Kohomada Lankawe Unge Driving

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඔක්කොම එකයි බන්. දැන් සුදු ඉරකින් පාර පනින්න බෑ. පාර පනින මිනිහ තමන්ගෙ වාහනෙ පහු කරල ගිය ගමන් හොයන්නෙ බලන්නෙ නෑ කෙලගෙන යනව. අරූ පාර පනිනකන් ඉවසගෙන ඉන්න බෑ :angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උත්ත මන් බෞද්දලෝක මාවතේදී ජගුවර් එකකට යට වෙන්න ගියා
    ඊටපස්සේ ක්විඩ් එකකුත් ආවා
    උත අන්ගටමයි ආවේ
    අමාරුවෙන් කහ ඉර පැන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,961
    20,130
    113
    Panadura
    :P ශුවර් එකට මූ ඉස්සර බයික් ත්‍රීවීල් වලින් ගිහින් වෙට්ටු දාපු පුරුද්ද වෙන්න ඇති

    :yes: :yes: :yes:
    ඔව්
    ඒවයේ යන කාලේ කුඩු බිස්නස් කරන්න ඇති
    කරලා බෙන්ස් එක ගන්නැති
    මොකද ලංකාවේ ගොඩක් එවුන් ඕවා කරලා තමා සල්ලි කාරයෝ වෙන්නෙ...
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මුට හැමිනෙන්# පන්නල අල්ලන් අරින්$ තිබ්බේ ගිහින් පක%ට. අර පොඩි ලමයි ගානු කෙනායි තව ටිකෙන් ඉවරයි. මුගේ ගෑනිටත් Car එක ඇතුලේ දාන් පු@ අරින්න හිතෙන්නේ මට.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේක ජනපතිට කියන්න එකට දැම්ම නම් ජනාධිපතිතුමා මොනවා හරි කරයි මේනකාට කළා වගේ... :yes:
     

    janish05656

    Well-known member
  • ලොකු වාහන, ලොකු මිනිස්සු, මුන් ලග පොලිසියේත් නැටි පුකේ.. පොඩි පොරක් අහු උනාම නෙලලා, කූඩුවේ..ඔන්න පුතී මේ සුන්දර ලංකාදීපය
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Seriously please so something to this idiot. podi kellekuth hitiya aunty ekka. FB share karanna puthe.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    eye ude athulkotte handiye wanguwaka car ekak nawatthala bike eka eddi door eka ariyane..
    :baffled::baffled::baffled::baffled:
    thawa podden kellai mai iwarai..
    :oo::oo::oo::oo:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    eye ude athulkotte handiye wanguwaka car ekak nawatthala bike eka eddi door eka ariyane..
    :baffled::baffled::baffled::baffled:
    thawa podden kellai mai iwarai..
    :oo::oo::oo::oo:

    :shocked:මේ ලගදී කිරිබත්ගොඩදී එහෙම වෙලා කෙල්ල වැටිලා ලොරියකට යට උනා.