Ai ban s8 katte display smooth naththe... Eeya ban sonsung fanboy
smooth නෑ කිව්වේ ගැට ගැට අහුවෙනවද?
එක පිළිගත් review එකක් දාපන් iPhone එකේ display එක S8 එකට වඩා හොඳයි කියන....වැඩිය එපා එකක් 
අනේ කියපන්කො සුදෝ ඔයා දැන්වත් පිළිගන්නවද iPhone එකට වඩා අලුත් phone ඔක්කොගෙම pixel density වැඩියි කියල?

කුක් අයියගේ ගල් බෝයි






