ada obawahanse thread eke dan dakkezim lagen kala kala indiawata nelaida danne
tikak amaru wei
ape un wage newei. unta podi burulak labuna gaman capitalize karanawa.
ඔය අපේ උන් ගහන්න බැ වගේ ඉදලා
දෙවනි ඉනිමෙදි ගහන්න යන්නෙ.
හුරු වෙයන් එහෙම හිතන්න
ඒක පට්ට.





Gunaratne has been recommended a 7-10 day recovery period and will not bowl or field in the remainder of the single Test match in the Hero Cup Zimbabwe tour of Sri Lanka.
64.4
Cremer to Dickwella, OUT, bowled him! Not the greatest shot from Dickwella. He's been a little loose right through this innings. Not short enough to cut, and it doesn't even pitch that far outside off. Just stays leg-side of the ball and stabs at it with an angled bat. Turns back in and cannons into the stumps off the inside edge
N Dickwella b Cremer 6 (13b 0x4 0x6) SR: 46.15
athal kudu





pushpakumarata chance ekak denne na ne mun.herath nathnam zim 500+ gahanwa![]()
pushpakumarata chance ekak denne na ne mun.
me wage test match wala thama ut chance deela balanna oni.
දික්වැල්ල ටෙස්ට් ගස්සන එක නම් බොරු වැඩක් බන්.උගේ බැටින් ස්ටයිල් එක හරියන්නේ ටුවෙන්ටිවලටයි,වන්ඩේ වලටයි.ටෙස්ට් ගස්සලා ඌ ෆේල් උනොත් අපරාදයක් වෙන්නේ.දික්වැල්ල වෙනුවට ධනංජය සිල්වා ටීම් එකට ගන්නවා නම් මරු.අපරාදේ ඌවත් නැතිකලා ටුවෙන්ටි ගස්සලා.නියම ටැලන්ට් එකක් තිබ්බ එකෙක්.දික්වැල්ල වෙනුවට විකට් කීප් කරන්න කුසල් මෙන්ඩිස්ට පුලුවන්.





uta keeping puluvan nisa apita chandimal,sadeera,kusal mendis 03 denagen ekek keeping dala dickwella kapala ethanata dananjaya silva genna puluvan 

den oka man meka kalin kivvama benna meke un..man kivve india series eka ivara veddi batting position godak then open vevi kiyala
dickwella test gahana eka utath karana loku asadaranayak..den oka test fail unama ODI,T20 avul yanava..passe kapala danava..
sanage puduma gon logic tiyenne..ekek ODI hodata gahuvoth u hema ekatama danava..oya vaden permanent team ekak hedenne nahe..eda vela tours![]()



