ඔහුගේ බිරිද සීතාවක්ලූ.....

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බලන් ගියාම පාත්තයා වටේ යන බඩුවක් නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නොද්දකිං... යකෝ මම මේක උත්තම පුරුෂයෙන් ලිව්වට මගේ අත්දැකීමක් නෙවෙයි.... සමාජයේ සැරිසරන කොට, කන බොන වෙලාවට එක එකාගේ අත්දැකීම් ගැන කතා කරන කොට අහපු කතාවක්.... ලිවීමේ පහසුව තකා උත්තම පුරුෂ කළා.... :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නොද්දකිං... යකෝ මම මේක උත්තම පුරුෂයෙන් ලිව්වට මගේ අත්දැකීමක් නෙවෙයි.... සමාජයේ සැරිසරන කොට, කන බොන වෙලාවට එක එකාගේ අත්දැකීම් ගැන කතා කරන කොට අහපු කතාවක්.... ලිවීමේ පහසුව තකා උත්තම පුරුෂ කළා.... :no:

    උබත් ඔය වගේ කතා කියන හින්දනේ ඔය වගේ ඒව අහන්ඩ හම්බෙනව ඇත්තෙ :baffled::baffled:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නොද්දකිං... යකෝ මම මේක උත්තම පුරුෂයෙන් ලිව්වට මගේ අත්දැකීමක් නෙවෙයි.... සමාජයේ සැරිසරන කොට, කන බොන වෙලාවට එක එකාගේ අත්දැකීම් ගැන කතා කරන කොට අහපු කතාවක්.... ලිවීමේ පහසුව තකා උත්තම පුරුෂ කළා.... :no:

    පුරුෂ උත්තම උනාට ගෑණූ අන්තිමයි නේද ?? (J)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොද්දකිං... යකෝ මම මේක උත්තම පුරුෂයෙන් ලිව්වට මගේ අත්දැකීමක් නෙවෙයි.... සමාජයේ සැරිසරන කොට, කන බොන වෙලාවට එක එකාගේ අත්දැකීම් ගැන කතා කරන කොට අහපු කතාවක්.... ලිවීමේ පහසුව තකා උත්තම පුරුෂ කළා.... :no:
    හරි හරි මේක යාලුවෙක්ට වෙච්ච දෙයක් තමා අපිට තේරෙනවා :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :baffled::baffled::baffled:

    පර්ස් එක නැති වුනානෙ :(:(
    අවුලක් නැහැ ඊළඟ පාර පර්ස් දෙකක්ම දෙන්න කියලා මම උබගේ වයිෆ්ට කියන්නම් ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොනවා උනත් තමන්ගේ අත්දැකීම් මේ විදියට අපිත් එක්ක බෙදාගන්න එකට පාත්තයට අපේ මෙවුවා එක පුදකරන්න ඕනි.
    :yes::yes::yes: