රවුම් පික්සල් දාල හදල කියන්නේ![]()



s8 එකේ රවුම් පික්සල්ද තියෙන්නේ... අනේ ගොනෝ![]()



ඇයි අයි පෝං එකේ එහෙමලු නේද?.....අනේ බං අර ත්‍රෙඩ් එකට ඇවිත් අපිට pixel density ගැන කියල දීපන්කො. අපි බලාගෙන ඉන්නේ![]()

Haraka harakama thama ban... Issella retina use karala hitapan... Mati haraka wage kiyawanne nathwa..? Gon haraka![]()


මේ රිප්ලයි එක දාන්නෙත් retina display එකක් තියන device එකකින් තමයි........ඇත්තටම උඹ තවම හිතාගෙන ඉන්නේ iPhone කට්ටේ pixel density s8 එකට වඩා වැඩියි කියලද බං?
අනාත ජීවිත![]()