ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
umba thama therum gaththe bageta, pawichchi karanna bari labbawal gana kiyanne umba yamkisi mudalak dilaa phone ekak gaththaa eka lag wenawata slow nam umba kamathida, gewana ganta watina phone ekak gana neme kiyanne, phone ekata dena gana kiya unath eken vade hariyata karaganna bari nam vadak nane

Godak un phone ganne thamanta one hinda neme anith unta thiyana hinda. :lol:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Apple phone wala hardware control karanne apple eken. Ithin unge OS eka optimize karanna puluwan bn.
    Android phone wala eka eka hardware (SOC like Snapdragon, Mediatek) use wenawa. Ethakota OS eka optimize karanna amarui. Ee madiwata phone manufacture ge bloatware tikakuth dapuwama godama thama ithin. :lol::lol:

    anna hari ban, kiyak dilaa phone ekak gaththath eka pawichchi karannane ganne, low high mid kiyalaa bedalaa thiyenakota, low mid walin vade hariyata wen naththan e product eke watina kama mokakda
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0

    good-job-smiley-emoticon.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    lankavane ban godak un hamadema thamange thathwe penna hadagena, wahana pawichchi karana godak unuth wathuren pogawalaa pan kalaa nokaa
    nobi salli ekathu karalaa wahana walata gewalaa, senasuradaa iridaa niwadu dawas walata oya uda kiyapu than walata ringalaa poddak monawaa hari lewa kalaa pahu wenidaa vada

    Aniwa 100 % true. :lol::lol: Ube oya thread eke kathawa ban pitarata unta nam hari yanawa.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow high end use karana ekekta mid range ekak use karanna amarui lag wena prashna hinda..mukuth nathi ekata lag unath ekath athi ithin..

    ehema thamai ithin loke hama dema depaththak thiyanawane...:)

    uba kiyana eka hari arthikawa prashne mathu wenawaa

    Godak un phone ganne thamanta one hinda neme anith unta thiyana hinda. :lol:

    lankave wage ehema ehekuth thiyenawaa :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    umba thama therum gaththe bageta, pawichchi karanna bari labbawal gana kiyanne umba yamkisi mudalak dilaa phone ekak gaththaa eka lag wenawata slow nam umba kamathida, gewana ganta watina phone ekak gana neme kiyanne, phone ekata dena gana kiya unath eken vade hariyata karaganna bari nam vadak nane

    වැඩේ හරියට කරගන්න බෑ කියන කතාවේ ඔය අදහස් කරන "වැඩේ" සීමාව මොකද්ද කියල ෆෝන් එකේ අයිතිකාරයා දැනගන්න එපැයි. ඒ මනුස්සය අලි අල්ලන්න යන්නේ නැතුව ෆෝන් එකට දරන්න පුළුවන් වැඩ විතරක් කරන්න ඕනේ. දැන් මගේ තියෙන්නෙත් පොඩි android ෆෝන් එකක් 20කට විතර ගත්ත. මම දන්නව ඕකේ ඇප් සීයක් විතර දාගෙන, තඩි ගේම් ගහන්න අනං මනං කරන්න බෑ කියල ඉතින් මම දාන්නේ නෑ. කෝල් ගන්න sms ගහන්න මැප් එක බලාගන්න ඉන්ටනෙට් යන්න විතරයි මම පාවිච්චි කරන්නෙ තාම කිසි අවුලක් නෑ හොඳට වැඩ, එහෙමට හිරවීමකුත් නෑ. ඉතින් මම ඕකට දරන්න බැරි ඇප් තොගයක් දාගෙන හිරවෙන්න ගත්තම android වලට බැනල හරියන්නේ නෑ ඒක මගේ ගොන්කම. :(
     
    umba kiyanne gewana mudalata watina kama gana eka hari eke varaddak na, e mattama na apple wala low, mid, high kiyalaa bedalaa, eka mattama, os eka eka nam mattam dana eka varadi, ewage android walth low mid ain karalaa high kiyana phone haduwaa nam hari dan godak chines brand nisaa mid high parathare adu welaa sadarana mudalakata hoda phone ekak ganna puluwan
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,601
    113
    Pls wear a MASK

    Patta kathawa.minissu hama kenama apple ganna ona nahane.obamath use kare blackberry phone ekaklu.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes:

    ඒක නම් ඇත්ත බන්. ඔය සීන් එක ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවලත් තියෙන දෙයක්. ගොඩක් වෙලාවට selfie ගහන්නේ කන්නාඩිය ඉස්සරහට ගිහින් apple logo එක පේන්න.

    ඒ මොනවා වුනත් ප්‍රමිතිය අතින් නම් apple phone ඉදිරියෙන් ඉන්නවා බන්.

