Mobitel එකෙන් කරන බලු වැඩක්
මේක මට ලැබුණු අත්දැකීමක්...
මට දවස් ගානක ඉඳලා දැනුනා මගේ සිම් එකේ සල්ලි මම කෝල් මැසේජ් ඩේටා වලට පාවිච්චි නොකර අඩු වෙනවා කියලා. ඒකත් පොඩි ගණන් නෙවෙයි දවසට රු.20 ට ත් වැඩියි.
ඊට පස්සේ මම Customer care call කළා. එකේදී මට දැනගන්න ලැබුනේ daily rental එකක් අය වෙන service දෙකක් active වෙලාලු. මතක විදියට එක service එකක නම hungama. එකට මගෙන් දවසට කපාගෙන රු.30 + tax. අනිත් එකේ නම නම් මතක නෑ. Service දෙකක් active වෙලා නිසා දවසට රු.50 ක් විතර දවස් ගානක් කැපිලා. මම ඇහුවා මගේ request එකක් නැතුව එහෙම කොහොමද service active වෙන්නේ කියලා. Ads click වුනාම ඔහොම වෙනවා කියනවා customer care එකෙන්. අපිට කරන්න දෙයක් නෑ කිව්වා.
මේ දවස් ටිකේ විතරක් මම දන්න තව Mobitel sim තියෙන කිහිපදෙනෙක්ටම මේ වැඩේ වෙලා තිබුනා. අපේ ගෙදරත් වෙන Mobitel sim එකකටත් ඔහොම වුනා. ඒකෙ දවසට රු.70 ක් වගේ කැපිලා.
Ad එකක් වැරදිලා click වුනා කියලා ඔහොම Service එකක් active කරලා එකෙන් සල්ලිත් කපාගන්න එක නම් ජරාම වැඩක්. Mobitel එකේ කපටිකම කියන්නේ අපි data package එකක් ගැහුවත් message එකක් එවන මුන් මේක active වුනා කියලා කිසිම දැනුම්දීමක් කරන්නෙත් නෑ. Ad එක click වුනාම අඩුම ගානේ confirm කරන්න හරි එනවනම් ඒත් අවුලක් නෑ.
මේ බලු වැඩේ තව ඕන තරම් යට නොදැනුවත්වම වෙනවා ඇති. නොදැනුවත්වම සල්ලි අඩු වෙනවා කියලා සැකයක් තියෙනවනම් Customer care call කරලා බලන්න. මේ දවස් වල ගොඩක් අයට වෙන දෙයක් මේක.
(අනිත් අයටත් දැනගන්න BUMP එකක් දාගෙනම යන්න. ප්‍රයෝජනයක් වුනා නම් rep+ දෙන්න අමතක කරන්නත් එපා.
)

කාලකන්නි 
සර්විස් ප්‍රොවයිඩර් දන්නවනේ යකෝ අපේ නම්බරේ, ඌ සර්විස් එක ඇක්ටිව් කරනව සුටුස් ගාල ලින්ක් එක එබුව ගමන්.