Kohomada Lankawe Unge Driving

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යන්නේ බෙන්ස් වල.ඒ උනාට ඩ්‍රයිවින් ත්‍රීවීල් කාරයෙක්ටත් අන්තයි.:angry:

     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :P ශුවර් එකට මූ ඉස්සර බයික් ත්‍රීවීල් වලින් ගිහින් වෙට්ටු දාපු පුරුද්ද වෙන්න ඇති, ලංකාවේ කහ ඉරෙන් පනින ඕනෑ එකෙක් දිනපතා අත්විඳින දෙයක් නේ!
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    හරිනේ EP ඒ කියන්නේ අම්පාර මඩකලපුව පැත්තේ එකෙක්. ලොවෙත් තම්බියෙක්. ඕකුන්ට ඒ පළාත්වල මාර්ග නීති කියලා ජාතියක් නැනේ.. අල්ලං දෙකක් නෙලුවනම් වටිනවා