ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ තියෙන්නේ Iphone20
    දැන් නෑ කියපං...

    ghd.JPG

    :D:D:D:D:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    පූසන්ගේ , බල්ලන්ගේ අත් වලට අන්ලොක් වෙන පකේ අයිෆෝන් ගැන මොන කතාද බන් ?

    බිල්ඩ් කොලිටි .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබයි උබේ හැච් බැක් ඒවයි වගේ තමා උබයි උබේ අයි ෆෝනුයි.
    උබ ඔප්පෝ වලට පුක දුන්නානේ බන් කාලයක්.
    දැන් අයිෆෝන් වලට පුක දෙනවද ?
    හොදා හොදා .

    :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    keerthi.mac;21952TUBE said:
    මොකද හිතනේ? :rolleyes::rolleyes:
    උන් ඇත්තටම customers ල ගැන හිතනවද?

    :P:P

    ඔන්න ඔය වගේ තුප්පහි වැඩ තමා උන්ට කරන්න පිළිවන්
    os එකයි එකටම design කරපු hardware ටිකයි මිනිස්සුන්ට පෙන්නල :rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    :P:P

    ඔන්න ඔය වගේ තුප්පහි වැඩ තමා උන්ට කරන්න පිළිවන්
    os එකයි එකටම design කරපු hardware ටිකයි මිනිස්සුන්ට පෙන්නල :rofl::rofl:

    hoda point ekak, loku ganak dilaa thora ganim karanna baruwa ganna upakaranen vadak na
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    :P:P

    ඔන්න ඔය වගේ තුප්පහි වැඩ තමා උන්ට කරන්න පිළිවන්
    os එකයි එකටම design කරපු hardware ටිකයි මිනිස්සුන්ට පෙන්නල :rofl::rofl:

    එක පාරක් ලොක්කව දොට්ට දාලා නහුතෙට කෙලව ගත්තා.
    පස්සේ ලොක්කම ඇවිල්ලා පතුලට වැටිලා තිබ්බ එක ගොඩ දැම්මා.
    ලොක්කා මලාට පස්සේ මොනවා කරන්නද?
    ආපහු වැටුනොත් වලෙන් නැගිටලා එනවා කියලා යැ.
    මේක නම් අමු ගොන් වැඩක්. කවුරුත් ඕකට හොඳක් කියන්නේ නැහැනේ.
    ඔය video එක තමා හම්බුනා හොඳම explanation එක.

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එක පාරක් ලොක්කව දොට්ට දාලා නහුතෙට කෙලව ගත්තා.
    පස්සේ ලොක්කම ඇවිල්ලා පතුලට වැටිලා තිබ්බ එක ගොඩ දැම්මා.
    ලොක්කා මලාට පස්සේ මොනවා කරන්නද?
    ආපහු වැටුනොත් වලෙන් නැගිටලා එනවා කියලා යැ.
    මේක නම් අමු ගොන් වැඩක්. කවුරුත් ඕකට හොඳක් කියන්නේ නැහැනේ.
    ඔය video එක තමා හම්බුනා හොඳම explanation එක.

    :yes::yes:
    දිගටම ඔහොම ගියාම නොකිය එකට වෙන වැඩේ වෙන්නේ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සල්ලි තියෙන්න එපැයි බන් ඕව ගන්න. :oo: වැඩියෙන් ගෙවන්න පුළුවන් නං ඉතින් කොලිටිය වැඩි ඒවා ගන්න පුළුවන් තමා. එහෙමයි කියල සල්ලි නැති උන් ෆෝන් පාවිච්චි නොකර ඉන්නයැ. උන්ට කවුරුත් සල්ලි දෙන්නෙත් නෑ නෙ අයිෆෝන් ගන්න.
    :yes:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    පූසන්ගේ , බල්ලන්ගේ අත් වලට අන්ලොක් වෙන පකේ අයිෆෝන් ගැන මොන කතාද බන් ?

    බිල්ඩ් කොලිටි .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබයි උබේ හැච් බැක් ඒවයි වගේ තමා උබයි උබේ අයි ෆෝනුයි.
    උබ ඔප්පෝ වලට පුක දුන්නානේ බන් කාලයක්.
    දැන් අයිෆෝන් වලට පුක දෙනවද ?
    හොදා හොදා .

    :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක වෙන්නෙ කට්ටිය 5000ට තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් අරන්
    මුළු ප්ලේ ස්ටෝර් එකේම තියෙන හෙන සයිස් ගේම්ස්, ඇප් දාන එකෙන් :baffled:
    පස්සෙ ලැග් වෙනවා කිය කිය බොරුවට නාහෙන් අඬනවා