Mobitel එකෙන් කරන බලු වැඩක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් හොයනවා බන් තාම හරියට එකක් හොයාගන්න බැරි වුණා.

    මචන් ෆෝන් එකෙන් ඉන්ටනෙට් යද්දී ඔපෙරා වලින් පලයන් ඒකෙ පොපප් + ඇඩ් බ්ලොක් කරනව ඔටෝ, ඉස්සර මම ක්‍රෝම් වලින් යද්දී ඔය වගේ ඇක්ටිව් වෙලා පස්සේ දැන් ඔපෙරා පාවිච්චි කරද්දී කිසි කරදරයක් නෑ.
    :yes:
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මචන් ෆෝන් එකෙන් ඉන්ටනෙට් යද්දී ඔපෙරා වලින් පලයන් ඒකෙ පොපප් + ඇඩ් බ්ලොක් කරනව ඔටෝ, ඉස්සර මම ක්‍රෝම් වලින් යද්දී ඔය වගේ ඇක්ටිව් වෙලා පස්සේ දැන් ඔපෙරා පාවිච්චි කරද්දී කිසි කරදරයක් නෑ.

    Default ආව නිසා එක පාවිච්චි කලේ. Anyway thanks මචන්.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කොහෙද වේසිගෙ පුතෝ පොප්අප් එකකට උනත් නම්බර් එක දෙන්නෙ නැතුව සර්විස් ඇක්ටිව් වෙන්නෙ
    තෝ හිතුවද පකෝ නම්බර් එක ඔටෝ එන්ට වෙනව කියල
    පකීර් තමයි හුත්තෝ ඇයි අවුල්ද

    Number oni nehe active wenna
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ජරා යක්කු.මගෙත් රු 60 ක් කපා ගත්තා.අර වැල ලින්ක් වලයි,සමහර සින්දු සයිට් වලයි ඔය මගුල දාල තියනව.මන් දැන් හොදට බලල තම යන්නෙ. ඇඩ්ෆලයි වගෙ ලින්ක් ස්ක්ප් කරන්නෙත් නැ අයින් කරල වෙන තැනකින් බලනව.මෙක ඇඩ් එක ස්ක්ප් කලත් ඇක්ටිව් වෙලා.අමරුවෙන් කර්ඩ් එකක් දා ගට්ටම එකටත් කෙලිනවා.කොල් කලාම අහනවා "ගාස්තුවක් අය වෙලා තියනවද කියල" මෝඩ හු***&@ ඉන්නෙ ඔකෙ.
     
    Last edited:

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    ජරා යක්කු.මගෙත් රු 60 ක් කපා ගත්තා.අර වැල ලින්ක් වලයි,සමහර සින්දු සයිට් වලයි ඔය මගුල දාල තියනව.මන් දැන් හොදට බලල තම යන්නෙ. ඇඩ්ෆලයි වගෙ ලින්ක් ස්ක්ප් කරන්නෙත් නැ අයින් කරල වෙන තැනකින් බලනව.මෙක ඇඩ් එක ස්ක්ප් කලත් ඇක්ටිව් වෙලා.අමරුවෙන් කර්ඩ් එකක් දා ගට්ටම එකටත් කෙලිනවා.කොල් කලාම අහනවා "ගාස්තුවක් අය වෙලා තියනවද කියල" මෝඩ හු***&@ ඉන්නෙ ඔකෙ.

    ඔව් සින්දු සයිට් වල තමයි hungama කියන එක තියෙන්නේ. මගේ active වෙලා තියෙන්නේ ඒකයි තව මොකද්ද එකකුයි කියලා එහෙන් කිව්වේ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඕක ඇවිල්ල බන් උඹලගේ නොදැනුවත්කම
    උඹලම තමයි ඕවට නම්බර්ස් දෙන්නෙ
    සිම් සර්විස් රන් වෙද්දි මේව කියවන්නෙ නැතුව ඔහේ ඇක්සෙප්ට් කරනව
    මම මෙච්චරකල් ගොඩක් ඔපරේටර්ස්ල එක්ක ඉදල මට නම් මෙහෙම වෙලා නෑ
    හැබැයි මේ වගේ ඒව ඇක්ටිවු කරන්න සිම් සර්විස් වලින් ඇවිල්ල තියෙනව
    මම නම් කියන්නෙ මේකට බැන ගන්න ඕන උඹටම තමයි
    ලංකාවේ ඉන්න රට හරක් උඹට නෙමෙයි, තාම හරියට ඉන්ටනෙට් එකෙන් මොනවත් ගන්න තේරෙන්නෙ නෑ
    ඇඩ් වල තියන පත ඩවුන්ලෝඩ් බට්න් ක්ලික් කරනව නැත්තම සර්වෙ පුරවනව
    කෙලින්ම ඕව මෝඩකම නිසා වෙන දේවල්

    මමත් හිතන් හිටියේ Popups Block කරලා, Livescreen එහෙම off කරලා, උන් එවන මැසේජස් වල competitions වලට සම්බන්ධ නොවී ඉඳලා පරිස්සමෙන් පාවිච්චි කරහම ඔක්කොම හරි කියලා..

    හැබැයි දවසක් මුන් නිකන්ම මගෙන් කපාගෙන තිබුනා රු. 39 ක්..මම කෝල් කරලා කැපුන වෙලාවයි අරව මේවා ඔක්කොම විස්තර කිව්වා උන්ට මුකුත් කියන්න බැරිවෙන්න..මොකද ඔය සල්ලි කැපෙන වෙලාව අතරතුර මම ඉන්ටනෙට් පාවිච්චි කරේ නැහැ කියලා මට ශුවර :rofl: අනිත් දේ තමයි සල්ලි කැපුනා කියල SMS එකක් ආවෙත් නැහැ..මාව subscribe කරලලු Hungama කියල මගුලකට..මොන විකරයකටද මට ඔය සර්විස් එක :angry:

    කොහොමහරි මම complaint එකක් දැම්මා.."වැඩ කරන පැය 48" ක් ඇතුලත රිප්ලයි එකක් දෙනවා කිව්වා.. (ඒ කියන්නේ වැඩ කරන දවස් හයක්)..දවස් හයක් බැලුව, ඊළඟ දවසේ සල්ලි දාන්නම් කිව්වා..ඊළඟ දවසේ දැම්මෙත් නැහැ..කොහොමහරි මේ වෙද්දී මට දෙන ෆ්‍රී කෝල්ස් දෙකත් ඉවරයි..අතින් සල්ලි කපාගෙන කෝල් කරා..හැමදාම හෙට අනිවාර්යෙන් දානවා කියනවා දාන්නේ නැහැ..

    පස්සේ එක දවසක් දාල තිබුනා මට රීලෝඩ් එකක්...මගේ වෙලාවත් නාස්ති වුනා, වියදම් උන සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැනේ (කෝල්ස් වලට)..මම කියන්නේ අපි හැම සතයක්ම හම්බ කරන්නේ මේ එක එක එවුන්ට නිකන් දෙන්න නෙමෙයි..අවුරුදු නාමයක් තිස්සේ මොබිටෙල් පාවිච්චි කරපු මටත් මුන් මෙහෙම කරනවා නං අනිත් එවුන් ගැන කවර කතාද :baffled:

    කොහොමහරි තව දවස් දෙකකට විතර පස්සේ මුන් මට ආපහු රු. 39 ක් දාල තිබුනා..වැරදිලාද කොහෙද..මම කැමති නැහැ මට අදාළ නැති සල්ලි මගේ ළඟ තියාගන්න..ඒ නිසා මම ආපහු කෝල් කරන්න ගිහින් අන්තිමට මට ආපහු අතින් කයිට් වෙනවා (ඇයි උන් 39 කපාගත්තට පස්සේ මගේ සල්ලි වලින් නේ කෝල් කරලා තියෙන්නේ)..email එකක් දාන්න හිටිය අමතක උනා..ඊළඟ මාසේ (මේ මාසේ) කෝල් කරන්න හිටියා ෆ්‍රී කෝල්ස් ආවම..එකත් අමතක උනා දැන් තමයි මතක් උනේ :baffled: කොහොමත් මගේ කෙල්ලගෙන් ඕකුන් කපාගෙන තියෙනවා රු. 100 කට කිට්ටු වෙන්න ඔය වගේ විකාර නිසා (කෙල්ලට refund කරේ නැහැ)..ඕවා ගැන හිතලා ඔන්න ඔහේ වැඩිපුර ආපු එක තියාගන්නවා..
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    එහෙම click වුනා කියල service එකකට subscribe කරගන්න එක වැරදියි. සමහර විට මේක නිතියෙනුත් වැරදි වෙන්න පුළුවන්. මොකද අපේ අත්සනක්වත් මුකුත් නැතුව නේ සල්ලි කපගන්නේ.

    higana network tamai mewwa. api nodanuwathma active wenawa. mewa kauruth complain karan nathuwa thi paribogika ekata.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මමත් හිතන් හිටියේ Popups Block කරලා, Livescreen එහෙම off කරලා, උන් එවන මැසේජස් වල competitions වලට සම්බන්ධ නොවී ඉඳලා පරිස්සමෙන් පාවිච්චි කරහම ඔක්කොම හරි කියලා..

    හැබැයි දවසක් මුන් නිකන්ම මගෙන් කපාගෙන තිබුනා රු. 39 ක්..මම කෝල් කරලා කැපුන වෙලාවයි අරව මේවා ඔක්කොම විස්තර කිව්වා උන්ට මුකුත් කියන්න බැරිවෙන්න..මොකද ඔය සල්ලි කැපෙන වෙලාව අතරතුර මම ඉන්ටනෙට් පාවිච්චි කරේ නැහැ කියලා මට ශුවර :rofl: අනිත් දේ තමයි සල්ලි කැපුනා කියල SMS එකක් ආවෙත් නැහැ..මාව subscribe කරලලු Hungama කියල මගුලකට..මොන විකරයකටද මට ඔය සර්විස් එක :angry:

    කොහොමහරි මම complaint එකක් දැම්මා.."වැඩ කරන පැය 48" ක් ඇතුලත රිප්ලයි එකක් දෙනවා කිව්වා.. (ඒ කියන්නේ වැඩ කරන දවස් හයක්)..දවස් හයක් බැලුව, ඊළඟ දවසේ සල්ලි දාන්නම් කිව්වා..ඊළඟ දවසේ දැම්මෙත් නැහැ..කොහොමහරි මේ වෙද්දී මට දෙන ෆ්‍රී කෝල්ස් දෙකත් ඉවරයි..අතින් සල්ලි කපාගෙන කෝල් කරා..හැමදාම හෙට අනිවාර්යෙන් දානවා කියනවා දාන්නේ නැහැ..

    පස්සේ එක දවසක් දාල තිබුනා මට රීලෝඩ් එකක්...මගේ වෙලාවත් නාස්ති වුනා, වියදම් උන සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැනේ (කෝල්ස් වලට)..මම කියන්නේ අපි හැම සතයක්ම හම්බ කරන්නේ මේ එක එක එවුන්ට නිකන් දෙන්න නෙමෙයි..අවුරුදු නාමයක් තිස්සේ මොබිටෙල් පාවිච්චි කරපු මටත් මුන් මෙහෙම කරනවා නං අනිත් එවුන් ගැන කවර කතාද :baffled:

    කොහොමහරි තව දවස් දෙකකට විතර පස්සේ මුන් මට ආපහු රු. 39 ක් දාල තිබුනා..වැරදිලාද කොහෙද..මම කැමති නැහැ මට අදාළ නැති සල්ලි මගේ ළඟ තියාගන්න..ඒ නිසා මම ආපහු කෝල් කරන්න ගිහින් අන්තිමට මට ආපහු අතින් කයිට් වෙනවා (ඇයි උන් 39 කපාගත්තට පස්සේ මගේ සල්ලි වලින් නේ කෝල් කරලා තියෙන්නේ)..email එකක් දාන්න හිටිය අමතක උනා..ඊළඟ මාසේ (මේ මාසේ) කෝල් කරන්න හිටියා ෆ්‍රී කෝල්ස් ආවම..එකත් අමතක උනා දැන් තමයි මතක් උනේ :baffled: කොහොමත් මගේ කෙල්ලගෙන් ඕකුන් කපාගෙන තියෙනවා රු. 100 කට කිට්ටු වෙන්න ඔය වගේ විකාර නිසා (කෙල්ලට refund කරේ නැහැ)..ඕවා ගැන හිතලා ඔන්න ඔහේ වැඩිපුර ආපු එක තියාගන්නවා..

    එහෙම එකක් active වුනාම එකේ ගාන ඉල්ලගන්නත් හෙන ගේමක් දෙන්න ඕන. උන් දෙන්නේ නෑනේ. මොන හිගන කාලකන්නිද මන්දා. බොරුවට මෙහෙම ඒවාට සල්ලි කපාගන්න තරම් උන් බංකොලොත්.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    higana network tamai mewwa. api nodanuwathma active wenawa. mewa kauruth complain karan nathuwa thi paribogika ekata.

    එක්කෙනෙක් දෙන්නෙක් කරලා වැඩක් නැතිවෙයි. ඔහොම ඒවා වෙන හැමෝම කලා නම් හරි. එතකොට ටිකක් හරි අඩු වෙයි. මම මේ tread එක දැම්මෙත් කට්ටියට දැනගන්න මෙහෙම දේවල් වෙන නිසා.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    MOBITEL මුන් හොරට කපනවා සල්ලී.. :angry::angry::angry: මන් දවස් ගනක් චෙක් කරා බන්..:angry::angry: කොඩ් එක ගහල සල්ලි නිතරම චෙක් කරද්දි අඩු වෙන් නෑ.:angry::angry: එහෙම චෙක් කරන් නැතිව ඉද්දි බලපු ගමන් අඩු වෙනෙවා.:angry::angry:. මුන් වේසා හොරු.. මන් කෝල් කරම එකි කියන්වා සෙවිස් එකක් ඇක්ටිව් කරලලු.. අම්මට.. එහෙම් එකක් ඇක්ටිවි කලේ නෑ. මෙහෙම දන්නේ නැතිව කීදෙනෙක්ගේ සල්ලී මුන් හොරට කපනවා ඇත්ද?.:angry::angry:. මෙකට මොනවා හරි කරන්න ඔනී බන්.. කස්ටම් කෙයා කතා කරල වැඩක් නෑ..ටෞකන්ඩ..පොප් අප් ඇඩ් ක්ලික් කරේ නෑ..මේ ෆොන් එකෙන් ඩේටා ඔන් කලෙත් නෑ මේක check කරන්න ඔනී නිසා බන්.. මුන් කම්බ හොරු.. credit චෙක් කර කර නොට් එකෙ ඉද්දී කපන් නෑ...අමතක වුනාම උදේ වෙද්දී බඩු බනිස්.. පනහක් රිචාජ් කලම උදේ වෙද්දි තියෙන්නෙ රු 8 / 3 වගේ
    :angry::angry: කොල් කලම බොරුවට කියන්වා පොප් අප් ඇඩ් ක්ලික් කරලා කියලා ටෞකන්ඩ :angry:
     
    Last edited:

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මුන් හොරට කපනවා සල්ලී.. :angry::angry::angry: මන් දවස් ගනක් චෙක් කරා බන්..:angry::angry: කොඩ් එක ගහල සල්ලි නිතරම චෙක් කරද්දි අඩු වෙන් නෑ.:angry::angry: එහෙම චෙක් කරන් නැතිව ඉද්දි බලපු ගමන් අඩු වෙනෙවා.:angry::angry:. මුන් වේසා හොරු.. මන් කෝල් කරම එකි කියන්වා සෙවිස් එකක් ඇක්ටිව් කරලලු.. අම්මට.. එහෙම් එකක් ඇක්ටිවි කලේ නෑ. මෙහෙම දන්නේ නැතිව කීදෙනෙක්ගේ සල්ලී මුන් හොරට කපනවා ඇත්ද?.:angry::angry:. මෙකට මොනවා හරි කරන්න ඔනී බන්.. කස්ටම් කෙයා කතා කරල වැඩක් නෑ..ටෞකන්ඩ..පොප් අප් ඇඩ් ක්ලික් කරේ නෑ..මේ ෆොන් එකෙන් ඩේටා ඔන් කලෙත් නෑ මේක check කරන්න ඔනී නිසා බන්.. මුන් කම්බ හොරු.. credit චෙක් කර කර නොට් එකෙ ඉද්දී කපන් නෑ...අමතක වුනාම උදේ වෙද්දී බඩු බනිස්.. පනහක් රිචාජ් කලම උදේ වෙද්දි තියෙන්නෙ රු 8 / 3 වගේ
    :angry::angry: කොල් කලම බොරුවට කියන්වා පොප් අප් ඇඩ් ක්ලික් කරලා කියලා ටෞකන්ඩ :angry:

    ඔව් බන් මගෙත් popup click වෙලා කියලා කිව්වේ. මටත් තේරුනේ උන්ගේ බොරුවක් වගේ. මේකට හැමෝම එකතු වුනේ නැත්නම් මේ වැඩේ නිතරම කරාවි. ගම වල ගොඩක් දුප්පත් මිනිස්සු එදා වේල හොයාගන්න මිනිස්සුන්ගේ මෙහෙම කැපුවම ඒ මිනිස්සු පත් වෙන තත්වය හිතල බලන්න. මේකට නම් මොකක් හරි කරන්නම ඕන.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ඔව් මච්න් උබ සල්ලි දාලා කොලෙක ලියගනින්කො කොල් චාජ් එහෙම.. එකල්ලා නිතටම චෙක් කරපන් බැලන්ස් එක..:angry::angry::angry: සතයක් අඩු වෙන් නෑ එහෙම නොට් එකෙ ඉද්දී.. එහෙම බල්න් නැතිව හිට්යම ටෞකනවා අපේ සල්ලී වලට.. :angry::angry:යකො මන් නෙටි යුස් කරන්න දන්නේ නැතිව අයි බන්.. බලපන්කො මුන් දෙන ටොක්.. ඔක්කොම සෙට කරන් ගේම අදින්න ඔනී බන් ගේමක්..:angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    computer එකෙන් නෙවේ බොල, mobile එකෙන් යද්දී auto number එක detect කරගෙන subscribe වෙන්නේ. උබ නොදන්නවා උනාට තාක්ෂනේ දියුණු වෙලා තියෙන්නේ :lol:

    fb එකෙන් ඉස්සුවේ...

    https://www.facebook.com/androidwed...105108756972/1709326916001457/?type=3&theater

    13533116_1709326916001457_360566544357227113_n.jpg

    ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
    සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක්
    2935.png

    ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා
    1f609.png
    😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා
    1f609.png
    😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා
    1f603.png
    😃

    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

    ⓇⒺⓅ ➎+
     
    • Like
    Reactions: jasz

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සමහර site වඇලට ගියත් ඇති auto subscribe වෙනවා. මොකුත් click කරන්න ඕනේ නෑ. pop up windows open වෙනගමන් subscribe වෙනවා. dialog එකේනම් ගොඩක් වෙලාවට msg එකක් එනවා එහෙම උනොත්. එකේ තියෙනවා unsubscribe කරන ලින්ක් එක. පාට ගාලා unsubscribe කරේ නැත්නම් ඉවරයි.

    :yes::yes::yes::yes::yes:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    නෑ මචන් මුන් වන්චාව කරන්නේ තනිකර.. බැලන්ස් චෙක් කර කර නිතරම හිටියම සතයක් අඩුවෙන් නෑ.. අනික් වෙලාවට බබා හම්බෙනෙවා.. මගේ ෆොන් එකෙක් ඩෙට ඔන් කලේ නෑ මෙ සීන් එක චෙක් කරන්න ඔනීම නිසා.. බැලන්ස් එක බලන්න අමතක උනොත් විතරයි මුන් කපන්නේ. මන් එක හොදට නෝට කලා. රෙද්දේ පොප් ඇඩ්වෙයා කිල්ක් කලේ නෑ බන්:angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කොහෙද වේසිගෙ පුතෝ පොප්අප් එකකට උනත් නම්බර් එක දෙන්නෙ නැතුව සර්විස් ඇක්ටිව් වෙන්නෙ
    තෝ හිතුවද පකෝ නම්බර් එක ඔටෝ එන්ට වෙනව කියල

    මු මුටම බැනගෙන කියලා හිතෙන්නැද්ද..
    ඉරිඇදි පදවල ඇත්තේ ඌට රට හරක් ක්‍රමයට හිතෙන ආකාරය.පහලින් ඇත්තේ ඒකට බැනගන්න විදිය.

    ඕක ඇවිල්ල බන් උඹලගේ නොදැනුවත්කම
    උඹලම තමයි ඕවට නම්බර්ස් දෙන්නෙ
    සිම් සර්විස් රන් වෙද්දි මේව කියවන්නෙ නැතුව ඔහේ ඇක්සෙප්ට් කරනව
    මම මෙච්චරකල් ගොඩක් ඔපරේටර්ස්ල එක්ක ඉදල මට නම් මෙහෙම වෙලා නෑ
    හැබැයි මේ වගේ ඒව ඇක්ටිවු කරන්න සිම් සර්විස් වලින් ඇවිල්ල තියෙනව
    මම නම් කියන්නෙ මේකට බැන ගන්න ඕන උඹටම තමයි
    ලංකාවේ ඉන්න රට හරක් උඹට නෙමෙයි, තාම හරියට ඉන්ටනෙට් එකෙන් මොනවත් ගන්න තේරෙන්නෙ නෑ
    ඇඩ් වල තියන පත ඩවුන්ලෝඩ් බට්න් ක්ලික් කරනව නැත්තම සර්වෙ පුරවනව
    කෙලින්ම ඕව මෝඩකම නිසා වෙන දේවල්
     
    Last edited:

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    මු මුටම බැනගෙන කියලා හිතෙන්නැද්ද..
    ඉරිඇදි පදවල ඇත්තේ ඌට රට හරක් ක්‍රමයට හිතෙන ආකාරය.පහලින් ඇත්තේ ඒකට බැනගන්න විදිය.
    dan wechcha lajjawata hangilaa :lol: