මචන් මම අලුතින් business startup එකක් ගන්න බලාපොරොත්තු වෙන කොල්ලො කෙල්ලොන්ට ideas ගන්න පුළුවන් විදියේ වැඩක් කරන්න යන්නේ. මේකයි වැඩේ, මම එක එක startup potentials තියෙන ප්රශ්න අහල thread දානවා. ඒවාට එළකිරි එකේ ඉන්න විවිද අදහස් තියෙන අයගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා (bump එකක් උනත් කමක් නෑ
), එතකොට තව කෙනෙකුට ඒවා කියවල පොඩි idea එකක් ගන්න පුළුවන්නේ, තව ඒ වගේ වැඩ කරන අයට තවත් දියුණු වෙන්න ඒක ප්රයෝජනවත් වේවි 
), එතකොට තව කෙනෙකුට ඒවා කියවල පොඩි idea එකක් ගන්න පුළුවන්නේ, තව ඒ වගේ වැඩ කරන අයට තවත් දියුණු වෙන්න ඒක ප්රයෝජනවත් වේවි 
මෙන්න මගේ පලවෙනි ප්රශ්නය.
ලංකාවේ වැඩි දෙනෙක් නිරත නොවෙන හොඳ potential එකක් තියෙන market එකක් තමයි domain name business එක කියන්නේ. https://auctions.godaddy.com/ වගේ domain auction වලට ගිහින් බැලුවොත් හිතාගන්න පුළුවන් එවයි domain විකිනෙන මිල ගණන්


සමහර ඒවා ලක්ෂ 30, 40 ට පවා යනවා. ඒ වගේ එක domain එකක් විකුනගත්තත් අව්රුද්දකටටම විතර ඇති වගේ 
ඉතින් කව්ද මේ වගේ domain business කරන අය ඉන්නේ? එක කරන විදිය, sell කරන්න පුළුවන් auction එහෙම සහ තවත් ඔයාලගේ අදහස් තියේනම් අපි බෙදාගමු


