Mobitel එකෙන් කරන බලු වැඩක්

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
Mobitel එකෙන් කරන බලු වැඩක්

මේක මට ලැබුණු අත්දැකීමක්...
මට දවස් ගානක ඉඳලා දැනුනා මගේ සිම් එකේ සල්ලි මම කෝල් මැසේජ් ඩේටා වලට පාවිච්චි නොකර අඩු වෙනවා කියලා. ඒකත් පොඩි ගණන් නෙවෙයි දවසට රු.20 ට ත් වැඩියි.
ඊට පස්සේ මම Customer care call කළා. එකේදී මට දැනගන්න ලැබුනේ daily rental එකක් අය වෙන service දෙකක් active වෙලාලු. මතක විදියට එක service එකක නම hungama. එකට මගෙන් දවසට කපාගෙන රු.30 + tax.
අනිත් එකේ නම නම් මතක නෑ. Service දෙකක් active වෙලා නිසා දවසට රු.50 ක් විතර දවස් ගානක් කැපිලා. මම ඇහුවා මගේ request එකක් නැතුව එහෙම කොහොමද service active වෙන්නේ කියලා. Ads click වුනාම ඔහොම වෙනවා කියනවා customer care එකෙන්. අපිට කරන්න දෙයක් නෑ කිව්වා.
මේ දවස් ටිකේ විතරක් මම දන්න තව Mobitel sim තියෙන කිහිපදෙනෙක්ටම මේ වැඩේ වෙලා තිබුනා. අපේ ගෙදරත් වෙන Mobitel sim එකකටත් ඔහොම වුනා. ඒකෙ දවසට රු.70 ක් වගේ කැපිලා.
Ad එකක් වැරදිලා click වුනා කියලා ඔහොම Service එකක් active කරලා එකෙන් සල්ලිත් කපාගන්න එක නම් ජරාම වැඩක්. Mobitel එකේ කපටිකම කියන්නේ අපි data package එකක් ගැහුවත් message එකක් එවන මුන් මේක active වුනා කියලා කිසිම දැනුම්දීමක් කරන්නෙත් නෑ. Ad එක click වුනාම අඩුම ගානේ confirm කරන්න හරි එනවනම් ඒත් අවුලක් නෑ.
මේ බලු වැඩේ තව ඕන තරම් යට නොදැනුවත්වම වෙනවා ඇති. නොදැනුවත්වම සල්ලි අඩු වෙනවා කියලා සැකයක් තියෙනවනම් Customer care call කරලා බලන්න. මේ දවස් වල ගොඩක් අයට වෙන දෙයක් මේක.
(අනිත් අයටත් දැනගන්න BUMP එකක් දාගෙනම යන්න. ප්‍රයෝජනයක් වුනා නම් rep+ දෙන්න අමතක කරන්නත් එපා. :D)
 
Filtho

Banned
Jul 1, 2017
112
10
0
ඕක ඇවිල්ල බන් උඹලගේ නොදැනුවත්කම
උඹලම තමයි ඕවට නම්බර්ස් දෙන්නෙ
සිම් සර්විස් රන් වෙද්දි මේව කියවන්නෙ නැතුව ඔහේ ඇක්සෙප්ට් කරනව
මම මෙච්චරකල් ගොඩක් ඔපරේටර්ස්ල එක්ක ඉදල මට නම් මෙහෙම වෙලා නෑ
හැබැයි මේ වගේ ඒව ඇක්ටිවු කරන්න සිම් සර්විස් වලින් ඇවිල්ල තියෙනව
මම නම් කියන්නෙ මේකට බැන ගන්න ඕන උඹටම තමයි
ලංකාවේ ඉන්න රට හරක් උඹට නෙමෙයි, තාම හරියට ඉන්ටනෙට් එකෙන් මොනවත් ගන්න තේරෙන්නෙ නෑ
ඇඩ් වල තියන පත ඩවුන්ලෝඩ් බට්න් ක්ලික් කරනව නැත්තම සර්වෙ පුරවනව
කෙලින්ම ඕව මෝඩකම නිසා වෙන දේවල්
 
qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mata dawasak epama wela Sim toolkit eka ain karala damma ..
    Root karanam wade karanna puluwan.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,555
    1,584
    113
    sri rajasinha adawiya
    oya cn apitath una bn. munta call karala deactive kara kiyala confim karanawa. eta passe dawase idan aya kapenawa. 8 parak witara call karala okunta. dan nam kapen ne. ahuwama kiyanne ad click karama ohoma wenawa kiyala.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඇවිල්ල බන් උඹලගේ නොදැනුවත්කම
    උඹලම තමයි ඕවට නම්බර්ස් දෙන්නෙ
    සිම් සර්විස් රන් වෙද්දි මේව කියවන්නෙ නැතුව ඔහේ ඇක්සෙප්ට් කරනව
    මම මෙච්චරකල් ගොඩක් ඔපරේටර්ස්ල එක්ක ඉදල මට නම් මෙහෙම වෙලා නෑ
    හැබැයි මේ වගේ ඒව ඇක්ටිවු කරන්න සිම් සර්විස් වලින් ඇවිල්ල තියෙනව
    මම නම් කියන්නෙ මේකට බැන ගන්න ඕන උඹටම තමයි
    ලංකාවේ ඉන්න රට හරක් උඹට නෙමෙයි, තාම හරියට ඉන්ටනෙට් එකෙන් මොනවත් ගන්න තේරෙන්නෙ නෑ
    ඇඩ් වල තියන පත ඩවුන්ලෝඩ් බට්න් ක්ලික් කරනව නැත්තම සර්වෙ පුරවනව
    කෙලින්ම ඕව මෝඩකම නිසා වෙන දේවල්
    ඕව වෙන්නෙ සිම් එකෙන් එන අනං මනං සර්විස් ඇක්ටිව් කරලා නෙවේ, ෆෝන් එකෙන් ඉන්ටනෙට් යනකොට පොපප් වෙන ඒවා ඔබන්න ක්ලෝස් කරන්න ගියාම ගියාම, ඒවගේ කිසි සඳහනක් නෑ මේ සර්විස් එක ඇක්ටිව් කරන්න මේක ඔබන්න කියල. සමහර ඒවගේ ක්ලෝස් බට්න් එක එබුවම තමා ඇක්ටිව් වෙන්න හදල තියෙන්නෙ. තනිකර ජරා විදිහට ප්ලෑන් කරලා මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    සමහර site වඇලට ගියත් ඇති auto subscribe වෙනවා. මොකුත් click කරන්න ඕනේ නෑ. pop up windows open වෙනගමන් subscribe වෙනවා. dialog එකේනම් ගොඩක් වෙලාවට msg එකක් එනවා එහෙම උනොත්. එකේ තියෙනවා unsubscribe කරන ලින්ක් එක. පාට ගාලා unsubscribe කරේ නැත්නම් ඉවරයි.
     
    ajstyles

    Member
    Nov 30, 2016
    15
    6
    0
    oya hungama kiyana website ekema thiyenawa service eka deactivate karanna.matath oka active wela site ekenma deactivate kara.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඕව වෙන්නෙ සිම් එකෙන් එන අනං මනං සර්විස් ඇක්ටිව් කරලා නෙවේ, ෆෝන් එකෙන් ඉන්ටනෙට් යනකොට පොපප් වෙන ඒවා ඔබන්න ක්ලෝස් කරන්න ගියාම ගියාම, ඒවගේ කිසි සඳහනක් නෑ මේ සර්විස් එක ඇක්ටිව් කරන්න මේක ඔබන්න කියල. සමහර ඒවගේ ක්ලෝස් බට්න් එක එබුවම තමා ඇක්ටිව් වෙන්න හදල තියෙන්නෙ. තනිකර ජරා විදිහට ප්ලෑන් කරලා මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නේ.

