Ithin ban Hera idalath Ervin karaya 150 + gahalane bn![]()
heragen captain kama gaththa ekata malada danne ne. hariya danne neththe![]()
heragen captain kama gaththa ekata malada danne ne. hariya danne neththe
![]()
heragen captain kama gaththa ekata malada danne ne. hariya danne neththe

mata e gana hithunewath ne bn.ඕන ගොබිලෙක්ව දාන්න පුළුවන් හැබැයි ඌ දාගත්තේ උගේ මල්ලිවඑහෙම හැමෝම තමන්ගේ මල්ලිලව දාගත්තම හරිද තම තමන්ගේ ආමාත්‍යංශ වල තියෙන ආයතන වලට, වෙන ඕකට සුදුසු එකෙක්වත් හිටියෙම නැද්ද.
අර්ජුන ඔය මාධ්‍ය ඉස්සරහ පෙන්නන සර්ව සාධාරණ යුක්තිගරුක නීතිගරුක කෙලින් වැඩ කරන චරිතෙට එහෙම කරාම පොඩ්ඩක් අවුල් නෙ. එහෙම මනුස්සය ක්‍රිකට් බෝඩ් එකට ආවම එයාට ඕනේ කට්ටිය ටීම් එකට දාන්න බලපෑම් නොකරයි, ක්‍රීඩා සමාජ වලින් එයාට චන්දෙ දීපු අයට, ඒ ක්‍රීඩා සමාජ වල කට්ටියට වැඩියෙන් නොසලකයි කියල හිතනවද
තිලංග වගේම තමා අර්ජුනත් ඔය කියන තරන් සුදක් නෑ එයාගෙත්
Umba ahala dakala nea ministries wala sidda wena dewal saha ministerslagen ayathana walata dena balapem.ඕන ගොබිලෙක්ව දාන්න පුළුවන් හැබැයි ඌ දාගත්තේ උගේ මල්ලිවඑහෙම හැමෝම තමන්ගේ මල්ලිලව දාගත්තම හරිද තම තමන්ගේ ආමාත්‍යංශ වල තියෙන ආයතන වලට, වෙන ඕකට සුදුසු එකෙක්වත් හිටියෙම නැද්ද.
අර්ජුන ඔය මාධ්‍ය ඉස්සරහ පෙන්නන සර්ව සාධාරණ යුක්තිගරුක නීතිගරුක කෙලින් වැඩ කරන චරිතෙට එහෙම කරාම පොඩ්ඩක් අවුල් නෙ. එහෙම මනුස්සය ක්‍රිකට් බෝඩ් එකට ආවම එයාට ඕනේ කට්ටිය ටීම් එකට දාන්න බලපෑම් නොකරයි, ක්‍රීඩා සමාජ වලින් එයාට චන්දෙ දීපු අයට, ඒ ක්‍රීඩා සමාජ වල කට්ටියට වැඩියෙන් නොසලකයි කියල හිතනවද
තිලංග වගේම තමා අර්ජුනත් ඔය කියන තරන් සුදක් නෑ එයාගෙත්

dayasorry amati unata SLC hena balawath.බැටින් විකට් එකක් බන්.400 ට අඩුවෙන් කඩාගත්තා කියන්නේ ලොකු දෙයක්.සුරංග ලක්මාල්ට විකට් යන්නේ නෑනේ බන්.ඒ වෙනුවට හොද බෝලර් කෙනෙක් හොයාගන්න ඕනේ.නුවන් ප්‍රදීප් හිටියා නම් හරි.

mata e gana hithunewath ne bn.

thilnga ekka baladdi arjuna liliputtekමුන්ගේ මේ වලිය නිසා වෙන්නේ ක්‍රිකට් බලන අපිට මුන් දෙන්නවම එපා වෙන එක

match eka lankawa paradinawa taram awalassana neane..batting wicket ekak unath zimbabwe team ekak apita dawasata 350k gahanawa kiyanne kujithai ban. lejjai awalassanai![]()
![]()
eka nisa heta hondata karanna wenawamatch eka lankawa paradinawa taram awalassana neane..eka nisa heta hondata karanna wenawa
thilnga ekka baladdi arjuna liliputtek
Arjunage talks witarai.

ඒක නේන්නං, වරාය ඇමති වෙච්ච ගමන් මල්ලිව සභාපති කරපු මනුස්සය තමා මේ ටීම් එකට අනවශ්‍ය බලපෑම් කරනව කියල අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දීක් කරන්නෙ.
ODI walin kapu apita test match ekak kana eka kajjakda - meta Methews
batting wicket ekak unath zimbabwe team ekak apita dawasata 350k gahanawa kiyanne kujithai ban. lejjai awalassanai![]()
![]()
![]()
ඌ කොහොමද බන් ලිලිපුට්ටෙක් වෙන්නේ.මට හිතෙන හැටියට ඌ ලෙජන්ඩ් කෙනෙක්.අර්ජුන එක්ක බලනකොට තිලංගයා මොනවද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ.අර්ජුනගෙත් ගොඩක් වෙලාවට ටෝක්ස් විතරයි.ඒ උනාට ඌ ලංකාවේ ක්‍රිකට් වලට සෑහෙන දෙයක් කලා.තිලංගයා ගැන කියනවා නම් මම නම් බුකීකාරයෙක් ක්‍රිකට් සභාපති වෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ.![]()
ඔබ හරි ක්‍රිකට් පැත්තෙන්..ඌ කොහොමද බන් ලිලිපුට්ටෙක් වෙන්නේ.මට හිතෙන හැටියට ඌ ලෙජන්ඩ් කෙනෙක්.අර්ජුන එක්ක බලනකොට තිලංගයා මොනවද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ.අර්ජුනගෙත් ගොඩක් වෙලාවට ටෝක්ස් විතරයි.ඒ උනාට ඌ ලංකාවේ ක්‍රිකට් වලට සෑහෙන දෙයක් කලා.තිලංගයා ගැන කියනවා නම් මම නම් බුකීකාරයෙක් ක්‍රිකට් සභාපති වෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ.![]()

චන්දිමාල් ප්‍රෙශර් කරනවා මදි.නැත්නම් හැත්තගානකට විකට් 4 ගිහින් තියෙන වෙලාවේ තව විකට් දෙකක්,තුනක් ගත්තා නම් මැච් එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.කරන්න දෙයක් නෑ ඌ තාම අලුත් නිසා.ඒ උනාට ඒ වගේ වැරදි ඉන්දියාව වගේ ටීම් එකකට කලොත් ආයේ මැච් එක ගොඩදාගන්න සෑහෙන්න අමාරුයි
yako wicket 4k giya e ganata. ehema gihinuth 350k gahalada.
ithin cricket balanna hithenawada ban 
eka wenne nea ban salli tyenawanamConfict of interest wenne naththe ai kiala hitha ganna ba.