මචන් මට යාලුවෙක් SLT 4G wifi Router එකක් දුන්න. ඌ ඒක පාවිච්චි කරලා තියෙන්නේ 1 මාසයයි. ඊට පස්සේ පාවිච්චි කරලම නෑ මාස 4ක් විතර යනකම්. මම එක reset කරා. මට ඕනේ ඒක online register කරලා usage, billing info බලාගන්න.
මම මේ ලින්ක් එකට ගිය
https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.xhtml
මේකේ කියන Broadband username තැනයි Broadband password තැනයි මොකද්ද බන් දාන්නේ? අඩුම තරමේ මම මේකේ phone no1 එක වත් දන්නේ නෑ. අරූ දන්නෙත් නෑ.
නැත්තම් මේ ලින්ක් එක වැරදිනම් මට online register කරලා usage, billing info බලාගන්න පුළුවන් විදියක් හරි වෙන්න ලින්ක් එකක් හරි පොඩ්ඩක් එවපල්ලකෝ
මගේ ලග සිම් එක කඩාගත්ත කාර්ඩ් එකනම් තියෙනවා

Last edited: