තේරුනේ නෑ මොකක්ද කියන්ඩ හදන්නේ කියලා.
පිං පෙට්ටියට වැටෙන ගාන එලි කරල නෑලු, එයාට ඒක දැන ගන්න ඕනෙලු...
මාත් ඉස්සර කිරිබත්ගොඩයා කියාගෙන අපහාස කළා. දැන් බුදු බණ දන්න නිසා හාමුදුරුවරු ප්රශ්ණ කරන්න යන්නේ නැහැ. කවුද දන්නේ ඕවා කරගෙන යන අය මාර්ග ඵල ලාභියොද කියලා. නිකන් ආර්ය අපවාදයට ලක් වෙන්න යනවා කට පියන් ඉන්න බැරුවට.

.YAKO SARDHA TV CHANNEL ADD NATHUWA DUWANNE. EWATA EHEMA RANILA GEDARIN DENAWADA DANNE NA.
මාත් ඉස්සර කිරිබත්ගොඩයා කියාගෙන අපහාස කළා. දැන් බුදු බණ දන්න නිසා හාමුදුරුවරු ප්රශ්ණ කරන්න යන්නේ නැහැ. කවුද දන්නේ ඕවා කරගෙන යන අය මාර්ග ඵල ලාභියොද කියලා. නිකන් ආර්ය අපවාදයට ලක් වෙන්න යනවා කට පියන් ඉන්න බැරුවට.
මු බොරු කරයෙක්......ත්රිපිටකයේ තියන දෙඩ්යට වෙනස් දෙයක් කියන්නේ. හැබැයි කියන්නේ ත්රිපිටකයෙ තියන දෙයම කියලා.
මෙකට කියන්නේ සංග බෙදය කියලා.
ත්රිපිටකයත් එක්ක සන් සන්දනය කරලා බාලාපන්
Watch this video ........