Baiscope එකේ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reputation_neg.gif
    Baiscope එකේ 07-21-2017 02:13 PM nodanna pakawal kiyanna epa pako.. ohoma load balance karanna ba -5 aye kata wahan hitu

    දන්න ප#යා කියලා දීපන්කො එහෙනම්. අපිත් ආසයි දැනගන්න. අනික් දවසේ නම දාලා කපපන් නැත්නම් ආයේ කට වහන් හිටු.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මම digital ocean එකෙන් පොඩි coupan එකක් හම්බු වුණා $10 කැ
    මන් එකෙන් linux droplet එකක් හදලා
    මී script එක run කරා

    Code:
    wget --no-check-certificate https://raw.githubusercontent.com/arakasi72/rtinst/master/rtsetup
    sudo bash rtsetup
    Code:
    sudo rtinst
    මගේ අරමුණ පොඩි ටෙම්පරි seedbox එකක් හදාගන්න එක
    මේකේ HDD එක 20GB
    install කරලා ආපුවම ftp,nginx වෙබ් server,Rutorrent web interface එකක් එන්න ඕනේ
    rutorrent එනව (එත් සමහර වෙලවට එකේ autodll-irssi plugin එක වැඩ නෑ එකත් install වෙනවා)
    ftp ත් සමහර වෙලවට වැඩ
    nginx web server එක run වෙන්නේ නෑ

    මේක හදාගත්තොත් මාස 2 1/2 විතර ඇදගන්න පුළුවන් ටොරන්ට ටිකක් පොඩි පොඩි එව්වා

    උඩ තියෙන script එක හැරුනම නෙට් කේ තිබිලා වෙන ඒවා ගොඩක් හම්බුනත්
    වැඩිම හොඳ කියන්නේ ඔකටට්යි තව එකකටයි
    අනික් එක මේ පුංචි droplet එකට බාර වැඩියි

    nginx වෙනුවට apache දැම්ම එක script එකක් බලාලා
    එතකොට hdd capacity එහෙම අඩුවෙනවා
    එත් වැඩ කරෙත් නෑ

    පුලුවන්නම් මේක කරන්න කොහොමඩ් අයි eror එන්නේ කියල කියල දීහල්ලකෝ රෙද්ද:sorry::sorry:
    එපා වෙලා ඉන්නේ දන් දවස් දෙකතුනක් තිස්සේ නහුනා

    වෙබ් සර්වර් එක හදාගත්තොත් one click download කරගන්න පුළුවන් ad මොකුත් නැතුව :cool::cool:
    එකයි එච්චර නැහෙන්නේ

    mata set wela thiyena hodama Sub thiyena site eka http://www.addic7ed.com/:cool::cool:

    me site eka wage haduwa nm patta ithin ad thibbata awlak na popups and redirect wena magul nathuwa. epama wenawa:dull:

    season ekaka sub banna episode ganata pages okkoma load karanna one
    :growl::growl:

    අයි බන් subscene එක හොඳ නැද්ද
    මාත් ඕකෙන් ගත්තා
    සේනික අප්ඩේට් වෙනවද අලුත් tv or ෆිල්ම් එකක් ආවොත් එකට අදාල එක
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    reputation_neg.gif
    Baiscope එකේ 07-21-2017 02:13 PM nodanna pakawal kiyanna epa pako.. ohoma load balance karanna ba -5 aye kata wahan hitu

    දන්න ප#යා කියලා දීපන්කො එහෙනම්. අපිත් ආසයි දැනගන්න. අනික් දවසේ නම දාලා කපපන් නැත්නම් ආයේ කට වහන් හිටු.

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    කැරියා නම් නම දාලා කපපං...නිකන් අම්මට හු@ ගන්නේ නැතුව :lol::lol:

    මගෙත් රෙප කපලා නොසෑහෙන්න කට්ටිය රිදිලා :lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    reputation_neg.gif
    Baiscope එකේ 07-21-2017 02:13 PM nodanna pakawal kiyanna epa pako.. ohoma load balance karanna ba -5 aye kata wahan hitu

    දන්න ප#යා කියලා දීපන්කො එහෙනම්. අපිත් ආසයි දැනගන්න. අනික් දවසේ නම දාලා කපපන් නැත්නම් ආයේ කට වහන් හිටු.

