ආමි ප්‍රශ්නයක් හිතපං මචං කවුරු හරි ඉන්නවා ආමි කැප්ටන් කෙනෙක්.. මෑන්ස් MSc එකක් අරගන්නවා (graduate වෙනවා) එතකොට හමුදාව එයා rank එකෙන් උසස් කරනවද? (මේජර් ට) ?