටීම් එකට මැච් දිනන්න බරිවෙද්දී හදාගන්න නිදහසට කාරනා.

    මම ඊයෙත් කිව්වේ ඒකයි. කව්ද හරි, කව්ද වැරදි කියන්න බෑ හරියට නොදැන. ඔක්කොම වීදුරු ගෙවල්වල ඉදලා ගල් ගහගන්නවා වගේ පේන්නේ.
    ඔය චාලිගේ කේස් එක ලගදි වැඩිවෙලා ආවේ one team one nation කියාන fb page එක නිසා. එකේ සමහරවෙලාවට පොඩි පොඩි news දානවා නිකන් cricket board එකේ එකක්, cricket වලට ගොඩාක් ලගින් ඉන්න එකෙක් දානවා වගේ. ඒ අතරේ අර්ජුනගේ ගුණත් යනවා. උගේ page එකක්ද මන්දා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඊයෙත් කිව්වේ ඒකයි. කව්ද හරි, කව්ද වැරදි කියන්න බෑ හරියට නොදැන. ඔක්කොම වීදුරු ගෙවල්වල ඉදලා ගල් ගහගන්නවා වගේ පේන්නේ.
    ඔය චාලිගේ කේස් එක ලගදි වැඩිවෙලා ආවේ one team one nation කියාන fb page එක නිසා. එකේ සමහරවෙලාවට පොඩි පොඩි news දානවා නිකන් cricket board එකේ එකක්, cricket වලට ගොඩාක් ලගින් ඉන්න එකෙක් දානවා වගේ. ඒ අතරේ අර්ජුනගේ ගුණත් යනවා. උගේ page එකක්ද මන්දා.
    ෆේස්බුක් එකේ පේජ් කරන උන් තමා කොහෙන්හරි එකක් හොයාගෙන ඇවිත් අතින් පයින් එක්ක දාල ගුලිය අඹරල දෙන්නෙ අපිට ගිලින්න. අපිත් ඉතින් හොයන්නෙ බලන්නේ නැතුව එක බලල කෑ ගහනව. ඇත්ත සිද්දිය අපි කවුරුත් දන්නේ නෑ. සංගක්කාර කිව වගේ හොඳම දේ පරීක්ෂණයක් තියල මොනවහරි දෙයක් වෙලා තියෙනවනං හොයල බලන්න ඕනේ.

    අර්ජුනට නං මොකාද තරහක් ඉස්සර ඉඳන් තියෙනවනෙ සංග, මහේල එක්ක. ඒවා තමා ඔය පිටකරන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Aniwa.. Karanna one dewal wena ona tharam thiyeddi.. Wedakata nathi deyak allan eka kiyawanawa.. Lankawe godak unge hatiyak oka
    :yes: අපි හොඳට සෙල්ලන් නොකරපු හින්ද පැරදුනේ. :yes: ඒව හදාගන්නේ නැතුව එක එක්කෙනාගේ පරණ තරහවල් පිරිමහන්න හදනව මේ මිනිස්සු.
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    i7b03Xti
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඇයි බන් දික්කව පල්ලෙහයින් එවන්නේ opening එවන්නේ නැතුව ? guptill ,de kock ,warner, dhawan ඔක්කොම power hiters ල බන් ..formats 3මත් ගහනවා..එත් උන්ව order එක වෙනස් කරන්නේ නෑ නේ ..දිමුත් පකෙක්ව දාගෙන පවු දෙනවා..පස්සේ දික්කා ODI ,T20 එකක ගහගන්න බැරුව ගියාම ඌට බනිනවා පලු යන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි බන් දික්කව පල්ලෙහයින් එවන්නේ opening එවන්නේ නැතුව ? guptill ,de kock ,warner, dhawan ඔක්කොම power hiters ල බන් ..formats 3මත් ගහනවා..එත් උන්ව order එක වෙනස් කරන්නේ නෑ නේ ..දිමුත් පකෙක්ව දාගෙන පවු දෙනවා..පස්සේ දික්කා ODI ,T20 එකක ගහගන්න බැරුව ගියාම ඌට බනිනවා පලු යන්න

    wicket keeper normal gahanne 6-7 machan..de kock test vala 07 gahanne ;)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඇයි බන් දික්කව පල්ලෙහයින් එවන්නේ opening එවන්නේ නැතුව ? guptill ,de kock ,warner, dhawan ඔක්කොම power hiters ල බන් ..formats 3මත් ගහනවා..එත් උන්ව order එක වෙනස් කරන්නේ නෑ නේ ..දිමුත් පකෙක්ව දාගෙන පවු දෙනවා..පස්සේ දික්කා ODI ,T20 එකක ගහගන්න බැරුව ගියාම ඌට බනිනවා පලු යන්න

    De kock open enne na test wala uth gahanne 6 wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් දික්කව පල්ලෙහයින් එවන්නේ opening එවන්නේ නැතුව ? guptill ,de kock ,warner, dhawan ඔක්කොම power hiters ල බන් ..formats 3මත් ගහනවා..එත් උන්ව order එක වෙනස් කරන්නේ නෑ නේ ..දිමුත් පකෙක්ව දාගෙන පවු දෙනවා..පස්සේ දික්කා ODI ,T20 එකක ගහගන්න බැරුව ගියාම ඌට බනිනවා පලු යන්න

    පව් බන් ඌ දවස පුරාම කීප් කරලා මහන්සි පිට ආය ඕපන් එවන්න පුලුවන්ද :sorry: