Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෑම් ඩ්‍රැගන ග්ලාස් නිධිය ගැන ජෝන්ට ඉන්ෆෝර්ම් කලායින් පස්සේ ඒක ගන්න ඩ්‍රැගන්ස්ටෝන් පුරවරයට යන ජෝන්ට ඩිනේරියස් ටාගේරියන් කුමරියව හම්බ වෙයි කියල හිතෙන්නේ මට විතර ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,140
    113
    සෑම් ඩ්‍රැගන ග්ලාස් නිධිය ගැන ජෝන්ට ඉන්ෆෝර්ම් කලායින් පස්සේ ඒක ගන්න ඩ්‍රැගන්ස්ටෝන් පුරවරයට යන ජෝන්ට ඩිනේරියස් ටාගේරියන් කුමරියව හම්බ වෙයි කියල හිතෙන්නේ මට විතර ද?

    uba kiwwama matath ehemma hithuna :D eth jon snow eheta noya wena kattiyak yawaida danne naha
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    uba kiwwama matath ehemma hithuna :D eth jon snow eheta noya wena kattiyak yawaida danne naha

    na jon ynawa denna beach ekedi meet wena photos tibba shooting karaddi. habai samahara ewa boruwata shoot kara kyalat dala tibba balan inna aya confuse karanna
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මොකද්ද බං මේ ගේම් ඔෆ් ත්‍රෝන් කියන්නේ.... අලුත් ගේම් එකක්ද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෑම් ඩ්‍රැගන ග්ලාස් නිධිය ගැන ජෝන්ට ඉන්ෆෝර්ම් කලායින් පස්සේ ඒක ගන්න ඩ්‍රැගන්ස්ටෝන් පුරවරයට යන ජෝන්ට ඩිනේරියස් ටාගේරියන් කුමරියව හම්බ වෙයි කියල හිතෙන්නේ මට විතර ද?
    කිඹුලා ඉස්පොයිලර් බලල නෑ වගේ :P මට කියන්නමයි හිත :D
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මොකද්ද බං මේ ගේම් ඔෆ් ත්‍රෝන් කියන්නේ.... අලුත් ගේම් එකක්ද??

    පරණ ගේම් එකක් බන්.. එකදාස් අටසිය බර ගණන් වල එකක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,140
    113
    na jon ynawa denna beach ekedi meet wena photos tibba shooting karaddi. habai samahara ewa boruwata shoot kara kyalat dala tibba balan inna aya confuse karanna

    sirawatama ban. danatamath mage yati hithe e gana podi hope ekak thiyenawa:baffled:

    මම නං බාලම බලනවා බන් live බලන්න බෑ අපේ අඩු කුලේ කනෙක්ෂන් වලද :P

    අඩු කුලේ :(:(:yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සෑම් ඩ්‍රැගන ග්ලාස් නිධිය ගැන ජෝන්ට ඉන්ෆෝර්ම් කලායින් පස්සේ ඒක ගන්න ඩ්‍රැගන්ස්ටෝන් පුරවරයට යන ජෝන්ට ඩිනේරියස් ටාගේරියන් කුමරියව හම්බ වෙයි කියල හිතෙන්නේ මට විතර ද?
    hamaba wenawa nennam hamba wela help illanawa white la ekka fight karanna uba koheda inne
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    sirawatama ban. danatamath mage yati hithe e gana podi hope ekak thiyenawa:baffled:

    4-2.jpg

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Man dakka post ekak share wenawa ara Samwel horen aran kiyoph pothe dragon glass thiyena thana tibba pitata anik paththe pite tibba kiyala Greayscale walata dragon glass kallal kanna dunnama hoda wenawai kiyala.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා ඉස්පොයිලර් බලල නෑ වගේ :P මට කියන්නමයි හිත :D
    මම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....
    මම ඊළගට වෙන්න තියන දේ පුරෝකථනය කරනවා....
    මම ජෝන් ස්නෝව් නං, අර වගේ පණිවුඩයක් ආවා ම මොකක්ද කරන්නේ කියල හිතලා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....
    මම ඊළගට වෙන්න තියන දේ පුරෝකථනය කරනවා....
    මම ජෝන් ස්නෝව් නං, අර වගේ පණිවුඩයක් ආවා ම මොකක්ද කරන්නේ කියල හිතලා...
    අන්න ඒක හොඳයි :yes: හැබැයි ඇත්ත ජීවිතේ මිනිස්සු ගන්න තීරණ වලට සමාන ඒවම තමා උන් ගන්නේ නිකන් බොරු මවපු කතා නෑ මෙගා නාට්ටි වල වගේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....
    මම ඊළගට වෙන්න තියන දේ පුරෝකථනය කරනවා....
    මම ජෝන් ස්නෝව් නං, අර වගේ පණිවුඩයක් ආවා ම මොකක්ද කරන්නේ කියල හිතලා...
    මෙගා නාට්ටි ඉන්දියන් නාට්ටි බලන්න එපා :no::no:
    say no to indian natti
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ඉස්පොයිලර් බලන්නේ නෑ කුකුළෝ....
    මම ඊළගට වෙන්න තියන දේ පුරෝකථනය කරනවා....
    මම ජෝන් ස්නෝව් නං, අර වගේ පණිවුඩයක් ආවා ම මොකක්ද කරන්නේ කියල හිතලා...

    Danaerys ekka kompittu gahanta puluwan kiyala hithune nathei???:P:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙගා නාට්ටි ඉන්දියන් නාට්ටි බලන්න එපා :no::no:
    say no to indian natti
    රෙද්දක් කියනව ද?
    මම මේ රීල පුක හෝදගන්න වෙලාවක් නැතුව ඉන්නවා....:sorry:
    මොන ඉන්දියන් මෙගා ද බං???:angry: