English ඉගෙන ගන්න ඔනේ උන් එන්න​

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    English ඉගෙන ගන්න ඔනේ උන් එන්න​

    ඉස්සෙල්ලම කියන්න ඔනෙ මන් මහා ලොකු ඉංග්‍රීසි ගුරෙක් නොවන බව​.මාත් උබලවගේම සාමන්‍ය මිනිහෙක්.මංනම් ඉංග්‍ර්‍රීසි ඉගෙන ගත්තේ මගේම ඔනකමින් & මගේ ඉස්කොලේ ගුරුවරුන්ගේ උදව්වෙන්.6 ඉදන් English Medium කරපු පිහිටෙන් තමා.දැන් ඉතින් කියපන් ඒක ලොකු කමක් කියල​.එහෙම රෙද්දක් නැ යකො.එවගෙ ඉන්නෙත් ලමයි.හිටියෙත් ලමයි. ​.එ කියන්නෙ මැරීගෙන Tutorial/lessons කියවල එහෙම නෙවයි.ඔය දෙන වැඩ ටික කරලයි;) TV Series/Films;) බලලයි.


    ඉතින් මන් දන්න දෙවල් දන්නෙ නැති උන් එක බෙදාගන්න හිතුවා..මුලින්ම කියන්න ඔනෙ මේ thread එකේ පුලුවන් තරන් English වලින් විතරක් පොස්ට් දාපන්.වැරදි වැරදි තමා හැම එකාම ඉගෙන ගන්නෙ.ඔය පොශ් වෙලා ඉන්න පරයොත්:lol: ඒ කාලෙ ඔහොම තමා දැන් කීවෙ නැති උනාට:lol:​.


    මේක මන් පටන් ගත්තට මේක මගේ thread එකක් නෙවෙයි.:cool:කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල දෙන්න,වැරදි හදන්න පුලුවන්.මගෙ වැරද්දක් දැක්කත් එවත් හදපන්.මටත් අකුරු වරදී:nerd:...​


    :growl:ගොන්නු වගෙ අදාල නැති මගුල් මේකෙ දාල thread එකට ටහුකන්න එපා හරිය:frown:.බැනගන්නවනම් ඒකත් කඩ්ඩෙන් බැනපන්.


    මුල අකුරු එහෙම කියල දෙන්න ඕනෙ නැනේ.පටන් ගමු Job Interview එකකට ගිහින් අහන ප්‍රධාන ප්‍රශ්න සෙට් එකෙන් 3කින්.
    ප්‍රශ්නෙ තේරෙන්නෙ නැති උනාත කමක් නැ.තේරෙන විදිහට Reply එක දාපන්.


    දවස් 3-4කට වගේ පස්සෙ මන් උබලගෙ වැරදි එහෙම හදලා එහෙම ප්‍රශ්න් ඇහුවම දෙන්න පුලුවන් හොදම උත්තර ටික දාන්නම්.ඒ විදිහට දිගටම කරගෙන යමු.

    අදහස්,උදහස්,යෝජනා චෝදනා වලට open.ඒවත් දාපන්.කඩ්ඩෙන්.



    1)Tell me about yourself.
    2)What do you think is your greatest weakness?
    3)Where do you see yourself in 5 years?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1)Tell me about yourself.

    My name is Thoppi_Chaminda.I live in gamapaha.my mother is a housewife & my father works in aga office.i have two brothers and three sisters.i study at $^^%^&* maha vidyalaya.after the a/l i join a &*(*^ academy and complete ^*(*%&( course with on the job training.after the training they hire me as a %&^(*&* technician and i work 3 years.in the end of 2016 i start diploma at the NIBM & later have to resign the job because of time schedule problems with that course.
    so now I'm close to finish the diploma in this year end & ready to work again.I aim to be a Network & Security Professional

    2)What do you think is your greatest weakness?

    I'm certain i do not have many weaknesses.

    3)Where do you see yourself in 5 years?

    In 5 years completed my degree,completed vendor certifications i look forward to do and earn a good reputation an IT industry.
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    I want to english grammer part

    දැන් උබ මේ ගහල තියෙන එක කෙලින්ම කිවොත් sinhalen

    "මට ඔනේ english Grammar ට්ක"

    ඕක සිංහලෙන් හරි වගේ පෙනුනට එහෙම නැ.ඒ කියන්නෙ කවදාවත් සින්හල වාක්‍යක් කෙලින්ම english වලට හරවන්න යන්න එපා.

