නොද්දකිං... යකෝ මම මේක උත්තම පුරුෂයෙන් ලිව්වට මගේ අත්දැකීමක් නෙවෙයි.... සමාජයේ සැරිසරන කොට, කන බොන වෙලාවට එක එකාගේ අත්දැකීම් ගැන කතා කරන කොට අහපු කතාවක්.... ලිවීමේ පහසුව තකා උත්තම පුරුෂ කළා....

පුරුෂ උත්තම උනාට ගෑණූ අන්තිමයි නේද ?? (J)

හරි හරි මේක යාලුවෙක්ට වෙච්ච දෙයක් තමා අපිට තේරෙනවා

උබත් ඔය වගේ කතා කියන හින්දනේ ඔය වගේ ඒව අහන්ඩ හම්බෙනව ඇත්තෙ![]()

අවුලක් නැහැ ඊළඟ පාර පර්ස් දෙකක්ම දෙන්න කියලා මම උබගේ වයිෆ්ට කියන්නම්
පර්ස් එක නැති වුනානෙ![]()

මොනව උනත් තමන්ගේම අත්දැකීම් මේ විදිහට අපිත් එක්ක බෙදාගන්න එක ගැන පාත්තයට අපේ ප්රණාමය හිමිවෙන්න ඕනේ