~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Thanks aiya! Man oyawa contact karannam salli set wuna gaman, ekai thama call kare naththe.

    Aqua Mona year eke ekak da ganna puluwan me gaanata aiya? And Vitz 2017 model eka keeyak weida? Last two questions. :)

    AQUA 2015 /( 2016 TRY කරන්න පුළුවන් අලුත් එක RELEASE වෙන නිසා පරණ ඒවා අඩුවෙනවා හරියට පරණ WAGON R වලට වුනා වගේ :)

    VITZ 2015 ගොඩක් වෙලාවට VITZ දැන් DEMAND වෙලා තියෙන්නේ.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    AQUA 2015 /( 2016 TRY කරන්න පුළුවන් අලුත් එක RELEASE වෙන නිසා පරණ ඒවා අඩුවෙනවා හරියට පරණ WAGON R වලට වුනා වගේ :)

    VITZ 2015 ගොඩක් වෙලාවට VITZ දැන් DEMAND වෙලා තියෙන්නේ.

    Ela kiri aiya! Man oyata call karannam next time wade sure wunama.. 2016 ekakma set karaganna puluwan wunoth maxxa! Thanks again for the details aiya.... :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Honda Vezel eke engine eka auto shutdown wena feature ekak tiyanawa neda machan? e kiyanne traffic eke 2 seconds wage nathara wela tibba gaman engine eka off wenawa. Idle stop kiyanne me feature eka neda? Meka disable karaganna puluwanda Vezel 2016 eke?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කිරියේ මල්ලිකෙනෙකුට ගත්ත වහනයක් සහ එයාගේ COUSIN ට ගත්ත වාහන දෙකක් . ලංකාවට ආවම PICS දාන්නම් .

    https://www.facebook.com/eastern.in...03419452209.1073742163.100001176907587&type=1

    https://www.facebook.com/eastern.in...1073742162.100001176907587&type=3&pnref=story

    හෙට අනිද්දා FB එක පුරාම දකින්න පුළුවන් ADD යන හැටි :D:D කොපිකල හැක සමකල නොහැක
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කිරියේ මල්ලිකෙනෙකුට ගත්ත වහනයක් සහ එයාගේ COUSIN ට ගත්ත වාහන දෙකක් . ලංකාවට ආවම PICS දාන්නම් .

    https://www.facebook.com/eastern.in...03419452209.1073742163.100001176907587&type=1

    https://www.facebook.com/eastern.in...1073742162.100001176907587&type=3&pnref=story

    හෙට අනිද්දා FB එක පුරාම දකින්න පුළුවන් ADD යන හැටි :D:D කොපිකල හැක සමකල නොහැක

    :cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්තිමට වාහනේක සාමාන්‍ය මිල ලක්ශ 50 උනා නේද මචන්:baffled:

    120 වික්ක මයිලේජ් එක වැඩි 350000km+ නිසා. දැන් ඇඩිලා ඉන්නේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,652
    3,368
    113
    රත්තරං;21959187 said:
    අන්තිමට වාහනේක සාමාන්‍ය මිල ලක්ශ 50 උනා නේද මචන්:baffled:

    120 වික්ක මයිලේජ් එක වැඩි 350000km+ නිසා. දැන් ඇඩිලා ඉන්නේ
    මටත් ඔයටිකමයි මචන්:P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අල මල්ලි;21960846 said:
    ක්‍රීඩ් මාමි මට එකක් ගෙදරටම ගෙනල්ල දුන්න. ඔව්. :D:D:D:D

    ඔයා ලංකාවට ආවම ෆොටෝ දාන්නම් . ඔයා නැතුව දාන එක හරි නෑනේ.. :love::love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;21959187 said:
    අන්තිමට වාහනේක සාමාන්‍ය මිල ලක්ශ 50 උනා නේද මචන්:baffled:

    120 වික්ක මයිලේජ් එක වැඩි 350000km+ නිසා. දැන් ඇඩිලා ඉන්නේ

    120 විකුනන්න එපෝ . ඇඩෙනවා . දැන් නිකන්ම වහනයක් ලක්ෂ්‍ය 50 ක් වෙනවා