    දැන් උබ කියල තියෙන එකම ගනින්.

    I want ........ to english grammar part

    what do you want to do with english grammar part?

    Learn!

    ඒ කියන්නෙ උබට එකට මොකද කරන්න ඔනේ. ටහුකන්නද​? නැනෙ? ඉගෙන ගන්නනේ.ඉතින් ඉගෙනගන්න ඔනේ කියන කැල්ලත් දාපන් යකෝ.




    then the correct sentence - I WANT TO LEARN ENGLISH GRAMMAR PART​




    I WANT TO EAT A BUN
    I WANT TO KILL YOUR FRIEND
    I WANT TO FUCK YOUR BEST FRIEND


    දැන් බලපන්. ක්‍රියාපදේ දාපන් ආයෙ
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    1)Tell me about yourself.

    hello im bb. im 69 years old. i failed grade 5 scholership. but i didnt fallen. i passed o\l and a\l. its a big ass life trip.


    2)What do you think is your greatest weakness?

    i feels like a god. i'm addicted to porn.

    3)Where do you see yourself in 5 years?

    an expert in my job field with big ass salary
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    No subject

    මම බොලාට ඉංගිරිසි උගන්නන්නම් ...බොලා කියනවා වාගෙනම මමත් ඔය මගුල ඉගෙන ගත්තේ 2nd shy A /L කොලාටත් පස්සේ...මට sure මේ සිලබස් එක ....ඕනනම් කියාන් ..කොරන්නම්
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    1)Tell me about yourself.

    My name is Thoppi_Chaminda.I live in gamapaha.my mother is a housewife & my father works in aga office.i have two brothers and three sisters.i study at $^^%^&* maha vidyalaya.after the a/l i join a &*(*^ academy and complete ^*(*%&( course with on the job training.after the training they hire me as a %&^(*&* technician and i work 3 years.in the end of 2016 i start diploma at the NIBM & later have to resign the job because of time schedule problems with that course.
    so now I'm close to finish the diploma in this year end & ready to work again.I aim to be a Network & Security Professional

    2)What do you think is your greatest weakness?

    I'm certain i do not have many weaknesses.

    3)Where do you see yourself in 5 years?

    In 5 years completed my degree,completed vendor certifications i look forward to do and earn a good reputation an IT industry.
    [/COLOR]

    ;);)


    උබෙ තියෙන ලොකුම අවුල මචන් උබ වර්ථමාන කාලෙන් තමා උත්තර දීල තියෙන්නෙ.දැන් බලපන් I study at dskadhsakdas...
    Study කියන්නෙ ඉගෙන ගන්නවා කියන එකනෙ.තෝ කොහොමද තාම ඉගෙන ගන්නෙ.උබට දැන් වයස 40ත් පැනලනේ. ඉතින් අතීත කාල එවට දාපන් ed අන්තිමට​.ගොඩක් වචනවල ed දාල තමා අතීත කාල ක්‍රියාපදේ හදාගන්නෙ.

    Example - I studied , I completed , I joined , I started etc

    check this site for examples

    Click Here



    ඊට පස්සෙ බලපන් later have to resign කියල එකක් උබ දාල තියෙනව​.කවුද resign වෙන්නෙ කියන එක උබ අමතක කරල​..


    Later I have to resign



    අහල තියෙන්නෙ උබට තියෙන ලොකුම දුර්වලකම මොකද්ද කියල​.තෝ කියල තියෙන්නෙ මත සුවර් මට ගොඩක් දුර්වලකම් නැ කියල​


    එහෙම නැත්තන් ඒ වාක්‍යෙ many වෙනුවට​ any කියල දාන්න ඔනෙ.එතකොට මට කිසි දුර්වලතාවයක් නැ.එහෙම නැත්තන් මට දුර්වලතාවයන් කිසිවක් නැ.එහෙම මිනිස්සු නැනෙ යකො.
    Jason statham නම් එහෙම වෙන්න ඇති.උබ තොප්පි ච්මින්ද හින් දා තොට තියෙන එකක් කියපන්.ඉන්ට්වීව් එකේදි නැ කියන්න එපා.මොකක් හරි ඔය පොඩි එක හරි කියපන්

    last one.

    එවාට එහෙම උත්තර දෙන්න එපා මචන්

    In five years I would have completed my Degree and Within five years I would like to be recognized as an expert in IT Industry