    ඔව් බන්. මහ හිගන්නෝ ඉන්නේ. dialog එකෙත් ඔය සීන් එකම තමා.
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    ඕක ඇවිල්ල බන් උඹලගේ නොදැනුවත්කම
    උඹලම තමයි ඕවට නම්බර්ස් දෙන්නෙ
    සිම් සර්විස් රන් වෙද්දි මේව කියවන්නෙ නැතුව ඔහේ ඇක්සෙප්ට් කරනව
    මම මෙච්චරකල් ගොඩක් ඔපරේටර්ස්ල එක්ක ඉදල මට නම් මෙහෙම වෙලා නෑ
    හැබැයි මේ වගේ ඒව ඇක්ටිවු කරන්න සිම් සර්විස් වලින් ඇවිල්ල තියෙනව
    මම නම් කියන්නෙ මේකට බැන ගන්න ඕන උඹටම තමයි
    ලංකාවේ ඉන්න රට හරක් උඹට නෙමෙයි, තාම හරියට ඉන්ටනෙට් එකෙන් මොනවත් ගන්න තේරෙන්නෙ නෑ
    ඇඩ් වල තියන පත ඩවුන්ලෝඩ් බට්න් ක්ලික් කරනව නැත්තම සර්වෙ පුරවනව
    කෙලින්ම ඕව මෝඩකම නිසා වෙන දේවල්
    uba lord pakeer da..? nikanma apu popups close karanakota owata subscribe wenawa auto ma. live screen wage ewa nikanma active wenawa
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    uba lord pakeer da..? nikanma apu popups close karanakota owata subscribe wenawa auto ma. live screen wage ewa nikanma active wenawa

    කොහෙද වේසිගෙ පුතෝ පොප්අප් එකකට උනත් නම්බර් එක දෙන්නෙ නැතුව සර්විස් ඇක්ටිව් වෙන්නෙ
    තෝ හිතුවද පකෝ නම්බර් එක ඔටෝ එන්ට වෙනව කියල
    පකීර් තමයි හුත්තෝ ඇයි අවුල්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද වේසිගෙ පුතෝ පොප්අප් එකකට උනත් නම්බර් එක දෙන්නෙ නැතුව සර්විස් ඇක්ටිව් වෙන්නෙ
    තෝ හිතුවද පකෝ නම්බර් එක ඔටෝ එන්ට වෙනව කියල
    පකීර් තමයි හුත්තෝ ඇයි අවුල්ද
    දැන් උඹ ඩේට බැලන්ස් එක online බලන්නේ නම්බරේ එන්ටර් කරලද :baffled: සර්විස් ප්‍රොවයිඩර් දන්නවනේ යකෝ අපේ නම්බරේ, ඌ සර්විස් එක ඇක්ටිව් කරනව සුටුස් ගාල ලින්ක් එක එබුව ගමන්.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    ඕව වෙන්නෙ සිම් එකෙන් එන අනං මනං සර්විස් ඇක්ටිව් කරලා නෙවේ, ෆෝන් එකෙන් ඉන්ටනෙට් යනකොට පොපප් වෙන ඒවා ඔබන්න ක්ලෝස් කරන්න ගියාම ගියාම, ඒවගේ කිසි සඳහනක් නෑ මේ සර්විස් එක ඇක්ටිව් කරන්න මේක ඔබන්න කියල. සමහර ඒවගේ ක්ලෝස් බට්න් එක එබුවම තමා ඇක්ටිව් වෙන්න හදල තියෙන්නෙ. තනිකර ජරා විදිහට ප්ලෑන් කරලා මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නේ.

    ඔව් බන් මේක sim tool kit එකේ එකකින් වුන දෙයක් නෙවෙයි. Popup වලින් එන ad click වුන ගමන් active වෙලා සල්ලිත් කපාගෙන ඔක්කොම කරගෙන ඉවරයි උන්.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    uba lord pakeer da..? nikanma apu popups close karanakota owata subscribe wenawa auto ma. live screen wage ewa nikanma active wenawa

    ඔව් බන් මටත් වුනේ popup වලින් ඇවිත් ad click වෙලා දන්නෙම නැතුව active වුන එක. ඒක මේ කියන විදියට නවත්තන්න බෑ.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    කොහෙද වේසිගෙ පුතෝ පොප්අප් එකකට උනත් නම්බර් එක දෙන්නෙ නැතුව සර්විස් ඇක්ටිව් වෙන්නෙ
    තෝ හිතුවද පකෝ නම්බර් එක ඔටෝ එන්ට වෙනව කියල
    පකීර් තමයි හුත්තෝ ඇයි අවුල්ද

    නම්බර් එක දෙන්න ඕන නෑ බන් උබට විකාරද? මුකුත්ම වෙන්නේ නෑ ෆෝන් එකෙන් ඉන්ටනෙට් යද්දී popup එකක් click වෙන්න විතරයි ඕන.