ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ow low - mid range awl thamai. Eth mehe un gen 90% withara ganne oya devices ne.

    anna ekai ban kiuwe, apple unge low high mid kiyal na eka mattama, android walata phone gahana unge low mid gahalaa ewanawaa ganna unta vadak na,
    pawichchi karanna baruwa ganna phone eke therumak nane, android high end devices witharak haduwaa nam hari kiyalaa kiyanne, ganan vadi kathawa wenama deyak
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් කන්නවත් අතේ සල්ලි නෑ පඩි දෙකතුනක් එකතු කරලා හරි iphone එකක් ගන්න එක තමා ගොඩක් උන්ගේ එකම පැතුම :D ඔය මාසේ අන්තිම පඩි හම්බෙන දවස්වල හවසට KFC අනං මනං ඒවා අස්සට ඔලුව දාල බැලුවොත් ඒ ඉන්නෙත් ඔය වගේ අය තමා.

    :lol::rofl: siraa sira.KFC,Mac,Burgers King,Pizza hut tamai ape unge posh kada. :lol: Savings wala hadissiyakata ganna rs 100 k nathath kamak ne bathroom ekakata ringala iphone eke logo eka penna mirrow ekak issarahata gihin photo gahala fb daanna athnam. :lol::rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ehema adu ganakata jara phone thiyana nisa thama smartphone hama eka gawatama giye..social media mechchara diyunu une..hamotama high end phone ganna bane ithin..puluwan eka gannawa..thawath aya adu ganata chora ekak aran passe high end ekakata yanawa..anith un chora ewalama innawa

    nikamata hithapan apple android high end witharak thiyana lokayak gana..ehenam loke godak wenasak thanak wenna thibba :)
     
    Oct 13, 2016
    2,675
    276
    0

    වටින කතාවක් කිව්වමද කොහෙද ඔය කටින්.. :rofl: :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    me kiyanne iphone labbak gana neme ban kiyalaa thiyena de therum ganin
    thern naththan nawatha kiyawapan,

    android walata phone gahana unge mid range phones gana kiyanne,

    ඉතින් ඒකනෙ මම ඇහුවෙ මොකද්ද මේකට කරන්න කියන්නේ කියල, එක්කෝ සල්ලි නැති උන්ට හොඳ ෆෝන් ගන්න සල්ලි දෙන්න ඕනේ, නැත්තන් සල්ලි නැති උන් ස්මාට් ෆෝන් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. :yes:

    ෆෝන් හදන උන්ට එක එක ෆෝන් එකට ගැලපෙන්න වෙන වෙනම OS හද හද ෆෝන් හදන වැඩේ කොහොමත් කරන්න බෑ, ඒකෙනුත් වෙන්නෙ වියදම වැඩිවෙලා ෆෝන් එකේ ගාන වැඩිවෙන එක. ඉතින් උන් ලේසියට android දාල හදනව අඩු ස්පෙක්ස් තියෙන ඒවටත්. උන්ට එහෙම ඒවා හදන්න එපා, සල්ලි නැති මිනිස්සුන්ට ස්මාට් ෆෝන් එපා කියලද උඹ කියන්නේ. :oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::rofl: siraa sira.KFC,Mac,Burgers King,Pizza hut tamai ape unge posh kada. :lol: Savings wala hadissiyakata ganna rs 100 k nathath kamak ne bathroom ekakata ringala iphone eke logo eka penna mirrow ekak issarahata gihin photo gahala fb daanna athnam. :lol::rofl:

    lankavane ban godak un hamadema thamange thathwe penna hadagena, wahana pawichchi karana godak unuth wathuren pogawalaa pan kalaa nokaa
    nobi salli ekathu karalaa wahana walata gewalaa, senasuradaa iridaa niwadu dawas walata oya uda kiyapu than walata ringalaa poddak monawaa hari lewa kalaa pahu wenidaa vada
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Oya iphone pavichchi karana godak un balapan. Denime sakkuwen uda apple logo eka penna phone eka tiyan inna hena gemak denawa. Specially kello. :lol::rofl:

    :yes:

    ඒක නම් ඇත්ත බන්. ඔය සීන් එක ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවලත් තියෙන දෙයක්. ගොඩක් වෙලාවට selfie ගහන්නේ කන්නාඩිය ඉස්සරහට ගිහින් apple logo එක පේන්න.

    ඒ මොනවා වුනත් ප්‍රමිතිය අතින් නම් apple phone ඉදිරියෙන් ඉන්නවා බන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ehema adu ganakata jara phone thiyana nisa thama smartphone hama eka gawatama giye..social media mechchara diyunu une..hamotama high end phone ganna bane ithin..puluwan eka gannawa..thawath aya adu ganata chora ekak aran passe high end ekakata yanawa..anith un chora ewalama innawa

    nikamata hithapan apple android high end witharak thiyana lokayak gana..ehenam loke godak wenasak thanak wenna thibba :)

    ube point eka hari, namuth ban kiuwe upakarane mila ganan balapanawaa unata pawichchi karanna puluwanda barida kiyana eka, lag wena slow phone
    ekak pawichchi karana eka lesi na dan thiyena app walata ram cpu godak ona
    chines phone nisaa dan godak mid - high phone athara awula adu welaa
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes:

    ඒක නම් ඇත්ත බන්. ඔය සීන් එක ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවලත් තියෙන දෙයක්. ගොඩක් වෙලාවට selfie ගහන්නේ කන්නාඩිය ඉස්සරහට ගිහින් apple logo එක පේන්න.

    ඒ මොනවා වුනත් ප්‍රමිතිය අතින් නම් apple phone ඉදිරියෙන් ඉන්නවා බන්.

    Apple phone wala hardware control karanne apple eken. Ithin unge OS eka optimize karanna puluwan bn.
    Android phone wala eka eka hardware (SOC like Snapdragon, Mediatek) use wenawa. Ethakota OS eka optimize karanna amarui. Ee madiwata phone manufacture ge bloatware tikakuth dapuwama godama thama ithin. :lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් ඒකනෙ මම ඇහුවෙ මොකද්ද මේකට කරන්න කියන්නේ කියල, එක්කෝ සල්ලි නැති උන්ට හොඳ ෆෝන් ගන්න සල්ලි දෙන්න ඕනේ, නැත්තන් සල්ලි නැති උන් ස්මාට් ෆෝන් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. :yes:

    ෆෝන් හදන උන්ට එක එක ෆෝන් එකට ගැලපෙන්න වෙන වෙනම OS හද හද ෆෝන් හදන වැඩේ කොහොමත් කරන්න බෑ, ඒකෙනුත් වෙන්නෙ වියදම වැඩිවෙලා ෆෝන් එකේ ගාන වැඩිවෙන එක. ඉතින් උන් ලේසියට android දාල හදනව අඩු ස්පෙක්ස් තියෙන ඒවටත්. උන්ට එහෙම ඒවා හදන්න එපා, සල්ලි නැති මිනිස්සුන්ට ස්මාට් ෆෝන් එපා කියලද උඹ කියන්නේ. :oo:

    umba thama therum gaththe bageta, pawichchi karanna bari labbawal gana kiyanne umba yamkisi mudalak dilaa phone ekak gaththaa eka lag wenawata slow nam umba kamathida, gewana ganta watina phone ekak gana neme kiyanne, phone ekata dena gana kiya unath eken vade hariyata karaganna bari nam vadak nane
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ube point eka hari, namuth ban kiuwe upakarane mila ganan balapanawaa unata pawichchi karanna puluwanda barida kiyana eka, lag wena slow phone
    ekak pawichchi karana eka lesi na dan thiyena app walata ram cpu godak ona
    chines phone nisaa dan godak mid - high phone athara awula adu welaa

    ow high end use karana ekekta mid range ekak use karanna amarui lag wena prashna hinda..mukuth nathi ekata lag unath ekath athi ithin..

    ehema thamai ithin loke hama dema depaththak thiyanawane...:)
     
    • Like
    Reactions: ctooi