✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිටු 248, size 34.8MB

    Katussa optimized karala pothe size eka uparima qualitiyata.. :yes:
    පෙරගෙවුම් පාරිභෝගිකයෙක් හැටියට ඩේට වල වටිනාකම හොඳටම දන්නව ඒකයි ඔය :P

    ඕක ඩ්‍රයිව් එකට කොපි කරගෙන index එකට දාන්න
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රීපේඩ් පාරිභෝගිකයෙක් හැටියට ඩේට වල වටිනාකම හොඳටම දන්නව ඒකයි ඔය :P
    අන්නේකයි.:love:
    ලිමිටඩ් රිසෝසස් ඔප්ටිමම් රිසල්ට්ස් කියන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    TFS Machan
    සියලුම පොත් ටික පහසුවෙන් බලාගන්න පුලුවන් මුල් පිටුවෙ දාලා තියෙන ලින්ක් එකෙන්. ඩව්න්ලෝඩ් ලින්ක් එකත් ඇති

    තව තමන් කැමතිම පොත ගැන විස්තරත් ලියන්න පුලුවන්. එළිකිරියේ මෙම්බර්ස්ලා එහෙම ෆේවරිට් පොත දාලා තියෙනවා. ඒවා කියවලා නැත්නම් කියවන්න.ආසම පොත ගැන විස්තර ඇති
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ~ කටුසු පොත් අංක 11 ~


    සැඟවුණු දේශය - ආරියනන්ද දොඹගහවත්ත
    (විලාර්ඩ් ප්‍රයිස් ගේ Amazon Adventures හි සිංහල පරිවර්තනය)


    h4exT2B.jpg


    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 248, size 34.8MB

    ⇩⇩⇩⇩⇩⇩⇩ Download ⇩⇩⇩⇩⇩⇩⇩


    Rep+
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ~ කටුසු පොත් අංක 11 ~


    සැඟවුණු දේශය - ආරියනන්ද දොඹගහවත්ත
    (විලාර්ඩ් ප්‍රයිස් ගේ Amazon Adventures හි සිංහල පරිවර්තනය)


    h4exT2B.jpg


    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 248, size 34.8MB

    ⇩⇩⇩⇩⇩⇩⇩ Download ⇩⇩⇩⇩⇩⇩⇩

    pELXqeQ.jpg


    :love::love::love::love:thanks machan