[PART 1] What will you do? oya mokada karanne?

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
මචන් මම අලුතින් business startup එකක් ගන්න බලාපොරොත්තු වෙන කොල්ලො කෙල්ලොන්ට ideas ගන්න පුළුවන් විදියේ වැඩක් කරන්න යන්නේ. මේකයි වැඩේ, මම එක එක startup potentials තියෙන ප්‍රශ්න අහල thread දානවා. ඒවාට එළකිරි එකේ ඉන්න විවිද අදහස් තියෙන අයගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා (bump එකක් උනත් කමක් නෑ :D ), එතකොට තව කෙනෙකුට ඒවා කියවල පොඩි idea එකක් ගන්න පුළුවන්නේ, තව ඒ වගේ වැඩ කරන අයට තවත් දියුණු වෙන්න ඒක ප්‍රයෝජනවත් වේවි :):)

මෙන්න මගේ පලවෙනි ප්‍රශ්නය.

ලංකාවේ වැඩි දෙනෙක් නිරත නොවෙන හොඳ potential එකක් තියෙන market එකක් තමයි domain name business එක කියන්නේ. https://auctions.godaddy.com/ වගේ domain auction වලට ගිහින් බැලුවොත් හිතාගන්න පුළුවන් එවයි domain විකිනෙන මිල ගණන් :shocked::shocked::shocked: සමහර ඒවා ලක්ෂ 30, 40 ට පවා යනවා. ඒ වගේ එක domain එකක් විකුනගත්තත් අව්රුද්දකටටම විතර ඇති වගේ :cool:
ඉතින් කව්ද මේ වගේ domain business කරන අය ඉන්නේ? එක කරන විදිය, sell කරන්න පුළුවන් auction එහෙම සහ තවත් ඔයාලගේ අදහස් තියේනම් අපි බෙදාගමු :)
 
EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මං දන්න තරමින්නම් එහෙම ඩොමේන් Auctions කරන අය ලංකාවේ නෑ. කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    math domain name sell karanne, me wenakota $20000 withara domains sell karala thiyenawa, btw domain ekakin podi profit ekak thiyenne, $1-$2 wage.
    paypal dispute ehema awama kela wenawa ithin. aye domain 5k 10 sell karanna oni eka recover karanna, a nisa web hosting ekkama sell karana eka thama hoda.
     
    ela! Ebay ekeda bn sell karanne? domain ekak keeyata wageda yanne? premium domainsda normal ewada? :confused:
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    මං දන්න තරමින්නම් එහෙම ඩොමේන් Auctions කරන අය ලංකාවේ නෑ. කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි..

    E kiyanne patan ganma amaru wunath tika kalayakata hari monopoly ekak hada ganna puluwan...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    math domain name sell karanne, me wenakota $20000 withara domains sell karala thiyenawa, btw domain ekakin podi profit ekak thiyenne, $1-$2 wage.
    paypal dispute ehema awama kela wenawa ithin. aye domain 5k 10 sell karanna oni eka recover karanna, a nisa web hosting ekkama sell karana eka thama hoda.

    uba domain wena kohen hari aran da mchn vikunanne. kohomada wade kerenne ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Gammiris thunapaha kudu iti koleka dala namala itipandamak aran seal kara kara packet kalla kada walata dapan

    pare dige awidala bothal pattara ehema wisi kalla thiyena ewa ekathu karan gihin wikunapan

    walallak hadan gihin gas walata nagala minissunta gas wala gedi jathi kadala deepan, athu ehema kapala deela keeyak hari ganin

    kohe hari inna nayekui rilaweukui allan awila rilawata bada pinum gahanna purudu karapan, nalawak hadala nayawa natawapan, eka minissunta pennala hat collection ekak dapan ethana

    me ekak wath hari yannattan

    thapal kanthoruwa gawa hitagena hitapan diva dik karagena, minissu stamps alawanna ube dive gala liyume alawai, tin belekkayak athe thiyan hitapan maru salli dala yay minissu
     
    Thanks genius :D:D:D