මචංල අර SLT වල නම් ඩේට යූසේජ් එක බලාගන්න තියෙනව නේද ක්‍රමයක් අර ටෙස්ට් ටියුබ් ලුක් එකක් තියෙන්නේ. ඒ වගේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙබ් විවි එකක් තියෙනවද DIALOG 4G HOME BROADBAND USAGE එක බලාගන්න. 


එල තෑන්ක්ස මචංdialog account ekta log wela balahanko
ඒ වගේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි බම්බුව තමයි ගොඩක් උන්ට එක තේරෙන්නේ නැ එක නිසා ඩේටා කපාගෙන අමතර ඒවාට ගෙවනවා
මෙන්න මේවා තමයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ
![]()
Ehema reddak nam na. Kelinma GB gana pennane.
![]()

Ow dialog account ekak hadala ape number eka add karaganna oneda koheda.කඩ්ඩ බැරි එකා;21969233 said:අනේ මචං කියපන්කෝ කොහමෙද මෙහෙම බලන්නේ? ඩයලොග් සයිට් එකෙන් එකවුන්ට් එකට ලොග් වෙලාද?![]()
Ow dialog account ekak hadala ape number eka add karaganna oneda koheda.
ඩයලොග් සෙල්ෆ් කෙයාර් අප් ඒක බාගනින් මචන්

Ah mageth thiyanawa android phone ekak. Eke 5 day battery thiyanawa.කඩ්ඩ බැරි එකා;21969250 said:උබල දෙන්නටම තෑන්ක්ස් වැඩේ ගොඩ. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලේසියි වගේ.![]()


Ah mageth thiyanawa android phone ekak. Eke 5 day battery thiyanawa.
Oya app eka dagena balnna one.

Ah mageth thiyanawa android phone ekak. Eke 5 day battery thiyanawa.
Oya app eka dagena balnna one.

SS dala thiyenne balapiya.අර ඉන්දියන් ගඩොල් බග වලවත් නැනේ යකෝ එච්චර![]()

SS dala thiyenne balapiya.![]()

3400 according to GSM arena.කඩ්ඩ බැරි එකා;21969290 said:4000 ද මචං බැටරිය මගේ නම් උපරිම දවස් එක හමාරක් වගේ බන්.![]()


3400 according to GSM arena.
Phone eka godak welawata use wenne alarm eka widiyata thamai. Naththan anda uda dala thiyenne.![]()

Eka thamai meka. Mage 1st smart phone eka.කඩ්ඩ බැරි එකා;21969312 said:ආ ඒක මිසක්. මම හිතුවේ උබ ඩේලි යූස් කරන එක කියිල.![]()