වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ubalage transmission cooler wala fan enawada ban?

    70298.jpg

    fan ekak denmoth hoda nedda?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban altima 2015 ekak ,balaganna ona km keeyak duwalada monawada accident wela thiyenne kiyala . mokada mehe gcc ena amarican car wala accident thiyanawa ban :sorry:

    ඕකට කියන්නෙ VIN නම්බර් එකද,
    ඕවෙ විස්තර ගන්න සල්ලි ඉල්ලනවනෙ හිස්ට්‍රිය බලන්න
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    අපේ ඉන්දියන් බඩු වල වින්ඩ්ක්‍රීන් වැස්සෙදි මොනවත් පේන්නෙම නෑ :sorry::sorry:

    ඒ හින්ද ට්‍රයි කරල බලන්න බැලුවෙ :D

    hmmmm :nerd:
    machan man mewage ekak use karanne :yes:
    d7bd6a0e-6014-470b-a5ec-8cc044a3e2c1_1.8785ccca911854233c3eedc92859838c.jpeg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hmmmm :nerd:
    machan man mewage ekak use karanne :yes:
    [IM]https://i5.walmartimages.com/asr/d7bd6a0e-6014-470b-a5ec-8cc044a3e2c1_1.8785ccca911854233c3eedc92859838c.jpeg?odnHeight=450&odnWidth=450&odnBg=FFFFFF[/IMG]

    ඔය ග්ලාස් ක්ලීනර්නෙ :D, ඒව හරියන්නෙ නෑ:sorry:, අරවෙන් පුලුවන් වයිපර් එක නැතිව වුනත් වතුර වින්ඩ්ස්ක්‍රීන් එකෙන් අයින් කරන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    ඔය ග්ලාස් ක්ලීනර්නෙ :D, ඒව හරියන්නෙ නෑ:sorry:, අරවෙන් පුලුවන් වයිපර් එක නැතිව වුනත් වතුර වින්ඩ්ස්ක්‍රීන් එකෙන් අයින් කරන්න

    wax karahan car eka (including windscreen) oka gahuwama wiper eka pana pana yanawa
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඔය ග්ලාස් ක්ලීනර්නෙ :D, ඒව හරියන්නෙ නෑ:sorry:, අරවෙන් පුලුවන් වයිපර් එක නැතිව වුනත් වතුර වින්ඩ්ස්ක්‍රීන් එකෙන් අයින් කරන්න

    hmm ekath ehemada :shocked:

    wax karahan car eka (including windscreen) oka gahuwama wiper eka pana pana yanawa

    Windscreen eka wax karanna hondaida? :shocked: