ado episode keeyak awda ban. danui aharune kalekinada banna one.
thama 1i

සඳුදා උදේට තමා ඕනේ ඕවාදැන් බලල ඉවරයි
me site eke live yanawa kiyala yaluwek kiwwa. mama live balala naha
https://www.brettygood.com/
ado episode keeyak awda ban. danui aharune kalekinada banna one.

සඳුදා උදේට තමා ඕනේ ඕවාදැන් බලල ඉවරයි
සෑම් ඩ්‍රැගන ග්ලාස් නිධිය ගැන ජෝන්ට ඉන්ෆෝර්ම් කලායින් පස්සේ ඒක ගන්න ඩ්‍රැගන්ස්ටෝන් පුරවරයට යන ජෝන්ට ඩිනේරියස් ටාගේරියන් කුමරියව හම්බ වෙයි කියල හිතෙන්නේ මට විතර ද?
eth jon snow eheta noya wena kattiyak yawaida danne nahauba kiwwama matath ehemma hithunaeth jon snow eheta noya wena kattiyak yawaida danne naha
me site eke live yanawa kiyala yaluwek kiwwa. mama live balala naha
https://www.brettygood.com/

සෑම් ඩ්‍රැගන ග්ලාස් නිධිය ගැන ජෝන්ට ඉන්ෆෝර්ම් කලායින් පස්සේ ඒක ගන්න ඩ්‍රැගන්ස්ටෝන් පුරවරයට යන ජෝන්ට ඩිනේරියස් ටාගේරියන් කුමරියව හම්බ වෙයි කියල හිතෙන්නේ මට විතර ද?
මට කියන්නමයි හිත
මොකද්ද බං මේ ගේම් ඔෆ් ත්‍රෝන් කියන්නේ.... අලුත් ගේම් එකක්ද??
na jon ynawa denna beach ekedi meet wena photos tibba shooting karaddi. habai samahara ewa boruwata shoot kara kyalat dala tibba balan inna aya confuse karanna

මම නං බාලම බලනවා බන් live බලන්න බෑ අපේ අඩු කුලේ කනෙක්ෂන් වලද![]()

hamaba wenawa nennam hamba wela help illanawa white la ekka fight karanna uba koheda inneසෑම් ඩ්‍රැගන ග්ලාස් නිධිය ගැන ජෝන්ට ඉන්ෆෝර්ම් කලායින් පස්සේ ඒක ගන්න ඩ්‍රැගන්ස්ටෝන් පුරවරයට යන ජෝන්ට ඩිනේරියස් ටාගේරියන් කුමරියව හම්බ වෙයි කියල හිතෙන්නේ මට විතර ද?
sirawatama ban. danatamath mage yati hithe e gana podi hope ekak thiyenawa![]()

මම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....කිඹුලා ඉස්පොයිලර් බලල නෑ වගේමට කියන්නමයි හිත
මම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....
මම ඊළගට වෙන්න තියන දේ පුරෝකථනය කරනවා....
මම ජෝන් ස්නෝව් නං, අර වගේ පණිවුඩයක් ආවා ම මොකක්ද කරන්නේ කියල හිතලා...
හැබැයි ඇත්ත ජීවිතේ මිනිස්සු ගන්න තීරණ වලට සමාන ඒවම තමා උන් ගන්නේ නිකන් බොරු මවපු කතා නෑ මෙගා නාට්ටි වල වගේ. මෙගා නාට්ටි ඉන්දියන් නාට්ටි බලන්න එපාමම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....
මම ඊළගට වෙන්න තියන දේ පුරෝකථනය කරනවා....
මම ජෝන් ස්නෝව් නං, අර වගේ පණිවුඩයක් ආවා ම මොකක්ද කරන්නේ කියල හිතලා...

මම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....
මම ඊළගට වෙන්න තියන දේ පුරෝකථනය කරනවා....
මම ජෝන් ස්නෝව් නං, අර වගේ පණිවුඩයක් ආවා ම මොකක්ද කරන්නේ කියල හිතලා...

රෙද්දක් කියනව ද?මෙගා නාට්ටි ඉන්දියන් නාට්ටි බලන්න එපා
say no to indian natti