⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට නන් ගහන සෙට් එක දකිද්දිම හිතුනා අද 10ම කඩාගන්ඩ බැරිවෙයි කියල...ස්පිනස්ල 2යි ඉන්නෙ..යකෝ ඉස්සර ඉදම්ම අපි අඩුම ගානෙ මෙහෙ ගහද්දි ස්පිනස්ල 3ක් වත් දාල ගහන්නෙ...90 ගනන් වලත් සනා,අරා ,රසල් හිටිය එක පැත්තකින් ඕන වෙලාවක විකට් ගත්තැකි....අනිත් පැත්තෙන් මුරා....පහුගිය කාලෙත් දිලී වගේ පාට් ටයිමර් කෙනෙක් ඉද්දියි හුගක් වෙලාවට ස්පිනස්ල 2ක් දැම්මෙ....අසේල හිටියට පොරට බෝලෙ ටර්න් කරන්ඩ අමාරුයිනෙ...වන්ඩේ වල වගේ නන් ලකුනු හිර කරෑකි.....ෆාස්ට් බෝල් පැත්තෙන් බැලුවොත් ඒකෙ තනිකර බර එන්නෙ සුරාට,...මොකද ලහිරු වගේ පොරක් දාපු ගමන් ලොකු දෙයක් කරයි කියල හිතන්ඩ අමාරු හින්ද...දුශ්මන්ත වගේ ලොකු වේගෙකින් දාන්ඩ පුලුහන්පොරක් බන්කුවේ තියනව....ඒකෙන් වෙන්නෙ ඇතුලෙ ඉන්න අයගෙත් ප්‍රෙශර් එක වැඩිවෙනව...එහෙම බැලුහම අපිට හරියට සෙට්වෙන බෝලස්ල 3ක් වගේ ඉන්නෙ විකට් විස්සක් ගන්ඩ...ඉතින් සිම්බො දවසකට ගහපු වැඩිම ලකුනු ගහන එක පුදුමයක්ද...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka wenne nea ban salli tyenawanam :D
    kotinma kreed angapanatha anuwa okage nomination cancel wenna onelu...
    mama neethi wisharadayek neweine... ehema ahala tyenawa

    Kalin indian board eke hitapu poratath conflict of int seen ekak neda naduwen oppu une.

    Crickt admin wala nam sahenna conflicts, minister, board president, selection panel eke head serama ekama party eke mps la. Ai mp wela inna gaman ma sanath team eketh hitiya neda.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Lakmalge bowling nam melo rahak na mata pena vidihata nam. Balan innath kammali.. SA wala thibba test ekaka hondata ball kara. Echcharai mathaka athi kalekata honda spell ekak damme. Wicket eka pacelata assist karan nathnam lakmalta kisi deyak kara ganna bari scene ekak thiyenne. muge bowling action ekai pace ekath ekata balapanawa.

    Muta passe aawa Pradeep hondata hadila aawa. Uge bowling action ekath strong. Wicket eke loku help ekak nathath uge action ekath ekka sema eka hayyen gahala mona hari kara ganna puluwan anika pradeepge pace ekath wadi.

    Lakmal den awrudu 7 wage team eke gahanawa e unata one welata wicket ekak ganna ba.. Wena ekek nathi hinda mu gahnawa da manda.. Prasad and Pradeep Injured nisa. Eth Chameera gassanna thibba. Exp thiyenawa kiyala mu gassuwada dan na. Exp thibba paliyatama wedak na ewa utilize karala performace walata peralanna bari nam
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    match eka nam beluwe ne ban. eththatama balanna hithenne ne ban :( yako wicket 4k giya e ganata. ehema gihinuth 350k gahalada. :angry: ithin cricket balanna hithenawada ban :(

    මැච් එක දිනන්න පුලුවන් චාන්ස් එක අඩුයි.ඩ්‍රෝ වෙන්න තියෙන චාන්ස් වැඩියි.ලංකාවට දිනන්න ඕනේ නම් කරන්න තියෙන්නේ හෙට උදේම ඉතුරු විකට් දෙක අඩු ලකුණු ගානකට ගලවලා,දෙක,තුන කියන දවස් දෙකම ලංකාව බැට් කරන්න ඕනේ.කොහොම උනත් මුල් ඉනිමේ ලකුණු 150 ක් වත් ලීඩ් එක තියාගන්න වෙනවා.හතර වෙන දවස බෝලේ හොදට ස්පින් වෙන්න අරගෙන රංගනට බෝලේ වැඩ කරොත් හරි.අවුල තියෙන්නේ රංගනට සපෝට් එකක් දෙන්න හොද ස්පිනර් කෙනෙක් නැති එක.උන් දිල් රුවන්ට බය නැතුව ඉස්සරහට ඇවිල්ලා ගහනවා.නොම්මර 9 බැට් කරන්න ආපු එකත් රිවස් සුවිප් ගහලා හතරේ ඒවා ගහනවා.වන්ඩේ ටික දින්නට පස්සේ උන්ගේ දැන් කන්ෆිඩන්ස් එක ලංකාවේ උන්ට වඩා වැඩියි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Lankmalge bowling nam melo rahak na mata pena vidihata nam. Balan innath kammali.. SA wala thibba test ekaka hondata ball kara. Echcharai mathaka athi kalekata honda spell ekak damme. Wicket eka pacelata assist karan nathnam lakmalta kisi deyak kara ganna bari scene ekak thiyenne. muge bowling action ekai pace ekath ekata balapanawa.

    Muta passe aawa Pradeep hondata hadila aawa. Uge bowling action ekath strong. Wicket eke loku help ekak nathath uge action ekath ekka sema eka hayyen gahala mona hari kara ganna puluwan anika pradeepge pace ekath wadi.

    Lakmal den awrudu 7 wage team eke gahanawa e unata one welata wicket ekak ganna ba.. Wena ekek nathi hinda mu gahnawa da manda.. Prasad and Pradeep Injured nisa. Eth Chameera gassanna thibba. Exp thiyenawa kiyala mu gassuwada dan na. Exp thibba paliyatama wedak na ewa utilize karala performace walata peralanna bari nam

    Owatath austin ta thamai waradda danna wenne :) pradeep sahena rhythem ekakin danawa. Surangath hadila ei, man champions trophy eke bat kara widihen hithenawa hondabatek wenna puluwan kiala.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Lakmalge bowling nam melo rahak na mata pena vidihata nam. Balan innath kammali.. SA wala thibba test ekaka hondata ball kara. Echcharai mathaka athi kalekata honda spell ekak damme. Wicket eka pacelata assist karan nathnam lakmalta kisi deyak kara ganna bari scene ekak thiyenne. muge bowling action ekai pace ekath ekata balapanawa.

    Muta passe aawa Pradeep hondata hadila aawa. Uge bowling action ekath strong. Wicket eke loku help ekak nathath uge action ekath ekka sema eka hayyen gahala mona hari kara ganna puluwan anika pradeepge pace ekath wadi.

    Lakmal den awrudu 7 wage team eke gahanawa e unata one welata wicket ekak ganna ba.. Wena ekek nathi hinda mu gahnawa da manda.. Prasad and Pradeep Injured nisa. Eth Chameera gassanna thibba. Exp thiyenawa kiyala mu gassuwada dan na. Exp thibba paliyatama wedak na ewa utilize karala performace walata peralanna bari nam

    :yes::yes::yes::yes::yes:

    සුරංගයා වෙනුවට චමීරයා දැම්මා නම් හොදයි කියලා මටත් හිතෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kalin indian board eke hitapu poratath conflict of int seen ekak neda naduwen oppu une.

    Crickt admin wala nam sahenna conflicts, minister, board president, selection panel eke head serama ekama party eke mps la. Ai mp wela inna gaman ma sanath team eketh hitiya neda.
    mehemai machan...
    conflicts of intrest wenne theerana ganna kenai theerane balapana kenai atara bandeema anuwa...
    samahara ewa ETHICS misak NEETHIYA neweyi :no:

    SANATH ge scene ekedi SANATH MP weema team ekata newatha pamineemata badawak kiyanna bea. tharka karanna puluwan eda abaditha kreedakayo wenuwata hondama kena teruwa misak MP nisa newei kyala...

    ETHICS neathi ekai awula me lankawe.
    me umaba mama wage rate podu mahajanayaagema prashnayak :P
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Mathews ta kattiya kiwweth defensive wadi kiala ne. Mathaka widihata sanath sanga captaincy karanakotath ohoma kiwwa.

    එහෙම තමයි බන්.ලොකු පාට්නර්ශිප් එකක් යනකොට කවුරු උනත් ඕක කියනවා.ඒ වෙලාවට තමයි ඕනේ හොද පාට් ටයිම් පාර්ට්නශිප් බ්‍රේකර් කෙනෙක්.ඒකට දිමුත් කරුනාරත්න වගේ කෙනෙක්ට ඕවර් දෙකක් තුනක් දීලා බලන්න තිබ්බා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    nikan ketha katha kiyanna epa ban.

    pora wicket 4kma gatte :lol:

    e unata zimbabwe un ambanata runs gahalane. hera ohoma runs denne uwamanawen dala nedda manda :(

    මැච් එක දිනන්න පුලුවන් චාන්ස් එක අඩුයි.ඩ්‍රෝ වෙන්න තියෙන චාන්ස් වැඩියි.ලංකාවට දිනන්න ඕනේ නම් කරන්න තියෙන්නේ හෙට උදේම ඉතුරු විකට් දෙක අඩු ලකුණු ගානකට ගලවලා,දෙක,තුන කියන දවස් දෙකම ලංකාව බැට් කරන්න ඕනේ.කොහොම උනත් මුල් ඉනිමේ ලකුණු 150 ක් වත් ලීඩ් එක තියාගන්න වෙනවා.හතර වෙන දවස බෝලේ හොදට ස්පින් වෙන්න අරගෙන රංගනට බෝලේ වැඩ කරොත් හරි.අවුල තියෙන්නේ රංගනට සපෝට් එකක් දෙන්න හොද ස්පිනර් කෙනෙක් නැති එක.උන් දිල් රුවන්ට බය නැතුව ඉස්සරහට ඇවිල්ලා ගහනවා.නොම්මර 9 බැට් කරන්න ආපු එකත් රිවස් සුවිප් ගහලා හතරේ ඒවා ගහනවා.වන්ඩේ ටික දින්නට පස්සේ උන්ගේ දැන් කන්ෆිඩන්ස් එක ලංකාවේ උන්ට වඩා වැඩියි

    ape aiya tika sure ne ban. ODi final eke bat karapu vidihata adu ganata first inning kedunoth baduma thama :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :yes::yes::yes::yes::yes:

    සුරංගයා වෙනුවට චමීරයා දැම්මා නම් හොදයි කියලා මටත් හිතෙනවා

    ow ban test match 36k gahala thama eka 5 wkt haul ekai aran thiyenne. Avg eka 45+ :growl: S/R eka 82+ :sorry:
    ehema ekek kohomada ban spearhead wenne bowling attack eke :dull::oo:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mehemai machan...
    conflicts of intrest wenne theerana ganna kenai theerane balapana kenai atara bandeema anuwa...
    samahara ewa ETHICS misak NEETHIYA neweyi :no:

    SANATH ge scene ekedi SANATH MP weema team ekata newatha pamineemata badawak kiyanna bea. tharka karanna puluwan eda abaditha kreedakayo wenuwata hondama kena teruwa misak MP nisa newei kyala...

    ETHICS neathi ekai awula me lankawe.
    me umaba mama wage rate podu mahajanayaagema prashnayak :P

    monada ban me kiyanne. melo deyak therun ne. art karana ekekta physics paper ekak dunna wage. conflicts of intrest neme person of interest kiyala ekak nam dannawa :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    monada ban me kiyanne. melo deyak therun ne. art karana ekekta physics paper ekak dunna wage. conflicts of intrest neme person of interest kiyala ekak nam dannawa :P
    con·flict of in·ter·est
    noun
    plural noun: conflicts of interest

    1. a situation in which the concerns or aims of two different parties are incompatible.
      "the conflict of interest between elected officials and corporate lobbyists"

      • a situation in which a person is in a position to derive personal benefit from actions or decisions made in their official capacity.
        "Watson quit his job after questions about a possible conflict of interest"

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බැටින් විකට් එකක් බන්.400 ට අඩුවෙන් කඩාගත්තා කියන්නේ ලොකු දෙයක්.සුරංග ලක්මාල්ට විකට් යන්නේ නෑනේ බන්.ඒ වෙනුවට හොද බෝලර් කෙනෙක් හොයාගන්න ඕනේ.නුවන් ප්‍රදීප් හිටියා නම් හරි.
    අපෙ කට්ටිය ගහනකොට ඕක බෝලින්ග් පිච් එකක් වෙයිද:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    e unata zimbabwe un ambanata runs gahalane. hera ohoma runs denne uwamanawen dala nedda manda :(

    ape aiya tika sure ne ban. ODi final eke bat karapu vidihata adu ganata first inning kedunoth baduma thama :dull:
    ehema uwanawen fail wunama padu ranganata :lol: montisori dial othana na ban.

    wade hadana field setup hari na. :lol:hadapu field ekata nemei ball karanne :lol:
    Lahiru kumara mokata genawada ban. uuta puluwan kehemmalak na :growl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    con·flict of in·ter·est
    noun
    plural noun: conflicts of interest

    1. a situation in which the concerns or aims of two different parties are incompatible.
      "the conflict of interest between elected officials and corporate lobbyists"

      • a situation in which a person is in a position to derive personal benefit from actions or decisions made in their official capacity.
        "Watson quit his job after questions about a possible conflict of interest"

    :rofl: just kidding ban