IRAJ - Cleopatra Ft. Kaizer | Izzy | Romaine Willis

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    ඔය සින්දුව අනිත් පැත්තට අහපන් ඔකේ හැඟුණ පණිවිඩයක් තියෙනවා

    කියපන් බලන්න මොකක්ද්ද කියලා :rolleyes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    මේකේ තේරුම මොකක්ද බං.

    දයාසිරියා හරි. විජේකලා හරි. හසිනි ලීක් කර ගත්තා. අනිත්වා????
    20228926_10159002256140134_7367524045916689576_n.jpg

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=21966328

    michel ගේ සීන් එක දැක්කේ නෑ නේ..? දැවෙන ෆ්‍රශ්න මේවා :D
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Michelle කියන්නේ නටන එකීගෙ නම. පලවෙනි පාර ඔය name board එක පෙන්නද්දී නම තියෙනව. දෙවෙනි පාර පෙන්නදදි නමට ඉස්සරහින් කතිර ගහල තියෙන්නේ. ඒ කියන්නේ ඒකි නෑ කියන එකනේ. Teesha scene එක නම් තේරෙන්නේ නෑ.
    teesha kiyanne anith eki ara aru kanna wage balan inne
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113


    ඔව් බන් විජයකලාගේ මනුස්සයත් නැති හින්දා දන් සිරිසේන තමා ඔක්කොම හැන්ඩ්ල් කරන්නේ

    My3 ta wada Wijekala'ta salli athi mokada Maheshwaram jivath una kale jaffna n cmb cargo ship ehemath thibba
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    eth gani inne nikam hena higanni wage
    katin gahala thma hamathissema gema denne
    L.T.T.E. වේ@යක්....සිරසෙදි ඇඹරි ඇඹරි කීවෙ කොටි ඉද්දි කෙල්ලො හොඳට ජීවත් වුනා ඒ පැත්තෙ නිදහසේ කියලා...