    Ow build quality performance athin apple tamai front liner no doubt bn.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    umba kiyanne gewana mudalata watina kama gana eka hari eke varaddak na, e mattama na apple wala low, mid, high kiyalaa bedalaa, eka mattama, os eka eka nam mattam dana eka varadi, ewage android walth low mid ain karalaa high kiyana phone haduwaa nam hari dan godak chines brand nisaa mid high parathare adu welaa sadarana mudalakata hoda phone ekak ganna puluwan

    ඉතින් සල්ලි නැති මිනිහෙක් හිරවෙවී හරි ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කරන එකේ වැරද්දක් නෑ නෙ. උට ලක්ෂේක ෆෝන් එකකින් හම්බෙන අත්දැකීම අරකෙන් ගන්න බැරි බව ඇත්ත. එහෙමයි කියල ඒවා පාවිච්චි කරන්නම එපා කියල ෆෝන් හදන එක නවත්තන එකේ තේරුමක් නෑ නෙ.

    අනික සල්ලි නැති මිනිහ කන්න ගියත් බොන්න ගියත් අඳින්න ගියත් මොනව කරත් ඉතින් උට බාල කොලිටිය තමා හම්බෙන්නේ. කොටින්ම දැන් අපි තේ එකක් බීවත් රොඩු නෙ බොන්නෙ. එහෙමයි කියල තේ නොබී ඉන්නෙ නෑ නෙ අපි. එහෙව් එකේ ආය ඉතින් ෆෝන් එක විතරක් සුපිරියට තිබිල මොකටද, අඩු කොලිටිය ජිවිතේ පුරුදු එකාට ඔය ෆෝන් එක පොඩ්ඩක් හිරවුනා කියල ගානක් නෑ. :P
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    6 Years Used Android.

    My opinion for best from overoll

    Apple > Android

    I have iphone SE 64GB Space Grey.
    අවුලෙන් වුනත් කියන්නේ ඇත්ත මේකයි කොල්ලනේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Compare කරන්න ඕන Original Android Phone and Apple Phone බං. Not Replica

    mekayi ban man kiyann aduwe

    original android ekakuyi apple ekakuyi gaththama oya deka
    awuruddak withra use karala balanna onaa

    ethkota e awurudda athule dennaa eka eka jathiye awul athi wela thiyenna puluwan

    manufacture defect ekak nathnam oya deka athurin apple eka idiriyen innwa samahra dewal waladi

    thwa use karanna karanna thwa kal oya wenasa hodatama danenawa

    mekai ban kiyanne nodana or salli madi kamata 1gb 2gb ram thiyena parana chipset thiyena phone ganna unta android epaa wenawaa, thama 1gb ram thiyena android phone ena eka gana kathaa karanne, android high end devices prashnayak na low ewaa awula, apple unge high end devices low
    kiyalaa nane ekai eka uparima mattama

    ow ehema phone aran os ekata bannata wadak naa
    anika e gaane ekak gannkota eken karanna puluwan dewal danagenama gaththnam hari

    apple lage bohowita wenasak enne nathi hethuwa unge hardware+software
    eka man dakka thread eke keepa denkma kiyala thibba
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඉතින් සල්ලි නැති මිනිහෙක් හිරවෙවී හරි ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කරන එකේ වැරද්දක් නෑ නෙ. උට ලක්ෂේක ෆෝන් එකකින් හම්බෙන අත්දැකීම අරකෙන් ගන්න බැරි බව ඇත්ත. එහෙමයි කියල ඒවා පාවිච්චි කරන්නම එපා කියල ෆෝන් හදන එක නවත්තන එකේ තේරුමක් නෑ නෙ.

    අනික සල්ලි නැති මිනිහ කන්න ගියත් බොන්න ගියත් අඳින්න ගියත් මොනව කරත් ඉතින් උට බාල කොලිටිය තමා හම්බෙන්නේ. කොටින්ම දැන් අපි තේ එකක් බීවත් රොඩු නෙ බොන්නෙ. එහෙමයි කියල තේ නොබී ඉන්නෙ නෑ නෙ අපි. එහෙව් එකේ ආය ඉතින් ෆෝන් එක විතරක් සුපිරියට තිබිල මොකටද, අඩු කොලිටිය ජිවිතේ පුරුදු එකාට ඔය ෆෝන් එක පොඩ්ඩක් හිරවුනා කියල ගානක් නෑ. :P

    එහෙනම් තොපි ස්යිටම් වහන්න කියන්නේ අහවල් එකටද ? :angry::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    මමත් ආස ඕවගේ සිම්පල් ෆෝන් එකකට කාලයක් යුස් කරන්න පුළුවන්.. price එක තමයි අවුල. මටනම් එච්චර දරන්න අමාරුයි.. :(
     
    • Like
    Reactions: ctooi

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උබේ මොලේ පොඩි වැඩි .. :growl:
    ඔව් ඔව් හාමුට කොහොමත් ලොකු ඔලුවක් තියෙන බව අපි දන්නව :D සයිටම් එක වහන්න ඕනේ ප්‍රමිතියක් නැති හින්ද, ෆෝන් උනත් එච්චරයි ප්‍රමිතියට නැත්තන් ගෙන්නන එක තහනං කරන්න ඕනේ.

    ස්පෙක්ස් අඩුයි කියන්නේ ප්‍රමිතිය නෑ කියන එක කියල කවුද හාමුට කිවේ :baffled: