skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ


    කවදාවත් නොහිතපු විදියට
    ඔබට ආදරේ කරන්නට
    පෙලඹුනෙ එක
    මොන තරම් පුදුමයක්ද....



    ඒත් ඔබව අහිමි වේයැයි
    බය හිතෙන එක
    හිතට වදයක් වෙන තරමට
    මට වදයක් වෙලා...



    දැක්ක හුඟක් හීන
    වල ලස්සනට හිනාවෙන සුදු මුහුණ
    ඔබේ බව මං විශ්වාස කරන තරමට ඇබ්බැහි වෙලා ඔබට..



    කාටවත් පුද කරන්න
    බැරි තරම් ප්‍රේමයක් ඔබ නමට
    හදවතේ රඳවගෙන
    දුක් විඳින මං...