proposal_එකෙන්

proposal එකකින් marry කරපු එ&#3482

  • හොදයි

    Votes: 43 36.1%
  • මධ්‍යමයි

    Votes: 45 37.8%
  • සතුටුදායක නෑ

    Votes: 31 26.1%

  • Total voters
    119

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමි
ප්‍රේමය හැදින්නේමි...මේ ලෝ තලයේ!
 
  • Like
Reactions: ryandok

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:yes::yes: oya ithin proposal ahala tibba nisa uththara dunne na

:angry: උබ එහෙම ඕකට ආන්සර් කරන්නේ නෑ. ආන්සර් කලත් 6 වෙනි ප්‍රශ්නෙට ඔව් නෑ බෑ වගේ කෙටියෙන් උත්තර දීපන්.. නැත්නම් අල්ල ගන්නම්කෝ ගෙදර ආවහම:angry:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    marry kare yalu wela. ahuwa nisa uththara dennam

    Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්‍රශ්න ටිකට උතර දෙන්න බලන්න. :eek::eek:

    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? yalu une man thoragaththe

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? ow godak

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? ow godak

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? ow godak sathutui. ape mallila wihuluwata kiyanne ayya thamalu ape akka thama gedarata gena leli kiyala

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? ow. eyage amma mage amma wage. mata eyagema duwekta wage salakanawa. pawle hamoma ehemai

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? eyata ikmanta tharaha yanwa. e ikmnata niwenawa. man iwasanawa. mata tharaha giyahama niwenna wela yanwa. eya ekath therum gananwa. enisa katha baha karala wisadagana puluwan

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) :baffled::lol::rolleyes::rolleyes::yes::yes:

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? kalin hitapu ayath ekka baladdi mage wasanwakata thama hubby hambune
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්‍රශ්න ටිකට උතර දෙන්න බලන්න. :eek::eek:

    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? අනිවා හොඳයි. මම හිතන් හිටියේ proposal මගුල් සාපේක්ෂව අවුල් කියල. නමුත් ඒක මගේ අත්දැකීම් අනුව 100 % බොරු.

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? ඔව් ගොඩක්.

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? අපේ වයස් පරතරය ටිකක් වැඩියි. ඒක නිසාද මන්ද එයා මට හොදට සලකනවා හා ලොකු ගෞරවයක් තිබේ.

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? ඔව්.

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? ඔව්.

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? මුලදී නම් ටිකක් එයාගේ මතේම හිටිය, නමුත් දැන් දැන් අපි එකඟ තාවට එනවා. ලොකු කේස් නෑ.

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) හා හා. එළ එළ.

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? :

    අපෝ නෑ. ඒක මගේ වයසේම එකක්. දැන් ෆොටෝ දැක්කම අයියෝ මම ලොකු මරාලයකින් බේරුනා කියල හිතෙනවා. ඒකාලේ එච්චර හිතන්නේ නැතිව පැටලුනාම පස්සේ තමා වැඩේ තේරෙන්නේ. proposal වල හොඳ කෙල්ලෝ ඉන්නවා බන්. ඒවා ඉතින් අර එකෙක් කිව්වා වගේ ගෙවල් වල තියන බෙන්ස්, අවුඩි වගේ තමා. පරිස්සමට තියල තියෙන්නේ. පාරේ නිතරම දකින්න තියෙන්නේ මරුටි කෑලි නිසා ගොඩක් එවුන් හිතන්නේ මරුටිය සුපිරි කියල. ඒත් බෙන්ස් එකක වාඩි උනොත් උත් අනිවා ඇත්ත දකිනවා. උබට ජය !
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :angry: උබ එහෙම ඕකට ආන්සර් කරන්නේ නෑ. ආන්සර් කලත් 6 වෙනි ප්‍රශ්නෙට ඔව් නෑ බෑ වගේ කෙටියෙන් උත්තර දීපන්.. නැත්නම් අල්ල ගන්නම්කෝ ගෙදර ආවහම:angry:

    :yes::yes: thama uththara dunne
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    dunna malli

    thanks akke :)

    Matat tiyana prashne tamay taraha yana eka. wife tath taraha yana kenek unoth iwaray ithin :D

    randu wenne nathuwa ona deyak hodin kata baha karala.. family eke ayath ekka hodin inna pluwan kenek unoth nam e athi. Dowry , loku jobs nathath kamak na. :yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    thanks akke :)

    Matat tiyana prashne tamay taraha yana eka. wife tath taraha yana kenek unoth iwaray ithin :D

    randu wenne nathuwa ona deyak hodin kata baha karala.. family eke ayath ekka hodin inna pluwan kenek unoth nam e athi. Dowry , loku jobs nathath kamak na. :yes:

    eka therum ganna puluwan kenek hambunot hodai. ape ekkena bannath mamanam ahaninnawa. welawakata mata adenawa. ethakota eyata nikanam duka hithila sorry baba kiyanwa. matath tharaha giyot randu wenawa. aya yalu wenawa tikakin.

    ape family ekath hari ekamuthi. ape ammalat achchila seeyala nandala ekka samagiyen innawa, randu na. ithin apith ehema hadila inne. hubbyge ammath ona deyak therumganawa enisa prashna aduyi :yes::yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එනසේ මා
    ඉමක් නිකමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා