පු* ඇරියා නෙහ් බලෙන්


















[/B]Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්‍රශ්න ටිකට උතර දෙන්න බලන්න.
1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?
2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?
3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?
4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?
5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?
5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions)
7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ?![]()





මල පැන්න වෙලාවට නම් නෑ අනිත් වෙලාවල් වලට අවුලක්ම නෑ 






කොයි වෙලෙත් ඇඟේ එල්ලිච්ච ගමන්.ඉතින් මටත් fire වෙච්ච වෙල්වල් වල තැන බලන්නේ නෑ එවෙලෙට නම් මූණ නාලු කරගන්නවා 
මොකක්ද අනේ කිය කියා



1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?ඔව්
2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?අනිවාර්යෙන්ම මට ගැලපෙනවා
3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?මල පැන්න වෙලාවට නම් නෑ අනිත් වෙලාවල් වලට අවුලක්ම නෑ
4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?ඔව් අනිවා ගොඩක් පවුලේ අයගේ වැඩ ඉවසනවා එයා මට තියෙන ගෞරවෙට
![]()
5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? වරදක් නැහැ ඒගොල්ලෝ ත් හොඳ කට්ටියක්.නැන්දම්මා නම් සමහර වෙලාවට ගෙදර ආපුවම් ,මට අමුතු දේවල් කියනව
![]()
5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? ගොඩක්ම හොඳයි,මට ගොඩක් තරහ යනවා එවෙලෙට එයා සද්ද නැතුව ඉදල තරහ නිවුනම් හිමීට ලගට වෙලා ඉන්නව සද්ද නැතුව,එයාට තරහ ගියාම පොඩ්ඩක් කියවනවා මාත් ඉතින් අහගෙන ඉන්නවා
වෙන නොර්මල් ප්‍රශ්න නම් දෙන්න කයියක් ගහන ගමන් තමා විසන්දගන්නේ
6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions)කොයි වෙලෙත් ඇඟේ එල්ලිච්ච ගමන්.ඉතින් මටත් fire වෙච්ච වෙල්වල් වල තැන බලන්නේ නෑ එවෙලෙට නම් මූණ නාලු කරගන්නවා
මොකක්ද අනේ කිය කියා
දෙන්න වලියක් ගිය දවසක් වුනත් රෑ නිදාගන්න කලින් ඔයාට ඕනද කියල අහනවා
7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ?
වැඩි දෙනෙක් එක්ක යාළුවෙලා හිටියේ නෑ,උන් එක්ක වුනත් දන් බන්දනම් මෙච්චර කික් එකක් නැහැ කියල හිතෙනවා life එකේ
meke inna ewn dana ewa dakala Matat dan inna kella ain karala proposal ekak karaganna hithenawa


1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? hithuwatath wadaa hodai
2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? Aniwaaryayenma
3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? ow hugaak garu karanawa wageema harima adarei
4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? pawle aya nisai eyawa marry kale nethnam mama kemathi wela unne nehe ammage baleeta une
5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? mage pawle ayatath wadaa mata sameepai
5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? eka nam wenne nehe enisa mama prashna athi karaganna bayai mokada mage pawle ayath ganne eyage peththa prashnayak athi unahama mama karanne peththakata wela dawasak dekak idala eeta passe weredda mage nownath eyagen samaawa gannawa ethakota shape
6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) apoi ow api sakachcha karala eyata saha mata one widihata ewage yedenawa
7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? nehe yalu wela unnu kellange size eka lassana ehema balapuwahama ammage thereema hariyatama hari kiyala hithenawa. mokada eyage wayase girl la ekka beluwahama eya thawama hurubuhuti lassana kellak wagei duwai eyai ekata yaddi kattiya kiyanne akkai nangie kiyala hugaak aya rewatenawa.