Thanks aiya! Man oyawa contact karannam salli set wuna gaman, ekai thama call kare naththe.
Aqua Mona year eke ekak da ganna puluwan me gaanata aiya? And Vitz 2017 model eka keeyak weida? Last two questions.![]()
AQUA 2015 /( 2016 TRY කරන්න පුළුවන් අලුත් එක RELEASE වෙන නිසා පරණ ඒවා අඩුවෙනවා හරියට පරණ WAGON R වලට වුනා වගේ
VITZ 2015 ගොඩක් වෙලාවට VITZ දැන් DEMAND වෙලා තියෙන්නේ.





