Gamperaliya potha thiyena kenek Upload karannooooooo
උපුල් ආතගේ අවධානය පිණිසයි, මෙහෙම ත්‍රෙඩ් එකේම දැම්මොත් මොකෝ පොත් ටික.
පුතකාලයේ දැනට ඇති පොත් ලැයිස්තුවඋපුල් ආතගේ අවධානය පිණිසයි, මෙහෙම ත්‍රෙඩ් එකේම දැම්මොත් මොකෝ පොත් ටික.
සැඟවුණු දේශය | අපරාජිත බිස්මාකය | චේ | Cambridge IELTS Books 1-10 | අදිසි ආගන්තුකයා | ටාර්සන් ගේ වන සිව්පාවෝ | කොමා (Coma) | තිත්ත කෝපි | රදළ පිළිරුව | බිහිසුණු නිම්නය - ෂර්ලොක් හෝම්ස් | සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා | බැස්කවිල් රුදුරු බල්ලා - ෂර්ලොක් හෝම්ස් | මහා රෑ ආ මාරයා - ෂර්ලොක් හෝම්ස් | භයානක මිනිසා සහ තවත් කතා | ICT Past papers - Educational (A/L 2011 - 2014 ) | ගැඹුරු මුහුද | මඟුල් කෑම | පින පෑදුන දා (Great Expectation) | බැස්කර්විල් දඩ බල්ලා | ටොම් සෝයර් | කන්දට වැඩිය උස ළමයි | සූර පප්පා 01 (Asterix) | සුළඟ වගේ ඇවිදින් | සුදු හැඳ ගත් කාන්තාව (The Woman in White) | සෝමපුර වීරයෝ | සෝමා | ස්කෙලිටන් දූපතේ වික්‍රමය (Skelton Island) | දඟකාර සිව් යහළුවෝ උගුලක සිරවෙති (The Adventurous Four Trapped) | සිටු මැදුරේ වික්‍රමය | ෂර්ලොක් හෝම්ස් කතා | සින්දූර් | සිහින මාරුතය | මළගිය ඇත්තෝ සාක්කි දෙති! | ඈ හෙවත් අයේෂා - 01 (She) | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - 05 (The Count of Monte Cristo) | සෙන්කොට්ටන් | සැඟවුණු දූපත | සාතන්ගේ හෝරාව | සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස | සහෝදරයෝ දෙන්නා | සැඩ මුහුදේ වික්‍රමය | නිහඬ ගිගිරුම | නෙල්ලි කැලේ වීරයෝ | නව වෙනි සැතපුම | නාග මෙහෙයුම | මුතු කැටය | මුතු කරාඹුව පැළඳි යුවතිය | මොන්ටෙසුමාගේ දියණිය | මිනිස්සු | මිහිකතේ ගීතය | මැටි කෝප්පය | මතකයේ රැඳී පියසටහන් | මරන්දන්ගේ පුරාජේරුව | මාරක වෙස් මුහුණ | මානික්කාවත | රුසියානු ඔත්තුකාරයා, ෂර්ලොක් හෝම්ස් කතා | මණි මේඛලා හෙවත් මායා බන්ධනය | රුද්රප්රයාගයේ මිනී කන දිවියා (The Man-eating Leopard of Rudraprayag) | රොබින්සන් කෲසෝ (Robinson Crusoe) | රෙඩ් වයින්, සිල්වර්හෙවන් බංගලාවේ භූතාත්මය | රාවණා | ෂර්ලොක් හෝම්ස් රතු කවයේ අභිරහස (The Adventure of the Red Circle) | රාස්සගල කන්ද | රන්දෙණිගල වලව්ව | රණමග ඔස්සේ නන්දිකඩාල් | රනතිසරු | රාං කිරිල්ලී | පොළොව මැද ලෝකය (At the Earth's Core) | පිටසක්වල ජීවයක් පවතීද? | පින්තූර කතා | පසිදු පස් දෙනා කරදරයක පැටලිලා | පාසැල් ගුරුවරී | පනාපුත්‍රගේ මතක වස්තුව | පළිගැනීමේ දූතයා (Avenger) | ඔෂීන් (පළමුවන කොටස) | ඔබ අනන්තයි | යසෝදරාවත (කාව්‍ය) | විශ්මිත දියමන්තියේ අභිරහස | විලියම් සහ රසකැවිලි සාප්පුව | විල් තෙරේ බියකරු රැයක් (Five on a Hike Together) | විකුම් නදිය (The River of Adventure) | විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව (Conan the Conqueror / The Hour of the Dragon) | වැසිදා රෑ | වෙල්ලස්සේ කතාවක් | වීර දිවයින (Brave Island) | විස්මිත වන දහන (The Lost City of Z) | විස්මිත සිහින දකින්නා | උලමගේ රාත්‍රිය | ටොම් සෝයර් ගේ විදෙස් සංචාරය | තුන්වෙනි බිරිඳ | තුංමං හංදිය | තුනේ වාට්ටුව | තුන් යහළු වික්‍රමය | තුඹසක විලාපය | තෙරේසා | තියුණු අසිපතක සෙවණ යට | තරු සංග්රාම | තණවිල වත්ත | ෂර්ලොක් හෝම්ස් ටාර්සන් සමග | ටාර්සන් සහ දිවි මිනිස්සු | ටාර්සන්ගේ වීර පුතා | මැන්චෝසන් චාරිකා | මල්ලිගේ විත්ති | මලගිය ඇත්තෝ | මල්පෙත්තක් සේ | මකර දිවයින | මහව කෝච්චිය 2 | මහරජ ගැමුණු | මහල්ලා සහ මුහුද | මාගම් සෝලිය | මඩොල් දූව | ලෝහිත පරීක්ෂණය | ලතින් ගුරුවරයාගේ ගැටලුව | ලස්සන වසිලිස්සා | කුනාටු රැයේ අබිරහස් එළියක් | කූඩු කිරිල්ලී | කොරල් දූපත | කොග්ගල නිලමේ 2 | කොග්ගල නිළමේ 1 | කිරින් දූපතේ සැඟවුණු අබිරහස | කිඹුල් දූපත | කැරැවෑනයක ගිය පන් පසිඳුවෝ | කැලෑ මල් | කරාව කතාව | කන්ද පාමුල | කම්මලේ දෝංකාරය | කල්ලන්දූවේ මුතු කොල්ලය | පන්සිය පනස් ජාතක පොත | ජූලි හත | ජපන් ගිණිසිළුව | හීන් සැරය | ෂර්ලොක් හෝම්ස් සහ හිස් වූ ගව ඔරුවේ වික්‍රමය | හත්පණ | හත් පෙති මල | ග්‍රේලින් නිධානය | ගුරු ගීතය | ගුවනින් ගිය ගොඩයා | හා හා හරි හාවා | ගොළු හදවත | ගිම්හානේ වික්‍රමයක් | ගැහැණු ළමයි | ගඟ අද්දර | ගල් කන්ද වලව්ව | ගඟ අද්දර කැළේ | ගස්ලබු ගස් දෙක | ගැඹුරු මුහුද | එම්බා කවුඩුවනේ | දුප්පතුන් නැති ලෝකය | ඩිලිංජර් | ධවල කන්දේ අභිරහස | දෙවියෝ සහ භූතයෝ | දෙබෑයෝ | දඟයන්ගේ හපන්කම් | සිංහල තේරුම් සහිත ධම්මපදය | දෛවයේ සරදම | දඩයක්කාරයෝ | ක්ලියෝපැට්රා | චෞර රැජින | බත්තලංගුණ්ඩුව | බලංගොඩ මාහා නාහිමි සබැඳි කතා | භූතයන් අතරට ගිය සොහොයුරෝ | භූත සැණකෙළිය | බිහිසුණු අඩවිය | භාවාත්‍රය | බක්මහේ නිවාඩුව | අවසන් මෙහෙයුම | අවතාර වෙරළ | අත්භූත බෝනික්කාගේ වියරුව | ඇතුගල තාමත් නිහඩයි | අතීතයට ගිය ඇලන් | අවසන් පරික්ෂණය - ෂර්ලොක් හෝම්ස් | ආශිර්වාදිනී | අරලියමල් ආරාමය | අපේ ගම | අපේ අපූරු විත්ති | ෂර්ලොක් හෝමස් ආපසු එයි | අන්දරේගේ විහිළු | ඇම්ඩන් නූතන ජනකතා | අමාවක | අමතක වූ දේශය ( The People That Time Forgot) | ඇලන් සහ පුජනීය පුෂ්පය | අලුත් ස්කෝලේ හාමිනේ | අමන්දා හා වරුණි | අක්කර පහ | අහස් ඉම | අද්භූත මනමාලි | ආදරය ගින්දරක් 02 | ආදරය ගින්දරක් | ආදරණිය වික්ටෝරියා | අභිරහස් උමගේ බිහිසුණු වික්‍රමය | අභිරහස් කාමරය - පුංචි වීරයෝ 8 | අපායේ යතුර | හරි පුදුම ඉස්කෝලේ | 2061 - අභ්‍යවකාශ වීර චාරිකාව 03 | 3001 - අවසාන වීර චාරිකාව | 2010 - අභ්‍යවකාශ වීර චාරිකාව 02 | මැකීගිය දඩමං |
















patta puthehttps://www.google.com/url?q=https:...784000&usg=AFQjCNFeBHOx9zQTMA4eb0XyEsCp1g91Yw
Onna puthi phone ekenma hoyala damme.
Hoynna lesiyne![]()








ummaaaaaaaaaaaaaaaaaaපුතකාලයේ දැනට ඇති පොත් ලැයිස්තුවumba mahansi welane.උපුල් ආතගේ අවධානය පිණිසයි, මෙහෙම ත්‍රෙඩ් එකේම දැම්මොත් මොකෝ පොත් ටික.
Umba kohomath oya wage wada alata dakshati reality wada waladi
Ara form eka update weddi mekath tyena eka hondaine.
Ara form eken poth wala comment balala download kaleki.
Meken api nama danna pothak download karanna lesiy.
Ela ela
පුතකාලයේ දැනට ඇති පොත් ලැයිස්තුවumba mahansi welane.උපුල් ආතගේ අවධානය පිණිසයි, මෙහෙම ත්‍රෙඩ් එකේම දැම්මොත් මොකෝ පොත් ටික.
Umba kohomath oya wage wada alata dakshati reality wada waladi
Ara form eka update weddi mekath tyena eka hondaine.
Ara form eken poth wala comment balala download kaleki.
Meken api nama danna pothak download karanna lesiy.
Ela elaමම මහන්සි උනේ නෑඑක්සෙල් එකෙන් ලිස්ට් එක කොපි පේස්ට් කරලා text format කරන tool එකකින් සුටුස් ගාල ඕනේ නැති ඒවා හලල ගත්තෙ. විනාඩි පහක් යයි වැඩිම.
කතෘ, පිටු ගාන අනන් මනං එක්කත් ගන්න පුලුවන් ඕනේ නං එතකොට sort කරන එක වගේ පහසුකම් ඇරුනම අරක වගේම තමා.
මම මහන්සි උනේ නෑඑක්සෙල් එකෙන් ලිස්ට් එක කොපි පේස්ට් කරලා text format කරන tool එකකින් සුටුස් ගාල ඕනේ නැති ඒවා හලල ගත්තෙ. විනාඩි පහක් යයි වැඩිම.
කතෘ, පිටු ගාන අනන් මනං එක්කත් ගන්න පුලුවන් ඕනේ නං එතකොට sort කරන එක වගේ පහසුකම් ඇරුනම අරක වගේම තමා.
Link eka dannna epai![]()
Link eka dannna epai![]()
එක්සෙල් වලින්ම පුළුවන් වැඩේ. ලින්ක් තියෙන කොලම් එකයි නම තියෙන කොලම් එකයි වෙන වෙනම කොපි කරගෙන යට තියෙන පිළිවෙලට දාල රතු පාට ටිකටත් දෙපැත්තේය මැදිනුයි කොලම් දාල අන්තිමට ඔක්කොම සිලෙක්ට් කරලා කොපි පේස්ට්space, newline එහෙම අයින් කරන්න පුළුවන් online tool එකකින්.
[.URL=" + link1 + "] + book1 + [./URL]
[.URL=" + link2 + "] + book2 + [./URL]
[.URL=" + link3 + "] + book3 + [./URL]
[.URL=" + link4 + "] + book4 + [./URL]
එක්සෙල් වලින්ම පුළුවන් වැඩේ. ලින්ක් තියෙන කොලම් එකයි නම තියෙන කොලම් එකයි වෙන වෙනම කොපි කරගෙන යට තියෙන පිළිවෙලට දාල රතු පාට ටිකටත් දෙපැත්තේය මැදිනුයි කොලම් දාල අන්තිමට ඔක්කොම සිලෙක්ට් කරලා කොපි පේස්ට්space, newline එහෙම අයින් කරන්න පුළුවන් online tool එකකින්.
[.URL=" + link1 + "] + book1 + [./URL]
[.URL=" + link2 + "] + book2 + [./URL]
[.URL=" + link3 + "] + book3 + [./URL]
[.URL=" + link4 + "] + book4 + [./URL]
elane...![]()
elane...![]()
මේ online tool එකක් මේකෙන් තවත් වැඩේ ලේසියි.
http://textmechanic.com/text-tools/combination-permutation-tools/line-combination-generator/
මේ online tool එකක් මේකෙන් තවත් වැඩේ ලේසියි.
http://textmechanic.com/text-tools/combination-permutation-tools/line-combination-generator/
Stutyy
BUMP![]()
පොත් ඉල්ලුම් කරන ෆෝම් එක.
https://docs.google.com/forms/d/17B...Fa1sU9rlTiHio9tE/viewform?edit_requested=true


kematima potha gana update karamuGood thread.
mul pituwe tyenawa favourite books link eka