⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔය අපේ උන් ගහන්න බැ වගේ ඉදලා
    දෙවනි ඉනිමෙදි ගහන්න යන්නෙ.




    හුරු වෙයන් එහෙම හිතන්න
    ඒක පට්ට.



    :P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    7160033.gif
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Gunaratne has been recommended a 7-10 day recovery period and will not bowl or field in the remainder of the single Test match in the Hero Cup Zimbabwe tour of Sri Lanka.
    :(:(:(

    අසේලයා පරිස්සම් වෙන එක හොදයි.ඉන්දියන් ටුවර් එකට ඌ මිස් උනොත් ලොකු පාඩුවක්.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    64.4
    Cremer to Dickwella, OUT, bowled him! Not the greatest shot from Dickwella. He's been a little loose right through this innings. Not short enough to cut, and it doesn't even pitch that far outside off. Just stays leg-side of the ball and stabs at it with an angled bat. Turns back in and cannons into the stumps off the inside edge
    N Dickwella b Cremer 6 (13b 0x4 0x6) SR: 46.15









    athal kudu

    දික්වැල්ල ටෙස්ට් ගස්සන එක නම් බොරු වැඩක් බන්.උගේ බැටින් ස්ටයිල් එක හරියන්නේ ටුවෙන්ටිවලටයි,වන්ඩේ වලටයි.ටෙස්ට් ගස්සලා ඌ ෆේල් උනොත් අපරාදයක් වෙන්නේ.දික්වැල්ල වෙනුවට ධනංජය සිල්වා ටීම් එකට ගන්නවා නම් මරු.අපරාදේ ඌවත් නැතිකලා ටුවෙන්ටි ගස්සලා.නියම ටැලන්ට් එකක් තිබ්බ එකෙක්.දික්වැල්ල වෙනුවට විකට් කීප් කරන්න කුසල් මෙන්ඩිස්ට පුලුවන්.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    pushpakumarata chance ekak denne na ne mun.
    me wage test match wala thama ut chance deela balanna oni.

    ඉන්දියන් ටුවර් එකට ඌව ගෙනාව නම් හරි.කොහොමත් ඉන්දියාව එක්ක තියෙන ප්‍රැක්ටිස් මැච් වලට මලින්දයව දානවා කියලා සනත් කියලා තිබ්බා.ඒකෙදි ඌ හොදට පර්ෆෝම් කලොත් අනිවාර්යයෙන් ටෙස්ට් මැච් එකකට හරි පොරව ගස්සන්න වෙනවා.එහෙම උනොත් කෙලවෙන්නේ දිල් රුවන්ට තමයි.මගේ නම් අයිඩියා එක ගාල්ලේ මැච් එකට හේරා එක්ක දිල් රුවන්ව හරි සදකැන්ව හරි ගස්සලා එස්.එස්.සී ගහන ටෙස්ට් එකට මලින්දයව ගැස්සුවා නම් හරි.කොහොම උනත් ඌ ප්‍රැක්ටිස් මැච් වලදි පර්ෆෝම් නොකලොත් මලින්දයගේ අවාසනාව තමයි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දික්වැල්ල ටෙස්ට් ගස්සන එක නම් බොරු වැඩක් බන්.උගේ බැටින් ස්ටයිල් එක හරියන්නේ ටුවෙන්ටිවලටයි,වන්ඩේ වලටයි.ටෙස්ට් ගස්සලා ඌ ෆේල් උනොත් අපරාදයක් වෙන්නේ.දික්වැල්ල වෙනුවට ධනංජය සිල්වා ටීම් එකට ගන්නවා නම් මරු.අපරාදේ ඌවත් නැතිකලා ටුවෙන්ටි ගස්සලා.නියම ටැලන්ට් එකක් තිබ්බ එකෙක්.දික්වැල්ල වෙනුවට විකට් කීප් කරන්න කුසල් මෙන්ඩිස්ට පුලුවන්.

    den oka man meka kalin kivvama benna meke un..man kivve india series eka ivara veddi batting position godak then open vevi kiyala :rofl:

    dickwella test gahana eka utath karana loku asadaranayak..den oka test fail unama ODI,T20 avul yanava..passe kapala danava.. :angry::angry:

    sanage puduma gon logic tiyenne..ekek ODI hodata gahuvoth u hema ekatama danava..oya vaden permanent team ekak hedenne nahe..eda vela tours :rofl::rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    dimuth hari yanne nahe vage test valata..u henama baye gahanne..den kohoma hari devani inning eke 50k gahala ilaga serires eka hota da gannava

    dimuth place ekata sadeera genna ona :P uta keeping puluvan nisa apita chandimal,sadeera,kusal mendis 03 denagen ekek keeping dala dickwella kapala ethanata dananjaya silva genna puluvan :P
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    අම්පයර්ලව සල්ලි වලට ගන්නවා කියන එක අදකාලේ අමාරු වැඩක් බන්.ඒක කරලා අහු උනොත් කෙලවෙනවා.නමුත් ඉන්දියාවේ උන් කියන්නේ කීයටවත් විශ්වාස කරන්න බැරි ජාතියක්.උන් බලන්නේ හොදින් හරි නරකින් හරි උන්ගේ රට දිනවන්න.
    මේක මම ඉන්දියාවේ මැච් බලනකොට දැකපු දෙයක්.බලපන් ඉන්දියාවේ බෝලර්ස්ලා අම්පයර්ලා එක්ක මාර ෆිට්.අම්පයර් එක්ක කතා කරනවා හිනා වෙනවා විහිලු කරගන්නවා.උන් බලන්නේ කොහොමහරි අම්පයර්ව ශේප් එකේ තියාගන්න.උන්ගේ මොකක් හරි ටැක්ටිකල් ගේමක්ද දන්නෑ.හිතපන් එහෙම උනාම 50/50 වගේ ආවොත් අම්පයර් නිකමට හරි බෝලර්ගේ පැත්ත ගන්නවනේ.(සැකයේ වාසිය පිතිකරුවට කිව්වට ඒක වෙනස් වෙන්න පුලුවන්.ඔය ඔෆිස් වල ගොට්ට අල්ලන උන්ට බොසාලා සලකන්නේ.ඒ වගේ තමයි )
    :D
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    den oka man meka kalin kivvama benna meke un..man kivve india series eka ivara veddi batting position godak then open vevi kiyala :rofl:

    dickwella test gahana eka utath karana loku asadaranayak..den oka test fail unama ODI,T20 avul yanava..passe kapala danava.. :angry::angry:

    sanage puduma gon logic tiyenne..ekek ODI hodata gahuvoth u hema ekatama danava..oya vaden permanent team ekak hedenne nahe..eda vela tours :rofl::rofl:

    :yes::yes::yes::yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Dimuth venuvata india tour ekata sadeera or lahiru milantha ganiv :P

    dennama wicket keeper nisa dickwella ayin karala dana genna puluvan