⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    64.4
    Cremer to Dickwella, OUT, bowled him! Not the greatest shot from Dickwella. He's been a little loose right through this innings. Not short enough to cut, and it doesn't even pitch that far outside off. Just stays leg-side of the ball and stabs at it with an angled bat. Turns back in and cannons into the stumps off the inside edge
    N Dickwella b Cremer 6 (13b 0x4 0x6) SR: 46.15

    athal kudu
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    sitha niwana katha :P

    ඔය පටන් ගත්ත විතරයි පුතී
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පටන් ගත්ත විතරයි පුතී
    අපේ උන්ට මාර ආතල් එකක් තියෙන්නේ ප්‍රෙශර් වෙන්න.. රන් රේට් බස්සගෙන බස්සගෙන ඇවිල්ලා පාට්නශිප් කඩාගෙන විකට් 5 ක් යනකම් යනවා..හේතුව පිච් ඩෙටීරියට් වීම... ඊටපස්සේ පිච් එකේ අමාරුව නිසා දම්වැල වගේ යනවා මේ පිච් කන්ඩිශන් යටතේ බෝලින්ග් ගේමක් නෑ කියාගෙන..
    අවාසනාවකට ඒ මොහොතේ සිට පිච් එකේන් බෝලර්ස්ලට සපෝට් නැති වෙනවා...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ උන්ට මාර ආතල් එකක් තියෙන්නේ ප්‍රෙශර් වෙන්න.. රන් රේට් බස්සගෙන බස්සගෙන ඇවිල්ලා පාට්නශිප් කඩාගෙන විකට් 5 ක් යනකම් යනවා..හේතුව පිච් ඩෙටීරියට් වීම... ඊටපස්සේ පිච් එකේ අමාරුව නිසා දම්වැල වගේ යනවා මේ පිච් කන්ඩිශන් යටතේ බෝලින්ග් ගේමක් නෑ කියාගෙන..
    අවාසනාවකට ඒ මොහොතේ සිට පිච් එකේන් බෝලර්ස්ලට සපෝට් නැති වෙනවා...

    :rofl::rofl::rofl:
    අපරාදේ තරංගගේ විකට් එක :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ උන්ට මාර ආතල් එකක් තියෙන්නේ ප්‍රෙශර් වෙන්න.. රන් රේට් බස්සගෙන බස්සගෙන ඇවිල්ලා පාට්නශිප් කඩාගෙන විකට් 5 ක් යනකම් යනවා..හේතුව පිච් ඩෙටීරියට් වීම... ඊටපස්සේ පිච් එකේ අමාරුව නිසා දම්වැල වගේ යනවා මේ පිච් කන්ඩිශන් යටතේ බෝලින්ග් ගේමක් නෑ කියාගෙන..
    අවාසනාවකට ඒ මොහොතේ සිට පිච් එකේන් බෝලර්ස්ලට සපෝට් නැති වෙනවා...
    ස්වාමි උපුලානන්ද තුමනි මේ මැච් එකේ ප්‍රතිපලය ගැන අනාවැකියක් කියන්න බැරිද හැබෑට :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mun dennawath positive play kaloth hari. me yanawidiyata mun allout wennane yanne. unta heta ude gahanna labunoth iwarai. draw wenna tyena chance aduma kala un dawasata 350 k gahala :rofl:

    මුන් දෙන්න සෙට් වෙලා අඩුම 100ක පාට්නශිප් එකක් ඕනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊට පස්සේ 2 ඉනිමේ උන්ව 150ට ඕල් අවුට්.
    අපේ සෙට් එක විකට් දෙකෙන් ඕක ගහල ටෙස්ට් එක දිනනවා :):)
    tikak amaru wei :lol:

    ape un wage newei. unta podi burulak labuna gaman capitalize karanawa.