Mahamevnawa Asapuwa - Toronto

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    uvZw3DV.jpg
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තේරුනේ නෑ මොකක්ද කියන්ඩ හදන්නේ කියලා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තේරුනේ නෑ මොකක්ද කියන්ඩ හදන්නේ කියලා.

    පිං පෙට්ටියට වැටෙන ගාන එලි කරල නෑලු, එයාට ඒක දැන ගන්න ඕනෙලු...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    පිං පෙට්ටියට වැටෙන ගාන එලි කරල නෑලු, එයාට ඒක දැන ගන්න ඕනෙලු...

    Tax ekak gahanna wage. Lankawe wage pinpettiyama ussanawata wada hodayi.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මාත් ඉස්සර කිරිබත්ගොඩයා කියාගෙන අපහාස කළා. දැන් බුදු බණ දන්න නිසා හාමුදුරුවරු ප්‍රශ්ණ කරන්න යන්නේ නැහැ. කවුද දන්නේ ඕවා කරගෙන යන අය මාර්ග ඵල ලාභියොද කියලා. නිකන් ආර්ය අපවාදයට ලක් වෙන්න යනවා කට පියන් ඉන්න බැරුවට.
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මාත් ඉස්සර කිරිබත්ගොඩයා කියාගෙන අපහාස කළා. දැන් බුදු බණ දන්න නිසා හාමුදුරුවරු ප්‍රශ්ණ කරන්න යන්නේ නැහැ. කවුද දන්නේ ඕවා කරගෙන යන අය මාර්ග ඵල ලාභියොද කියලා. නිකන් ආර්ය අපවාදයට ලක් වෙන්න යනවා කට පියන් ඉන්න බැරුවට.

    :yes::yes::yes:
    අම්භ සුත්‍රය(අඹ වර්ග හතර ගැන වදාළ දෙසුම - භික්ෂුන් වර්ග හතර ගැන වදාළ දෙසුම) කියවන්න:).
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මාත් ඉස්සර කිරිබත්ගොඩයා කියාගෙන අපහාස කළා. දැන් බුදු බණ දන්න නිසා හාමුදුරුවරු ප්‍රශ්ණ කරන්න යන්නේ නැහැ. කවුද දන්නේ ඕවා කරගෙන යන අය මාර්ග ඵල ලාභියොද කියලා. නිකන් ආර්ය අපවාදයට ලක් වෙන්න යනවා කට පියන් ඉන්න බැරුවට.

    මු බොරු කරයෙක්......ත්‍රිපිටකයේ තියන දෙඩ්යට වෙනස් දෙයක් කියන්නේ. හැබැයි කියන්නේ ත්‍රිපිටකයෙ තියන දෙයම කියලා.
    මෙකට කියන්නේ සංග බෙදය කියලා.
    ත්‍රිපිටකයත් එක්ක සන් සන්දනය කරලා බාලාපන්

    Watch this video ........

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මු බොරු කරයෙක්......ත්‍රිපිටකයේ තියන දෙඩ්යට වෙනස් දෙයක් කියන්නේ. හැබැයි කියන්නේ ත්‍රිපිටකයෙ තියන දෙයම කියලා.
    මෙකට කියන්නේ සංග බෙදය කියලා.
    ත්‍රිපිටකයත් එක්ක සන් සන්දනය කරලා බාලාපන්

    Watch this video ........

    ඉතින් බන් විවේචනය කරන එක ද්වේශයකින් තොරව කරපන් මැදිහත් පිවිතුරු හිතකින්. ඌ මූ ගාන්නේ නැතිව.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මැදිහත් හිතින් විවේචනය කළයි කියලා නම් ආර්ය අපවාද වෙනවා යැයි මම හිතන්නේ නැහැ. ද්වේශ සහගත සිතින් කළාමයි වෙනවා ඇත්තේ.