⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    One Team One Nation arjunage page ekakda?

    19956929_324668677979532_2150543173132076150_o.jpg

    ජිවීතයේ පළමුවරට සංගා චෝදනාවකට පිළිතුරු දීමට කාළය වැය කරනු දුටුවෙමි .
    ජිවීතයේ පළමුවරට සංගා ආවේගශීලීව කතා කරනු දුටුවෙමි.
    අවංකව සත්‍ය කිව්වොත් ඒ අප නිසාය. අප චාලි ඔස්ටින් පිළිබද හෙළි නොකරන්නට සංගා තමවත් පරණ සංගා ය.
    කෙසේ නමුත් අපට සංගා සමග කිසිදු පෞද්ගලික තරහක් නොමැත.

    අපට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණය කිරීමේ අරමුණ පමනි.
    එමනිසා අපගේ මුඛ්‍ය අරමුනෙන් අනතුරුව සංගාට එල්ල කරන පෞද්ගලික මඩ හෙළා දකිමි.

    අර්ජුන ඔය කියනා තරම් සුදු චරිතයක්ද නොවේ.
    2011 ලෝක කුසලානය දිනනා තුරු රටම බලා සිටිද්දි අර්ජුන බලා සිටියේ අප ලෝක කුසලානය පරදින තුරුය.
    එකල ඔහුගේ ප්‍රකාශ සලකා බැලීමෙන් එය තහවුරු කර ගත හැක.

    මහේල ජයවර්දන යන ක්‍රීඩකයා ක්‍රීඩා පිටිය තුලදි ලෝක කුසලානයක් පවා දීම යනවා යන්න සිතන්නටද බැරිය.
    මහේල ලා මාලිංග ලා දිල්ශාන් ලා ඇතුලු ක්‍රීඩකයන් සියල්ලම එම තරගයට උපරිමය දුන් බවද සෑම තරගයක්ම ජය ගත නොහැකි බවද අප තේරුම් ගත යුතුය,
    ,
    එම නිසා චාලි ඔස්ටින්ට එරෙහි සටනේදි අප මහේල සංගා විවේචනය කලද අර්ජුණගේ පෞද්ගලික කෝන්තර පිරිමැහීම වෙනුවෙන් කරනා නින්දිත මඩ වලදි සංගා මහේලලා ආරක්ෂා කරමි.

    ක්‍රිකට් ක්‍රිඩාවෙ පරිපාලනයට පිරිසිදු චරිත නැත්තටම නැති තරම් ය.
    තිලංග සුමතිපාල බුකියෙකි.
    අර්ජුන දේශපාලනය ගෙන ඒමට බලා සිටින්නෙකි.
    ජයන්ත , මතිවානන් , නුස්කි , ශම්මි ලෝක හොරුය.

    එසේ නම් අප කඩේ යායුත්තෙ කා වෙනුවෙන්දැයි ඔබ අසාවි.

    අප කල ‍යුත්තේ කිසිවෙකුට කඩේ යාම නොව හොරුන්ගේ වැරදි පෙන්වීමයි . ඒ හොරා එලවා තවට් හොරෙකු ගෙන ඒමට නොවෙයි . හොරාගෙ වැරදි එලිකර හොරකම නැවතීමටයි.

    සංගා මහේල දිල්ශාන් අර්ජුන දයාසිරි සුමති කාටත් මෙය අදාලය.
    සම්පූර්ණ සුදු චරිත ඇත්තේම නැත.

    හිටපු සභාපති ගාමිණි දිසානායක ම‍රණ‍යෙන් ඉපිද නැවත ආවොත් පමණක් ඔහුට කඩේ යමි.

    den meketh set ekak kiya kiya hitiya One Team One Nation fb page eka arjunage kiyala...oka run karanne cricket baord eke aethule inna set ekak..rate cricket valata adare karana :D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    den meketh set ekak kiya kiya hitiya One Team One Nation fb page eka arjunage kiyala...oka run karanne cricket baord eke aethule inna set ekak..rate cricket valata adare karana :D

    අර්ජුන නං පරණ තරහවල් තමා මේ පිරිමහන්නේ. :yes: එයාගේ කට්ටිය නිලවරනේදී තිලංගට පැරදුන එකේ දුකයි, ක්‍රීඩා ඇමතිකම නොලැබිච්ච දුකයි, සංගා මහේල එක්ක ඉස්සර ඉඳන් තියෙන තරහයි ඔක්කගේම එකතුවක් තමා මේ එන්නේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    den meketh set ekak kiya kiya hitiya One Team One Nation fb page eka arjunage kiyala...oka run karanne cricket baord eke aethule inna set ekak..rate cricket valata adare karana :D

    වෙන්න පුළුවන් කියලා කිව්වේ එකේ ඉස්සර ඉදන් ගිය ඒවා බලලා, අද දාපු එකක් ගැන නෙවේ. අර්ජුනගේම එකක් කියලා කිව්වේ නෑ.
    තව දෙයකුත් දැක්කා ඒ අතරේ ;)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    K
    ඇයි බන් දික්කව පල්ලෙහයින් එවන්නේ opening එවන්නේ නැතුව ? guptill ,de kock ,warner, dhawan ඔක්කොම power hiters ල බන් ..formats 3මත් ගහනවා..එත් උන්ව order එක වෙනස් කරන්නේ නෑ නේ ..දිමුත් පකෙක්ව දාගෙන පවු දෙනවා..පස්සේ දික්කා ODI ,T20 එකක ගහගන්න බැරුව ගියාම ඌට බනිනවා පලු යන්න

    De cock test wala gahanne 6 down withra..test wala keepr open ewanne na ban;)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය කවුරු ආවත් චාලි ඔස්ටින් පිල්ලිය යනකම් ටීම් එකට ගොඩ එන්න බෑ පුතා :angry::angry:

    oya tharkenma charly austin hinda nevei da;

    api wc dinuwe
    wc godaka final enakan awe
    test matches dinuwe
    sanga icc no. 1 test batsman une
    malinga loke hondama death bowler une
    mahela lokema piligaththa tactician kenek une

    charly austin kaleka indan innawa neda seen eke :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oya tharkenma charly austin hinda nevei da;

    api wc dinuwe
    wc godaka final enakan awe
    test matches dinuwe
    sanga icc no. 1 test batsman une
    malinga loke hondama death bowler une
    mahela lokema piligaththa tactician kenek une

    charly austin kaleka indan innawa neda seen eke :)

    mul kale oke loku balapemak tibbe nahe...tibunath tibbe players contract sign karanna ahdaddi u vedi padi illuva eka

    mathiwes captain unata passe thama oka lokuvata balapave..u uge yaluvo + charli ostin ona aya team ekata gaththa eken

    mathiwes kiyanne thani matheta veda karapu ekekne :rofl: manikage veda gena nam club match gahana un dannava :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර්ජුන නං පරණ තරහවල් තමා මේ පිරිමහන්නේ. :yes: එයාගේ කට්ටිය නිලවරනේදී තිලංගට පැරදුන එකේ දුකයි, ක්‍රීඩා ඇමතිකම නොලැබිච්ච දුකයි, සංගා මහේල එක්ක ඉස්සර ඉඳන් තියෙන තරහයි ඔක්කගේම එකතුවක් තමා මේ එන්නේ.

    nishantha ta kochchara allegations, bribery commision eke case ehema thibunada? arjunatai eyage ayya kenekutai kochchara pamilini thianawada waraye siddi walata, kochchara wurthiya samithi siddi thibbada langadi waraye. anith ayya prasannage wada kida kauruth dannawa ne.

    sangata ehema siddi thianawada? sanga gana sanga aththeth nathi match waladith commentators la balenma kianne ai? sanga ta den piliganeema arjunata denawada? ai loke anith ratawal, t20 franchises, icc eka, loke hondama players la sahenna garu karanne? ai arjunata ehema nokaranne? charli austin sahena wada karayek ne baluwama :D

    austin-powers-cocktail-glass-4900072.jpg
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mul kale oke loku balapemak tibbe nahe...tibunath tibbe players contract sign karanna ahdaddi u vedi padi illuva eka

    mathiwes captain unata passe thama oka lokuvata balapave..u uge yaluvo + charli ostin ona aya team ekata gaththa eken

    mathiwes kiyanne thani matheta veda karapu ekekne :rofl: manikage veda gena nam club match gahana un dannava :P

    oya charlie austin seen eka dan oppu welada thiyenne? icc eken mokada kianne seen eka gana. anti corruption unit ekata danwalada thiyenne, thilanga sana ehemath udinma sambanda athi ne. ai unta kianne nathuwa madyata wachanayak wath kiannath bari eke team selection kohe wenas karannada. umba oka gana parikshayak karada machan?

    kauda ban manika
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nishantha ta kochchara allegations, bribery commision eke case ehema thibunada? arjunatai eyage ayya kenekutai kochchara pamilini thianawada waraye siddi walata, kochchara wurthiya samithi siddi thibbada langadi waraye. anith ayya prasannage wada kida kauruth dannawa ne.

    sangata ehema siddi thianawada? sanga gana sanga aththeth nathi match waladith commentators la balenma kianne ai? sanga ta den piliganeema arjunata denawada? ai loke anith ratawal, t20 franchises, icc eka, loke hondama players la sahenna garu karanne? ai arjunata ehema nokaranne? charli austin sahena wada karayek ne baluwama :D

    austin-powers-cocktail-glass-4900072.jpg
    ඒක නේන්නං, වරාය ඇමති වෙච්ච ගමන් මල්ලිව සභාපති කරපු මනුස්සය තමා මේ ටීම් එකට අනවශ්‍ය බලපෑම් කරනව කියල අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දීක් කරන්නෙ. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නේන්නං, වරාය ඇමති වෙච්ච ගමන් මල්ලිව සභාපති කරපු මනුස්සය තමා මේ ටීම් එකට අනවශ්‍ය බලපෑම් කරනව කියල අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දීක් කරන්නෙ. :D
    galapenne nea ne ban :D:lol:

    chairman post ekata danna puluwan ona gobilekwa. mokada chairmanla thama rajaye aayathanayai dheshapalana adhikariyayi (amatiya saha ni. amatiya) sambanda karana palama.

    thilangayata wada arjuna hondada narakada danne nea mama. habayi arjuna kiyana de waradi nea. thilanga paraddanna bea election ekakin nam. kauda salli walata akamati :D
    salli wisikarala chande ganne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    galapenne nea ne ban :D:lol:

    chairman post ekata danna puluwan ona gobilekwa. mokada chairmanla thama rajaye aayathanayai dheshapalana adhikariyayi (amatiya saha ni. amatiya) sambanda karana palama.

    thilangayata wada arjuna hondada narakada danne nea mama. habayi arjuna kiyana de waradi nea. thilanga paraddanna bea election ekakin nam. kauda salli walata akamati :D
    salli wisikarala chande ganne

    ඕන ගොබිලෙක්ව දාන්න පුළුවන් හැබැයි ඌ දාගත්තේ උගේ මල්ලිව :D එහෙම හැමෝම තමන්ගේ මල්ලිලව දාගත්තම හරිද තම තමන්ගේ ආමාත්‍යංශ වල තියෙන ආයතන වලට, වෙන ඕකට සුදුසු එකෙක්වත් හිටියෙම නැද්ද. :baffled: අර්ජුන ඔය මාධ්‍ය ඉස්සරහ පෙන්නන සර්ව සාධාරණ යුක්තිගරුක නීතිගරුක කෙලින් වැඩ කරන චරිතෙට එහෙම කරාම පොඩ්ඩක් අවුල් නෙ. එහෙම මනුස්සය ක්‍රිකට් බෝඩ් එකට ආවම එයාට ඕනේ කට්ටිය ටීම් එකට දාන්න බලපෑම් නොකරයි, ක්‍රීඩා සමාජ වලින් එයාට චන්දෙ දීපු අයට, ඒ ක්‍රීඩා සමාජ වල කට්ටියට වැඩියෙන් නොසලකයි කියල හිතනවද :baffled: තිලංග වගේම තමා අර්ජුනත් ඔය කියන තරන් සුදක් නෑ එයාගෙත්
     
    Last edited: