GYM යමු : ~ Part I ~

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    first-day-at-gym-6.jpg

    පලවෙනි දවසෙ ඕන එකෙක් ට ඔහොම තමයි අත පය දිග අරගන්න බෑ..
    දත් මදින්න බුරුසුව උස්සගන්න බැරිව යනව ෆුල් inactive විදියට හිටපු ජීවිතයක් නම්.. හරි විදියට exercise කරනව නෙ ?
    දිගටම කරපන් දවස් තුන හතරකින් ඔය කිසි අමාරුවක් නැතුව යනව..
    ගණන් ගන්න එපා..

    first-day-at-gym.jpeg

    tnx ban ela. digatama karamu, man danatanam uparima 45 mins tama karanne. :D puluwannam workout ekata kalin kanna bonna honda mona hari kiyahanko. kanna kalin karana nisa pana na wage nikan :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    tnx ban ela. digatama karamu, man danatanam uparima 45 mins tama karanne. :D puluwannam workout ekata kalin kanna bonna honda mona hari kiyahanko. kanna kalin karana nisa pana na wage nikan :D

    creatine ගනින් උබත්..
    අනික බඩගින්නෙ කරන්න එපා workout එකට පැය දෙකකට කලින් හොදට කාල ඉදපන්..
    pre workout සප්ලිමන්ට් තියනව ඕන නම් ගත හැකි..

    ahBRfnR.jpg

    Ada gatta badu :cool:

    bodybuilding.lk bn 4000i 3500ta dunna

    bodybuilding.lk එකේ පට්ට ගණන් බන්..
    ඕක 2800යි වෙන්නෙ..
    ප්‍රෝටීන් ෂේක් එකටම creatine දාල mix කරල ගහපං..
    workout ඒකෙන් පැය බාගයක් ඇතුලත..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    bodybuilding.lk එකේ පට්ට ගණන් බන්..
    ඕක 2800යි වෙන්නෙ..
    ප්‍රෝටීන් ෂේක් එකටම creatine දාල mix කරල ගහපං..
    workout ඒකෙන් පැය බාගයක් ඇතුලත..

    monawa karannada bn Kandy inne un witarane duka tama :(
    umba bodybuilding.com eken online gennala tynenawada? eke muscletech creatine 2k gattoth 1k free denawa. 3tama shipping ekka $41i
     
    Last edited:

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ජිම් යන්නේ නැතුව ක්‍රියැටීන් ගත්තා කියලා වැඩක් නෑ බන්:no:

    තේරුමක් නෑ බන් එහෙම අරන්..
    ගත්ත කියලත් එහෙම අවුලක් නෑ උබ හොදට වතුර පෙවෙනව නම් දවසට..
    කිසි තෙහෙට්ටුවක් නැතුව දවස ඉදත හැකි..
    කෙට්ටුයි නම් creatine අරගෙන මහත් වෙයි කියල හිතන්න එපා..
    mass gainer එකක් උනත් නිකන් ඉදල ගහන්න හොද නෑ..
    ඇගට ෆැට් බැහැල විකාර වෙයි..
    සෙල්ලම් කරන්නෙ නැතුව නම් බෑ බන්..
    :sorry::sorry::sorry::sorry::sorry::sorry: katu tika wahaganna supplement ekak nadda gym noya? :sorry::sorry::sorry::sorry::sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    අඩේ මේක දැන්නේ දැක්කේ. නිවාඩුවට ලංකාවට ගිය නිසා එලකිරි එක පැත්ත පලාතේ එන්න බැරි උනා. දැන් තමයි අත ඇරිච්ච ත්‍රෙඩ් කියවන්නේ.. එල බන්..REP+18
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    creatine ගනින් උබත්..
    අනික බඩගින්නෙ කරන්න එපා workout එකට පැය දෙකකට කලින් හොදට කාල ඉදපන්..
    pre workout සප්ලිමන්ට් තියනව ඕන නම් ගත හැකි..

    macho creatine kiyanne mass gainer ekakda? work out ekata kalinda bonna one passeda? man issara gym yaddi mega mass kiyala ekak nam gahuwa. ekenut aga hadila awa eth gym yana eka nawatthala 2yrs wage yaddi bada awa kiyahanko. work out karana kaledi witarai biwwe, aparade nawattuwe, gym yana eka aul nisai home gym ekak dagatte. dannam kohomat miss wenna. creatine hodainam gannam. poddak kiyahan bona welawa gana ehema. :sorry:
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    bodybuilding.lk එකේ පට්ට ගණන් බන්..
    ඕක 2800යි වෙන්නෙ..
    ප්‍රෝටීන් ෂේක් එකටම creatine දාල mix කරල ගහපං..
    workout ඒකෙන් පැය බාගයක් ඇතුලත..
    [/QUOTE]

    Ganna thanak kiyapanko. Colombo
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :sorry::sorry::sorry::sorry::sorry::sorry: katu tika wahaganna supplement ekak nadda gym noya? :sorry::sorry::sorry::sorry::sorry:

    no-pain-no-gain.png

    පුතී.. කටු වැහෙනව දවසට ඕන කැලරිගාන හරියට ගත්තම..
    කෑම කාපං..
    නැත්තම් ගෙදර exercise කරල whey එකක් ගනින්..
    කටු වැහෙයි..

    අඩේ මේක දැන්නේ දැක්කේ. නිවාඩුවට ලංකාවට ගිය නිසා එලකිරි එක පැත්ත පලාතේ එන්න බැරි උනා. දැන් තමයි අත ඇරිච්ච ත්‍රෙඩ් කියවන්නේ.. එල බන්..REP+18

    එල එල :cool:

    macho creatine kiyanne mass gainer ekakda? work out ekata kalinda bonna one passeda? man issara gym yaddi mega mass kiyala ekak nam gahuwa. ekenut aga hadila awa eth gym yana eka nawatthala 2yrs wage yaddi bada awa kiyahanko. work out karana kaledi witarai biwwe, aparade nawattuwe, gym yana eka aul nisai home gym ekak dagatte. dannam kohomat miss wenna. creatine hodainam gannam. poddak kiyahan bona welawa gana ehema. :sorry:

    mass gainer එකක් නෙවේ බන්..

    http://www.elakiri.com/forum/showpost.php?p=21922437&postcount=294

    පට්ටම පට්ට

    7.gif
     
    • Like
    Reactions: wildboar

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    creatine ගනින් උබත්..
    අනික බඩගින්නෙ කරන්න එපා workout එකට පැය දෙකකට කලින් හොදට කාල ඉදපන්..
    pre workout සප්ලිමන්ට් තියනව ඕන නම් ගත හැකි..

    bodybuilding.lk එකේ පට්ට ගණන් බන්..
    ඕක 2800යි වෙන්නෙ..
    ප්‍රෝටීන් ෂේක් එකටම creatine දාල mix කරල ගහපං..
    workout ඒකෙන් පැය බාගයක් ඇතුලත..

    Bodybuilding lk nathuwa colombo wena original tiyenne koheda bro..
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සහෝ
    මගේ බර 63 වගෙ තියෙන්නෙ උස 5.5
    සතියට දින 3ක් weight කරනවා

    මම කෙට්තුමත් න මහතත් නෑ..Athlete වගේ
    හැබැයි අත් කකුල් ටිකක් මදි

    මට ගැලපෙන්නෙ Weigh gainnig protein ද creatine ද

    Weight gainers නම් මොනාද හන්න හොද

    MAss gainers ,MAss tech ,ISO කියන්නෙ whey protein ද

    Bodybuilding.lk ta වඩා අඩුවට ගන්න කොළඹ නගරයෙ වෙන එකක් තියෙනවද

    ගොඩක් ස්තුතියි