Dialog KBB 50 use karana ayata

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගේ ක්‍රමේට, මට ඕන විදිහට හදාගන්න හින්දා.

    සල්ලි වලට හැමදේම ගන්න බෑ මහත්තයෝ, ස්මාට් ෆෝන් තියාගෙන මේක සැම්සුං/මේක ඇපල්/ අලුත්ම එක හෑ කියල ලෝකෙට පෙන්නුවට වැඩක් නෑ මහත්තයෝ!! ඒක ස්මාට් විදිහට, තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන්න යූස් කරන්නේ කොහොමද කියල තමයි වැදගත්.!!!

    මතක තියා ගන්න මහත්තයෝ, ෆෝන් එක ස්මාට් කියල ලෝකෙට පෙන්නුවට වැඩ්ක් නෑ, ඒකෙන් කරන්න පුලුවන් දේවල් ස්මාට් වෙන්න ඕනේ!!!
    කෝල් ගන්න, ඉන්ටනෙට් යන්න, ෆේස්බුක් යන්න විතරක් නෙමෙයි මහත්තයෝ ස්මාට් ෆෝන් තියෙන්නේ!!!

    :yes::yes:මේ කතාව සිරාවටම ඇත්ත:yes::yes:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    • KBB 50 වලටම වෙනමම සිම් කාඩ් එකක් තියා ගැනීම

    • පාවිච්චි කරන සිම් එකේ බැලන්ස් එක අඩු වෙලාවක ඇක්ටිවේට් කිරීම.

    • රෑ පන්දර වෙනකම් ඇහැරිලා පැය දෙක ලං වෙනකොටම ඕෆ් කිරීම
    maath mehemmayi ban karanne:sorry::sorry:

    ස්මාර්ට් ෆෝන් නැනේ :sorry::sorry:

    උඹ කිව්වා ක්‍රමේ නියමයි
    ඒ වගේම මචන් ඕක පුලුවන්න් නේද අයි අලුත් පැකේජ් එකක් අක්ටිව් කරන්නත් යොදාගන්න

    හැබැයි kbb එකට වඩා ලැබ බන් NT100 unlimited එක

    එක පැය 6 ක් නේ

    උඹට pm එකක් එව්වා පොඩ්ඩක් එක එහෙම ගොඩදාගන්න පුලුවන්ද කියල බලහන්කෝ බලලා මට රිප්ලයි එකක් දහන්

    අන්තිමට කියල තියෙන දේවල්; සිරාම සීන් තමා:yes::yes::cool::cool:

    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    • KBB 50 වලටම වෙනමම සිම් කාඩ් එකක් තියා ගැනීම

    • පාවිච්චි කරන සිම් එකේ බැලන්ස් එක අඩු වෙලාවක ඇක්ටිවේට් කිරීම.

    • රෑ පන්දර වෙනකම් ඇහැරිලා පැය දෙක ලං වෙනකොටම ඕෆ් කිරීම
    maath mehemmayi ban karanne:sorry::sorry:

    ස්මාර්ට් ෆෝන් නැනේ :sorry::sorry:

    උඹ කිව්වා ක්‍රමේ නියමයි
    ඒ වගේම මචන් ඕක පුලුවන්න් නේද අයි අලුත් පැකේජ් එකක් අක්ටිව් කරන්නත් යොදාගන්න

    හැබැයි kbb එකට වඩා ලැබ බන් NT100 unlimited එක

    එක පැය 6 ක් නේ

    උඹට pm එකක් එව්වා පොඩ්ඩක් එක එහෙම ගොඩදාගන්න පුලුවන්ද කියල බලහන්කෝ බලලා මට රිප්ලයි එකක් දහන්

    අන්තිමට කියල තියෙන දේවල්; සිරාම සීන් තමා:yes::yes::cool::cool:

    aththatama bn router eka gaththata passe hama masema wage night time data walin 20-25gb ithuru wenwa

    monada bn ubala ochcharatama banne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aththatama bn router eka gaththata passe hama masema wage night time data walin 20-25gb ithuru wenwa

    monada bn ubala ochcharatama banne

    View attachment Links.txt

    මේ මාසෙට මට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන list එක
    ඕව දන් line එකක් නැති හින්දා class එකේ line එකෙන් සතියකට සැරයක් බාගන්නේ :rolleyes::rolleyes:

    Automation app for FREE folks https://play.google.com/store/apps/details?id=com.arlosoft.macrodroid&hl=en

    You can do this using above app:yes:

    එල:cool::cool:
     
    checkout those free apps. You can do this with those free apps.

    BUT Tasker is the Best & most advance automate app. you can do almost everything / totally automate your phone using TASKER & which is not limited to this simple example.

    Ow bn eth anith magul hariyanbe na mama dala baluwa..
    Me free ganba widiyak na ne:sorry: