උට කලින් බොගක් සෙට් වෙලා හිටියේ.ඒකයි වැඩිය දගලලා ගහන්න ගියෙ නැත්තේ

bowling pitch ekak nedaකෑමක් පෙනේ පෙනේ.. කෑමක් පෙනේ පෙනේ..
bowling pitch ekak neda
un gahanna gaththama oka batting pitch ekak wenawa.ඒකනේ බන් දෙවනි දවසෙම ස්පින් වෙන්න අරන්. චන්ඩි බන්ඩි ගෙ විකට් එක දැක්කද කැපෙනව හිටු කියල.

anna chandi bandi batting style eka venas karagena... ayimath parana bandi![]()
Maath oka note kala. Oka awa mulma kale bat eka thibbe agen godak eliye and blade eka thibbe pahalata and paththata. Athapaththuwa kelinma uge stance wenas karala bat eke blade eka passata haduwa. U aye parana vidihat tikak bat eka allan innawa.

eth mul kale tharamma na.. chuttk vtra wenas wela tiyenawa parana widiyata..

un gahanna gaththama oka batting pitch ekak wenawa.![]()
un gahanna enakota spin wena eka nawatinwa.ඒකනේ බන් දෙවනි දවසෙම ස්පින් වෙන්න අරන්. චන්ඩි බන්ඩි ගෙ විකට් එක දැක්කද කැපෙනව හිටු කියල.
herath flat pitch eke wicket gannawa 
un gahanna enakota spin wena eka nawatinwa.herath flat pitch eke wicket gannawa
![]()
