අනික ලෙජන්ඩ්ලා එයාලට මැනේජ කෙනෙක් ගත්තා කමක් නෑ කියමු කෝ මොකෝ දන් නෑ අනික් අයත් එතනටම යවන්නේ සම්බන්ද කරන්නේ මට නම් පේන්නේ පිරමිඩ් කේස් එකක් වගේමයි අනික් උන් සම්බන්ද කරගන්නේ ඒක නේ අනික චාලිට කසනවද නිකම් මේ ක්රීඩකයෝ කලමනාකරනය කරන්නේ ?
අනික චන්දිමාල් එහෙම කිසිම ලීග් මැච් එකකට ගහන්නේ නෑ මම දන්න තරමටපිටරට ඒවට ඌ යන්නේ නෑ
කියනව නේ එහෙනම් ඇයි මැනේජ කෙනෙක් එයාට
තියන එකම කොන්තරාත්තුව ශ්රී ලන්කා ක්රිකට් එහෙම බලනකොට අනිවා කොන්සල්ටින් ෆී කියලා ගානක් ගන්නවා ඇති ඒක ඒ අයගේ එකවුන්ට් වලින් අඩු වෙනවා ඇති ඒ වගේ ම මැච් ෆික්ස් යනවා ද දන්නේ නෑ![]()
උඹලට දැනගන්න කියන්නේ බ්රෑන්ඩ් ඒම්බසිඩර් කෙනෙක් ඒහෙම නැත්නම අැඩ් ඒකක් මේ ඔනම වානිජ කටයුත්තකට ක්රිඩකයෙක්ව තොරාගත්තම ඒකේ ගනන්, ලිගල් ඒග්රීමන්ට් ඒක කොටින්ම ක්රීඩකයාගේ ඉමෙජ් ඒකට ඒ අැඩ් ඒකෙන් නැත්නම ප්රඩක් ඒකෙන් හානි වෙනවද මේවා තමයි මැනේජර් හරා ඩිල් වෙන්නේ. තව සල්ලි කොහෙද මැනෙජර් ඒතන ක්රීඩකයා පිටිපස්සෙන් ඉන්නේ.