    ඔහොම තමයි බන් ඔය පකයාලාට අගයක් නෑ කියල දෙන එකේවත්..මූදූ උකන්නලා !!
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අයි බන් subscene එක හොඳ නැද්ද
    මාත් ඕකෙන් ගත්තා
    සේනික අප්ඩේට් වෙනවද අලුත් tv or ෆිල්ම් එකක් ආවොත් එකට අදාල එක

    Addic7ed තමා ඉස්සර ඉදන්ම හොද. account එකක් හදාගත්තොත් bulk series download කරන්න පුළුවන්. මෙහෙම කලොත් ඔය sub sync errors එන්නේ නෑ. හොදම series එක ගන්න පුළුවන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම digital ocean එකෙන් පොඩි coupan එකක් හම්බු වුණා $10 කැ
    මන් එකෙන් linux droplet එකක් හදලා
    මී script එක run කරා

    ...
    ....

    ශේප් එකේ මම ගොඩ දාලා දෙන්න බලන්නම්. ඉන්න බලන්න මට හම්බුනා හොද tutorial එකක් තිබ්බා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ශේප් එකේ මම ගොඩ දාලා දෙන්න බලන්නම්. ඉන්න බලන්න මට හම්බුනා හොද tutorial එකක් තිබ්බා.

    ඔව් බන් හෙට විබාගේ මාත් නහුනා මේ රෙද්ද්කටම
    මට ථෙරෙඉච්ච හැටියට webserver එකට හරියට file system එක මෙව්වා වෙලා නෑ
    404 erorr එක එන්නේ
    මන් ද්රෝප්ලට් 15 විතර හැදුවා මක මකා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Addic7ed තමා ඉස්සර ඉදන්ම හොද. account එකක් හදාගත්තොත් bulk series download කරන්න පුළුවන්. මෙහෙම කලොත් ඔය sub sync errors එන්නේ නෑ. හොදම series එක ගන්න පුළුවන්.

    එල මාත් ට්‍රය් කරලා බලන්නම්
    සබ්සීන් එක අකවුන්ට් හදන්න මුකුත් ඕනේ නැති හින්ද හදිස්සියක් වුනොත් එකෙන් තමා ගත්තේ
    sub සයන් error ආවොත් kmප්ලයෙර් එකෙන් subtitle resync කරගන්නවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එල මාත් ට්‍රය් කරලා බලන්නම්
    සබ්සීන් එක අකවුන්ට් හදන්න මුකුත් ඕනේ නැති හින්ද හදිස්සියක් වුනොත් එකෙන් තමා ගත්තේ
    sub සයන් error ආවොත් kmප්ලයෙර් එකෙන් subtitle resync කරගන්නවා

    මේකේ ඕනෙත් නෑ මට මතක විදියට. ලගදි ගියේ නෑ.. නමුත් tv series එකක episode 20-30 කට වගේ එක පාර බාන්න මරු සයිට් එක.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113

    අයි බන් subscene එක හොඳ නැද්ද
    මාත් ඕකෙන් ගත්තා
    සේනික අප්ඩේට් වෙනවද අලුත් tv or ෆිල්ම් එකක් ආවොත් එකට අදාල එක

    subscene use karanawa mama films and tv show wala season ekama eka para ganna wage
    films nm nadda koheda meke
    kelinma SRT file eka banna puluwan rar na

    Addic7ed තමා ඉස්සර ඉදන්ම හොද. account එකක් හදාගත්තොත් bulk series download කරන්න පුළුවන්. මෙහෙම කලොත් ඔය sub sync errors එන්නේ නෑ. හොදම series එක ගන්න පුළුවන්.
    :cool::cool::cool:

    එල මාත් ට්‍රය් කරලා බලන්නම්
    සබ්සීන් එක අකවුන්ට් හදන්න මුකුත් ඕනේ නැති හින්ද හදිස්සියක් වුනොත් එකෙන් තමා ගත්තේ
    sub සයන් error ආවොත් kmප්ලයෙර් එකෙන් subtitle resync කරගන්නවා

    account one na download karanna
    bulk download karanna thamai reg wenna one
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    ඔය site එකෙන් මොනවද වෙන්නෙ බන් ? ඉක්මන්.lk එක චාටර් නිසා ඔය වගේ වෙන ඒවා එන එක හොදයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකේ ඕනෙත් නෑ මට මතක විදියට. ලගදි ගියේ නෑ.. නමුත් tv series එකක episode 20-30 කට වගේ එක පාර බාන්න මරු සයිට් එක.

    subscene use karanawa mama films and tv show wala season ekama eka para ganna wage
    films nm nadda koheda meke
    kelinma SRT file eka banna puluwan rar na
    :cool::cool::cool:
    account one na download karanna
    bulk download karanna thamai reg wenna one

    එල එල මාචෝනල
    මත දන් ගිහින් බැලුවා
    :cool::cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ස්යිට් එකට ඇඩ් දලා ගනකුත් එනවා නම් ඒ ගන සබ් කරන එව්න් අතරේ බෙදෙන්න ඕන..ඔය මොන පම්පෝරි ගැහුවත් උබලා!! සබ් කරන එව්න් ඔය සයිට් එකේ රැදෙන් නැත්නම් සයිට් එකත් නෑ කියලා මතක තියාගනිව්..අන්න ඒක නිසා උන්ගේ වටිනාකම තේරුම් ගන්ඩ ඕනෙ නෙ?

    ආ එහෙමද ආස??..මට හිතේ අමාරුවක් නෑ..මං කිව්වේ වෙන්ඩ ඕන හරිදෙ මේකයි කියලා..මට කොහොමත් එකයි..තොපිත් ඉතින් ආත්මාත්කාමී නේ..තොපි හිතන්නේ තොපි ගොඩ ගියොත් ඇති අනෙක් එව්න්ට හෙන ගැහිලා ගියත් ..ආන්න ඒ වගේ තමයි මේ සයිට් එක කරන එකත්..සබ කරන එකා නැහීගෙන පැය ගනන් කාලේ කාගෙන ඌ සබ කරනවා අන්තිමේදි වෙන්නේ උන්ගෙ හම යනවා අරුගේ නම යනවා..

    ඉතින් උන්ගේ හම යනවා නම් උන්ට සබ් නොදී ඉන්න පුළුවන් නෙ! උන්ගේ හම බැරි නම් පණ ගියත් උන්ගේ කැමැත්තෙන් නෙ යන්නේ
    උන්ගෙ කැමැත්තෙන් දෙන සබ් එකට අහක ඉන්න උබට පුක කසන්නෙ ඇයි බන්? :eek::lol:

    හෙට අනිද්ද කියපන් දන්සැල් වලත් නිකම් කන්න දෙන්න එපා කෑවම බිල එවන්න කියලා
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    ෆේස්බුක් එකේ එහෙම දාල තිබ්බද?
    සල්ලි ගෙවල ගන්න තිබ්බ නම් හොදයි තමයි සබ්ස්ක්‍රිප්ටින් එකක් දීල
    ඇත්ත්ටම සබ් කරන එවුන්ට සත පහක් ලැබෙන් නැනේ
    නිදිමරාගෙන ලියන එවුන්ටත් ඕකෙන් ගානක් යනව නම් හොදයි

    :yes::yes::yes::yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    ඉතින් උන්ගේ හම යනවා නම් උන්ට සබ් නොදී ඉන්න පුළුවන් නෙ! උන්ගේ හම බැරි නම් පණ ගියත් උන්ගේ කැමැත්තෙන් නෙ යන්නේ
    උන්ගෙ කැමැත්තෙන් දෙන සබ් එකට අහක ඉන්න උබට පුක කසන්නෙ ඇයි බන්? :eek::lol:

    හෙට අනිද්ද කියපන් දන්සැල් වලත් නිකම් කන්න දෙන්න එපා කෑවම බිල එවන්න කියලා

    රිදිලා..ඇත්ත කිව්වම රිදෙනවා තමයි බන්..ගනන් ගන්න එපා.. :lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රිදිලා..ඇත්ත කිව්වම රිදෙනවා තමයි බන්..ගනන් ගන්න එපා.. :lol::lol:
    රිදුනේ උඹටනෙ බන්
    ත්‍රේඩ් දාන් අඬන්නම රිදිලා නෙ
    අනුන්ගේ සබ් වලට අනුන්ගෙ සයිට් වලට කරන්න ඕන ඒවා ගැන හිත හිත අඬපන් ඉතින් :lol::lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    රිදුනේ උඹටනෙ බන්
    ත්‍රේඩ් දාන් අඬන්නම රිදිලා නෙ
    අනුන්ගේ සබ් වලට අනුන්ගෙ සයිට් වලට කරන්න ඕන ඒවා ගැන හිත හිත අඬපන් ඉතින් :lol::lol::lol:

    උඹ පව් ඕයි..ඔව් ඉතින් තෝ වගේ අත්මාත්කාමී කුහකයෙක් නෙවෙයි බන් මන්..අපි වෙන එව්න් ගැනත් හිතනවා..තෝ නම් කුනු කොල්ලෙට වෙන එව්න්ගෙන් වැඩ ගන්න එකෙක් වගේ.. :lol::lol: