GYM යමු : ~ Part I ~

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
muscletech_platinum-100-creatine-400-g_1.png

muscle tech creatine eka made in china neh ban. kohomda 5g mana ganne.
thanks
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Balamu machan mula idan patan gatta hinda danata nm squat, leg press and calves raise witarai

    එල

    machn uba kiyala tyenaw 1hr uparima karanna kiyala eth shedule eke okkoma gahaddi 1.30-1.45hrs yanawane bn.madadi 1min rest aran karaddi

    one day schedule එකක් නෙ ගහන්නෙ ? ඒකයි බන් ඒ..
    දවස් දෙකට වගේ ගහනව නම් එහෙම කේස් එකක් එන්නෙ නෑ..
    පොඩ්ඩක් එහෙ මෙහෙ කරල පැයෙන් ගහන්න පුළුවන් schedule එකක් හදාගනින්.. පැය දෙකක් විතර ගන්නව නම් හොදටම වැඩී..
    පැය එකහමාරක් නම් එච්චරම අවුලක් නෑ ඉතින් කරන්න දෙයක් නැත්තම්..
    අඩු කරගන්න බලපන් time එක..
    schedule එක pm එකක් දාපන් බලන්න..


    වැඩේ නැගලම ගිහින් තියෙන්නේ ඔය. මගේ නම දාල පටන් ගත්තු නිසා වරදින්නේ නෑ. ඔහොම යමු. :cool:

    :cool::cool:


    මචෝ සචින්

    මගේ උස 5.6 බර 63kg
    Athlete type body
    මට හරියන්නෙ Hard mass gainerද Mass Tech ද...
    7kg පැක් මාස කියක් ගන්න පුලුවන්ද

    office එකේ ගෙනිහින් දවල්ට weight කරල normal වතුරෙන් දියකරල ශේක් bottleකෙන් shake කරල බොන්න පුලුවන්ද
    මම දවල් 12ට කාල 12.30ට weight පටන් ගන්නෙ,,,ඒක වැරදිද


    mass tech එක හොදයි hard mass එකට වඩා..
    7kg නෙවේ බන් 7lbs
    7lbs tub එක නම් servings 14 තියෙන්නෙ..
    දවස් 14 ගහන්න පුළුවන් scoop 5 ගානෙ ගැහුවොත්..

    උබ හොදට කන්න පුළුවන් කෑම කාල.. ඕකෙන් scoop 1-2 වගේ ගත හැකි ඕන නම් calorie surplus.. එහෙම අරන් බලන්න ඕන බර දවසින් දවස වැඩි වෙනවද කියල..
    එහෙම කලොත් ගොඩක් කල් ගහත හැකි..
    වැඩි වෙන්නෙ නැත්තම් කනව මදි උබ.. එක්කො scoop ගාන වැඩි කරන්න ඕන නැත්තම් කන එක වැඩි කරන්න ඕන..
    scoop5 ගන්න ඕන හරි විදියට..
    දෙපාරකට ගත්තට අවුලක් නෑ දවසට..

    mass gainer එකකට යන්න එපා මම නම් කියන්නෙ මුලින් කෑම කාල bulk කරන්න බලපන්..
    බැරිම නම් ගනින්..
    කිලෝ තුන හතරක් තමයි ඔය tub ඒකෙන් නම් වැඩි වෙන්නෙ..
    අපරාදෙ කියල හිතෙයි..

    ගහල ඉවර වෙලා වැඩි උන බර මේන්ටේන් කරන්න මේන්ටේන් ලෙවල් ඒකෙන් කැලරීස් ගන්න ඕන අගට නැත්තම් ආයෙ හිටපු ගානට එයි ඊලග මාසෙ..
    so දැනගෙන ගනින්..

    ඔව් මචං ෂේක් කරල බොත හැකි ඒත් කැට කැට වගේ අහුවෙයි හරියට ෂේක් කරේ නැත්තම්..
    බ්ලෙන්ඩර් එකේ ගහල ගන්න පුළුවන් නම් හොදයි..
    වතුර cold water එක්ක තමයි ගහන්නෙ..
    නිකන් වතුරත් අවුලක් නෑ..

    කොයි වෙලේ workout කලත් අවුලක් නෑ..
    උදේ තමයි හොදම.. රෑට sleep රෙස්ට් එක හම්බෙන නිසා හොදයි රෑටත්..
    දවල්ට උබ ගොඩක් මහන්සි වෙලා නම් ඉන්නෙ workout කරන එකේ පොඩි අවුලක් තියනව..
    නැත්තම් කිසි අවුලක් නෑ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    muscle tech creatine eka made in china neh ban. kohomda 5g mana ganne.
    thanks

    scoop එකක් එනව බන්..
    හාරල බලන්න ඕන අඩියේ තියෙන්නෙ..
    scoop එකක් නැත්තම් තේ හැන්දෙන් එකක් ගත්තත් හරි
    වැඩි උනා කියල overdose වෙන්නෙ නෑ creatine..
    ඒක නිසා කිසි අවුලක් නෑ..
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya

    scoop එකක් එනව බන්..
    හාරල බලන්න ඕන අඩියේ තියෙන්නෙ..
    scoop එකක් නැත්තම් තේ හැන්දෙන් එකක් ගත්තත් හරි
    වැඩි උනා කියල overdose වෙන්නෙ නෑ creatine..
    ඒක නිසා කිසි අවුලක් නෑ..

    thanks machan
    uba gatta ekath made in china da ban?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන් Sachin
    Mass Tech ..Creatine ද නැත්නම් ඇග හැදෙන්න protein ද තියෙන්නෙ
    7lb එක 3.5kg නේද දවස් කියකටද
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    සදුදා Legs සෙල්ලන් කරලා අගහරුවාදා Chest එකට වගේ එක දවසකට එක muscles group එකකට බෙදාගෙන සෙල්ලන් කරත් වරදක් නෑනේ??
     
    Last edited:
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    සදුදා Legs සෙල්ලන් කරලා අගහරුවාදා Chest එකට වගේ එක දවසකට එක muscles group එකකට බෙදාගෙන සෙල්ලන් කරත් වරදක් නෑනේ??

    ඒත් මචං එතකොට ඇඟට ලැබෙන රෙස්ට් එක මදි නේ. muscle group එකට නැතත් muscle එක repair වෙන්න මුළු ඇඟටම අවශ්‍ය rest එක ලැබෙන්නේ නෑනේ. ඒක නිසා ඔය වැඩේ සාර්ථක නෑ මම හිතන්නේ. සචියා ඇවිත් හරියටම කියයි උඹට. මම දන්නා තරමින් කිව්වේ.
     
    • Like
    Reactions: fe-lix

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    ඒත් මචං එතකොට ඇඟට ලැබෙන රෙස්ට් එක මදි නේ. muscle group එකට නැතත් muscle එක repair වෙන්න මුළු ඇඟටම අවශ්‍ය rest එක ලැබෙන්නේ නෑනේ. ඒක නිසා ඔය වැඩේ සාර්ථක නෑ මම හිතන්නේ. සචියා ඇවිත් හරියටම කියයි උඹට. මම දන්නා තරමින් කිව්වේ.

    Day1: Legs
    Day2: Chest
    Day3: Back
    Day4: Rest
    Day5: shoulder
    Day6: Arms
    Day7: Rest
    2 Days තමා Rest එක හම්බෙන්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    aga bulk karanna hodama kaama jathith daapan sachiyo
    Anamalu,samaposha hodaida ?

    ඊලග එකේ දාන්නම් මචං..
    හොදයි බන් කෙසෙල් ඕන එකක් හොදයි.. අනිවරෙන් කාපං..
    සමපෝෂ හොදයි..
    oats කාපං ඇට ජාති අලවර්ග.. කාපං..
    සුදු හාල් වලින් පුළුවන් නම් රතු හාල් වලට මාරු වෙයන්..
    carbs වගේම ප්‍රෝටීනුත් ඕනෙ..

    මචන් Sachin
    Mass Tech ..Creatine ද නැත්නම් ඇග හැදෙන්න protein ද තියෙන්නෙ
    7lb එක 3.5kg නේද දවස් කියකටද


    උබ අහල තියන එක තේරෙන් නෑ බන්..
    ඉස්සෙල්ල මම reply එකක් දැම්ම නෙ..
    massgainer එකේ creatine නැත්තම් වෙනම ඒකත් එක්ක ගත හැකි..
    whey එකක් එක්ක උනත් creatine ගත හැකි..
    ඇග හැදෙන්න නම් හොදට කාපං බන් මැජිකල් අරිෂ්ටයක් නෑ එක පාර ඇග හදල ගන්න..
    mass gainer එකකින් ඇග size කරන්න පුළුවන්..
    ප්‍රෝටීන් ඕන මසල් හැදෙන්න..
    creatine වල කරන දේ කලින් මම දැම්ම නෙ බලපන් ඒක..


    godak kettui nm gym yanne nathuwa creatine gaththoth awulak weida machan? :baffled::oo::(

    තේරුමක් නෑ බන් එහෙම අරන්..
    ගත්ත කියලත් එහෙම අවුලක් නෑ උබ හොදට වතුර පෙවෙනව නම් දවසට..
    කිසි තෙහෙට්ටුවක් නැතුව දවස ඉදත හැකි..
    කෙට්ටුයි නම් creatine අරගෙන මහත් වෙයි කියල හිතන්න එපා..
    mass gainer එකක් උනත් නිකන් ඉදල ගහන්න හොද නෑ..
    ඇගට ෆැට් බැහැල විකාර වෙයි..
    සෙල්ලම් කරන්නෙ නැතුව නම් බෑ බන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    patta. helpful.

    :cool:

    සදුදා Legs සෙල්ලන් කරලා අගහරුවාදා Chest එකට වගේ එක දවසකට එක muscles group එකකට බෙදාගෙන සෙල්ලන් කරත් වරදක් නෑනේ??

    ඒත් මචං එතකොට ඇඟට ලැබෙන රෙස්ට් එක මදි නේ. muscle group එකට නැතත් muscle එක repair වෙන්න මුළු ඇඟටම අවශ්‍ය rest එක ලැබෙන්නේ නෑනේ. ඒක නිසා ඔය වැඩේ සාර්ථක නෑ මම හිතන්නේ. සචියා ඇවිත් හරියටම කියයි උඹට. මම දන්නා තරමින් කිව්වේ.

    Day1: Legs
    Day2: Chest
    Day3: Back
    Day4: Rest
    Day5: shoulder
    Day6: Arms
    Day7: Rest
    2 Days තමා Rest එක හම්බෙන්නේ

    මේ ක්‍රමේ හොදයි මචං..
    රෙස්ට් එක ඕන ඇගටම නෙවේ..
    අපි බ්‍රේක් කරන මසල් එකට..
    නැත්තම් schedule එක වෙනස් කරගනින්.. දවසට මසල් group දෙකකට සෙල්ලම් කරන්න..
    ඊට පස්සෙ එක ලග rest නැතුව දවස් තුනක් සෙල්ලම් කරල එක දවසක් rest ගන්න.. තමන්ට පුළුවන් විදියට හදාගනින..

    ඔය විදියටම ගහන්න හිතන් ඉන්නව නම් ඔය මැද තියන රෙස්ට් අයින් කරපං..
    මසල් එකකට ගහල ඒකට ආයෙ ගහන්නෙ හෙන දවසකින් නෙ ඒකයි..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    hena ghnwa wge kiyla tyei..rep+
    patta thread eka

    :love:

    පට්ට මචන්.. හොදටම පැහැදිලි කරලා තියෙනවා.. :love:
    ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.
    උබලා දැන් ට්‍රේඩ් දාන්නේ නැහැනේ කලින් වගේ. :dull:
    +16

    හ්ම්ම්.. එපා වෙලා බන් තිබ්බෙ.. :dull:

    patta machan

    :love:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    home gym damma wage nemei ban dan nikan mulu agama pissu wage. eka aulak na kiyamuko wade kiyanne mage ath deka kelin karanna ba wala mita hariye muscle eka ridenawa patteta. meka normal da? beheth ganna weida? iodex wage balm ekak gawoth aulda? taama dawas dekai sellam kale. eeye rest kala, taama adu na. ada sellamkalot aulda?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    home gym damma wage nemei ban dan nikan mulu agama pissu wage. eka aulak na kiyamuko wade kiyanne mage ath deka kelin karanna ba wala mita hariye muscle eka ridenawa patteta. meka normal da? beheth ganna weida? iodex wage balm ekak gawoth aulda? taama dawas dekai sellam kale. eeye rest kala, taama adu na. ada sellamkalot aulda?

    first-day-at-gym-6.jpg


    පලවෙනි දවසෙ ඕන එකෙක් ට ඔහොම තමයි අත පය දිග අරගන්න බෑ..
    දත් මදින්න බුරුසුව උස්සගන්න බැරිව යනව ෆුල් inactive විදියට හිටපු ජීවිතයක් නම්.. හරි විදියට exercise කරනව නෙ ?
    දිගටම කරපන් දවස් තුන හතරකින් ඔය කිසි අමාරුවක් නැතුව යනව..
    ගණන් ගන්න එපා..

    first-day-at-gym.jpeg