Samsung Galaxy Note 8 Leaked

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ai ban s8 katte display smooth naththe... Eeya ban sonsung fanboy

    smooth නෑ කිව්වේ ගැට ගැට අහුවෙනවද? :rofl: එක පිළිගත් review එකක් දාපන් iPhone එකේ display එක S8 එකට වඩා හොඳයි කියන....වැඩිය එපා එකක් :lol:

    අනේ කියපන්කො සුදෝ ඔයා දැන්වත් පිළිගන්නවද iPhone එකට වඩා අලුත් phone ඔක්කොගෙම pixel density වැඩියි කියල?:P

    කුක් අයියගේ ගල් බෝයි :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371

    Sosung panboy..... Gon kama yane na.... Ai ube s8 eka ubatama hadapu custom amoled da... Gon haraka... Google karala balapan.... Sptember wala ena iphone 3 n amoled ena ekwth s8 ekata wada wadilu res eka... Sonsung panboy lolla

    #chinese galkolla
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Sosung panboy..... Gon kama yane na.... Ai ube s8 eka ubatama hadapu custom amoled da... Gon haraka... Google karala balapan.... Sptember wala ena iphone 3 n amoled ena ekwth s8 ekata wada wadilu res eka... Sonsung panboy lolla

    ඇයි බං මේ රිදිලා?:rofl:

    බොක්ස් එකක් ගත්තම නොර්මල් ඩිස්ප්ලේ එකේ පික්සල් 4 නම් රෙටීනා එකේ 32 වගේ එනවා.... එඩ්ජ් එක ස්මූත් වෙනවා කොර්නර්ස් වල එඩ්ජ් එක අයින් වෙලා පික්සල් ඩිවයිඩ් වෙලා එන්නේ(පේන්නේ)... එකයි කොලිටි වැඩ් ඇප්ල් වල..... තේරුනාද?

    එක කොටුවකට වැඩ් පික්සල් ප්‍රමානයක් එන්නේ රෙටිනා වල තමා...

    එතකොට දැන් s8 එකේ පික්සල් ඩෙන්සිටි එක වැඩි ඒත් රෙටීනා නෙමේ.... ලොල් බන්....:lol: :lol: :lol:

    ගූගල් කරාම ආවේ iPhone එකේ ppi එක 2013 ආපු S4 එකටත් වඩා අඩුයි කියලනේ බං......අනේ බං අර උඹේ එක කොටුවක වැඩි පික්සල් ගානක් එන iPhone එක ගැන අපිව දැනුවත් කරපංකෝ :sorry:

    ඔන්න උඹම කියපුව තමයි quote කරේ හරිද :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Sosung panboy..... Gon kama yane na.... Ai ube s8 eka ubatama hadapu custom amoled da... Gon haraka... Google karala balapan.... Sptember wala ena iphone 3 n amoled ena ekwth s8 ekata wada wadilu res eka... Sonsung panboy lolla

    #chinese galkolla

    Samsung phone ගොඩක් හදන්නේ කොරියාවේ බං (වෙන රටවලත් හදනවා)......හැබැයි iPhone නම් හදන්නේ චීනේ :lol: ආයෙත් පජාත උනා නේද?:sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Samsung phone ගොඩක් හදන්නේ කොරියාවේ බං (වෙන රටවලත් හදනවා)......හැබැයි iPhone නම් හදන්නේ චීනේ :lol: ආයෙත් පජාත උනා නේද?:sorry:

    Dan katha une phone ganada... Ahh wena ratawalath hadanawada... Chater neda.... Ridunama track maru wenawa....:rofl:. Sonsun panboy
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Dan katha une phone ganada... Ahh wena ratawalath hadanawada... Chater neda.... Ridunama track maru wenawa....:rofl:. Sonsun panboy

    sosung panboy kenek renawa... unsubscribe

    උඹට මොලේ අමරුවක්ද බං? මේ ත්‍රෙඩ් එක ෆෝන් ගැන නෙවෙයි නම් අහවල් එකක් ගැනද?:rofl:......උඹ දැන් මට චීන කතාවක් කිව්වේ මොකද එහෙනම්?:baffled:

    අන්න ඉතින් රිදිලා දුවනවා ඕකනේ බැරි :lol:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    ගිය පාර එකත් පිපිරීලා ගිය නිසා මේ පාර ලෙසටම හදල තියෙයි... නැත්තම් නොට් සිරියස් එකට අබ සරණයි... ගොඩක් කොරියන් එවුන් කැමති නොට් පොන් වලට, ඩිස්ප්ලේ එක ලොකු නිසා... උන් ඔක්කොම බලන්නේ පොන් එකෙන්....(Drama, News, Movies, ) මොකද උන්ට ලැප් එක දිග ඇරන් ඔව්ව බලන්න වෙලාවක් නෑ... අත්දැකීමෙන් කියන්නේ.... කෑම පැයේ කරන්නෙම ඕක තමා... අපි නම් මහන්සියට පොඩි නින්දක් දානවා....
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Sosung panboy..... Gon kama yane na.... Ai ube s8 eka ubatama hadapu custom amoled da... Gon haraka... Google karala balapan.... Sptember wala ena iphone 3 n amoled ena ekwth s8 ekata wada wadilu res eka... Sonsung panboy lolla

    #chinese galkolla

    Ehenan aniwa display eka 2K walata wada awadi wenta oni.mokada S8 display eka 2K walata wada tikak wadi..ani uba apple eke wada wage ne katha karanne..uba kohomada hariyatama kiyanne 2K walata wada loku display enawa kiyaa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රවුම් පික්සල් දාල හදල කියන්නේ :rofl::rofl::rofl:

    ඇයි අයි පෝං එකේ එහෙමලු නේද?.....අනේ බං අර ත්‍රෙඩ් එකට ඇවිත් අපිට pixel density ගැන කියල දීපන්කො. අපි බලාගෙන ඉන්නේ :rofl::rofl::rofl:

    මේ රිප්ලයි එක දාන්නෙත් retina display එකක් තියන device එකකින් තමයි........ඇත්තටම උඹ තවම හිතාගෙන ඉන්නේ iPhone කට්ටේ pixel density s8 එකට වඩා වැඩියි කියලද බං?:rofl:

    අනාත ජීවිත :sorry:

    :rofl::rofl::rofl::rofl:ඕකා මරාගේ කකුල් හෝදලා තමයි අයිෆෝන් එකක් අරන් තියෙන්නේ.ගත්තට මෙලෝ දෙයක් දන්නේ නැහැ අයිෆෝන් ගැන.නෙට් එකෙන් බලලා තමයි රිප්ලයි දාන්නේ.බයියොන්ට මොන අයිෆෝන්ද කිව්වලු.:rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Retina kiyanne markating name ekak..Stive Jobs ta terenaw aeyalage divice wala PPI eka madi,a hinda eeta wada higher PPI tiyena display hadanna oni kiyala. Ahinda Retina kiyana display eka market ekata enawa.but meka normal LCD display ekak..eke PPI eka 300 ta wada wadi. Ekayi wenasa..eth thma IPHONE wala 1080P display walata wad ihalata gihin naa. E kiyanne mama hari nam 1960 pixel*1080pixel tham enne. Pixel asse pixel katha moda choon.display size weas wenna wenna ppi eka wenas wenawa.
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    38
    UnderWorld
    Ai ban s8 katte display smooth naththe... Eeya ban sonsung fanboy

    මූ කාගේද බන් :rofl::rofl::rofl::rofl: සම්සුන්ග් ඩිස්ප්ලේ එක පට්ට අඩ්වාන්ස් and
    quality එක වැඩි iphone එකට වඩා.. (s8 vs 7) anith features adu saha wadiyen dekema thiyenawa.. :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූ කාගේද බන් :rofl::rofl::rofl::rofl: සම්සුන්ග් ඩිස්ප්ලේ එක පට්ට අඩ්වාන්ස් and
    quality එක වැඩි iphone එකට වඩා.. (s8 vs 7) anith features adu saha wadiyen dekema thiyenawa.. :yes::yes:

    හොඳ ප්‍රශ්නයක් :P
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොඳ ප්‍රශ්නයක් :P

    මූ කාගේද බන් :rofl::rofl::rofl::rofl: සම්සුන්ග් ඩිස්ප්ලේ එක පට්ට අඩ්වාන්ස් and
    quality එක වැඩි iphone එකට වඩා.. (s8 vs 7) anith features adu saha wadiyen dekema thiyenawa.. :yes::yes:

    Mama aasama nathi OS ekak thama android..eka mage pt adahasa...but ekenma S8 ekata lan wenna wath iphone walata baa.kawadath compaire karala wadakuth naa